Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුද්ධ ශක්තිය කෙන්ද්‍රගතවී ඇති සතර ස්ථාන මගඵල ලබන්නට උපකාරී වන ආකාරය |

Автор: Damtharana - දම්තරණ

Загружено: 2025-09-12

Просмотров: 4423

Описание:

🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆

🙏පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ🙏

විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!

වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.

මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!

▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය -    • පරම පවිත්‍ර සිරි සද්ධර්මය  
▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන -    • Documentary  
▶️ සං දේශණාව -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) |...  
▶️ ද්වතාවය ධම්ම -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත්  ( ද්වතාවය ) | ...  
▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය -    • නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය | අති ...  
▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න -    • බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනග...  
▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ -    • කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව...  
▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ -    • නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බුද්ධ ...  
▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග -    • සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග | ප...  
▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව -    • ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්ස...  
▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" -    • ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයු...  
▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" -    • ⭕ බුද්ධ දේශණාවේ ( තිපරිවට්ටය ) |මහා ප්‍රඥ ...  
▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " -    • ⭕ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද...  
▶️ සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් "පින සහ කුසලය" -    • 🛑 සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් ( ...  
▶️ "ඉච්ච" නිච්ච වීම -    • ⭕ ඉච්ච  නිච්ච වීම | සිරි සද්ධම්ම දේශණාව | ...  
▶️ බුද්ධ දේශණාවේ පිරි සිද දැකීම -    • ⭕ පිරි සිද දැකීම | සිරි සද්ධම්ම දේශනාව | ම...  
▶️ අක්ඛන සූත්‍ර දේශණාව -    • නිවන් දකින්න හැමෝටම බෑ  | අක්ඛන සූත්‍ර දේශ...  
▶️ බාවනාව යනු කුමක්ද? -    • භාවනාව යනු කුමක්ද | මීවනපලානේ සිරි ධම්මාලං...  

Contact Us On
📩 Email ➡ [email protected]
📲 WhatsApp ➡ https://wa.me/message/JKSCZVJO2PHQM1

🔴 ඔබ ලොව කොතන සිටියත් ඔබට දැන් පහත යෙදවුම් ඔස්සේ පරම පවිත්‍ර සිරි සද්ධම්මය ශ්‍රවණය කල හැකිය..
පහත යෙදවුම් භාවිතා කර පිවිසෙන්න ↙️

🎧Youtube 📲    / @damtharana  

🎧Facebook 📲   / damtharanapage  

🎧Instagram 📲   / damtharana  

🎧TIktok 📲   / damtharanaofficial  

🎧Youtube Music 📲    • Damtharana Podcast  

🎧Apple Podcast 📲 https://podcasts.apple.com/lk/podcast...

🎧Spotify 📲 https://open.spotify.com/show/6M2C3OL...
🎧Spotify Podcast 📲 https://podcasters.spotify.com/pod/sh...

🎧Amazon Music 📲 https://music.amazon.com/podcasts/f40...

#සිරි_සද්ධර්මය #sirisaddharmaya #සතරස්ථාන #බුදුන්_උපන්_ජන්බුද්දීපය #හෙළබිම #ජන්බුද්දීපය #බුදුන්උපන්ජම්බුද්වීපය #හෙළබිමඋපන්ගොතමබුදුන් #හේතුඵල_දහම #trending #youtube #බුද්ධ_බාවනා #ධම්මානුධම්ම_පටිපදාව #අරියමග #මගඵල #මගපල #බණ #බෞද්ධ #බුදු_දහම #බුද්ධ_භාවනා #බුද්ධ #බුද්ධ_ධර්මය #නිවන්මඟ #නිවන්_මග #නිබ්බාන_මග #බුද්ධ_සාසනය #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි #මීරිගම #පරම_නිබ්බාන_ධර්මායතනය #භාවනා #බාවනා #ධම්ම

බුද්ධ ශක්තිය කෙන්ද්‍රගතවී ඇති සතර ස්ථාන මගඵල ලබන්නට උපකාරී වන ආකාරය |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🔴  මෝහයේ උපත | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ

🔴 මෝහයේ උපත | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ

🔴 මානසික රෝගවලට ස්ථිර විසදුමක් | ආචාර්ය ගයනි  රණසිංහ මහත්මිය

🔴 මානසික රෝගවලට ස්ථිර විසදුමක් | ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය

ඔබ විශ්වයට සුදු කිරණ ශක්තියක් පතුරනවානම්,ඔබව විශ්වය විසින් ආරක්ශා කරනවා.

ඔබ විශ්වයට සුදු කිරණ ශක්තියක් පතුරනවානම්,ඔබව විශ්වය විසින් ආරක්ශා කරනවා.

දැන් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් කොළඹ උණුසුම් තත්වයක් රාජපක්ෂලා සුනේ සුන්  BREAKING NEWS|Channel4

දැන් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් කොළඹ උණුසුම් තත්වයක් රාජපක්ෂලා සුනේ සුන් BREAKING NEWS|Channel4

නාය යෑමෙන් වැළලුනු තලගුනේ ගම්මාණය 👉Village was Destroid by the Landslide.

නාය යෑමෙන් වැළලුනු තලගුනේ ගම්මාණය 👉Village was Destroid by the Landslide.

කර්මය තුලින් සෝතාපන්න ඵලයට  | හසලක සීලවිමල | Hasalaka Seelawimala Thero | #hasalakaseelawimalathero

කර්මය තුලින් සෝතාපන්න ඵලයට | හසලක සීලවිමල | Hasalaka Seelawimala Thero | #hasalakaseelawimalathero

ධර්ම මාර්ගයට යොමු වූ දවසේ සිට ලෙඩ රෝග සහ ප්‍රශ්න ඒවා කර්මස්ථානයක් බවට පත් කරගන්නා ආකාරය.

ධර්ම මාර්ගයට යොමු වූ දවසේ සිට ලෙඩ රෝග සහ ප්‍රශ්න ඒවා කර්මස්ථානයක් බවට පත් කරගන්නා ආකාරය.

කාය, චිත්ත, ධම්ම, වේදනා(සතර සතිපට්ඨාන ධර්මය) Maha Rahathun Wadi Maga Osse...

කාය, චිත්ත, ධම්ම, වේදනා(සතර සතිපට්ඨාන ධර්මය) Maha Rahathun Wadi Maga Osse...

සතර කමටහන් වඩන ආකාරය උදාහරණ සහිතව

සතර කමටහන් වඩන ආකාරය උදාහරණ සහිතව

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

මේ මාර්ගයේ යන අය හදිස්සියේ මරණයට පත් උනොත්..... #නැවත මනුස්සයෙක් වී මේ දහම අනුගමණය කල හැකියි

මේ මාර්ගයේ යන අය හදිස්සියේ මරණයට පත් උනොත්..... #නැවත මනුස්සයෙක් වී මේ දහම අනුගමණය කල හැකියි

ලොව් තුරා බුදු පියාණන් වහන්සේ ධර්මතාවයට විරුද්ද වන විට ඒවායේ විපාක කල්පවිනාසය ලෙස ඉස්මතු වේ..

ලොව් තුරා බුදු පියාණන් වහන්සේ ධර්මතාවයට විරුද්ද වන විට ඒවායේ විපාක කල්පවිනාසය ලෙස ඉස්මතු වේ..

සං සාර ගති නිමාකරන සතර අනුස්සති ප්‍රායෝගිකව (2025 - 11 - 17) | ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​

සං සාර ගති නිමාකරන සතර අනුස්සති ප්‍රායෝගිකව (2025 - 11 - 17) | ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​

ක්‍රමානු කූලව දහම ඇසිය යුතු අනුපිළිවෙල #සිව්රු ඇඳගත් ජටිලයෝ අදත් ඉන්නවා කුඩු විකුණන, කවි කියනවා.....

ක්‍රමානු කූලව දහම ඇසිය යුතු අනුපිළිවෙල #සිව්රු ඇඳගත් ජටිලයෝ අදත් ඉන්නවා කුඩු විකුණන, කවි කියනවා.....

08. මරණානුස්සති

08. මරණානුස්සති

සතර සතිපට්ඨානය ගැන පෙර නොඇසූ විශ්මිත දේශණාවක්  | Waharaka abayarathanalankara himi bana

සතර සතිපට්ඨානය ගැන පෙර නොඇසූ විශ්මිත දේශණාවක් | Waharaka abayarathanalankara himi bana

⭕ පිරි සිද දැකීම | සිරි සද්ධම්ම දේශනාව | මහා ප්‍රාඥ්‍ය  මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ

⭕ පිරි සිද දැකීම | සිරි සද්ධම්ම දේශනාව | මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ

24. සම්මස්සණ ඥාණය සහ සතර කමටහන් | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය |Daham Atuvawa

24. සම්මස්සණ ඥාණය සහ සතර කමටහන් | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය |Daham Atuvawa

රාග,ද්වේශ,මෝහ උදුරා දැමීම පහසු දෙයක් උනත් කරගෙන යනකොට එන ගැටලු වලින් මිදෙන්නෙ මෙහෙම‍යි..

රාග,ද්වේශ,මෝහ උදුරා දැමීම පහසු දෙයක් උනත් කරගෙන යනකොට එන ගැටලු වලින් මිදෙන්නෙ මෙහෙම‍යි..

සතර සතිපට්ඨානය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව

සතර සතිපට්ඨානය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]