Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Pahan Nowana Rayaka - පහන්‌ නොවන රැයක | Mariazelle Goonetilleke (Acoustic Cover)

Автор: Ceylon Chorus

Загружено: 2025-11-14

Просмотров: 16399

Описание:

Here's our acoustic cover of Mariazelle Goonetilleke's classic 'Pahan Nowana Rayaka'! Hope you enjoy this peaceful rendition of a timeless Sinhala song.

🎶 Credits:
SINGER: Mariazelle Goonetilleke

Cover by: Navayah Adhikari

🎵 Lyrics (Sinhala & Singlish):
පහන්‌ නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල්‌ මල්‌ සිහින ලෝකයේ...
මට නැවුම්‌ මිහිර දෙන්නෙ ඔබද පෙම්‌ වසන්තයේ
ලස්සන මේ යොවුන්‌ වියේ..

පහන්‌ නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල්‌ මල්‌ සිහින ලෝකයේ...
මට නැවුම්‌ මිහිර දෙන්නෙ ඔබද පෙම්‌ වසන්තයේ
ලස්සන මේ යොවුන්‌ වියේ..

ළං වුණේ මා ඔබෙන්‌..සෙනෙහේ පතා සිතින්‌
සිත පුරා රැඳුණු සතුට නිම්‌ නොවේ..
ඔබ සොයා එන්නේ මං.. වෙන්‌ නොවන අදහසින්‌
පවසන්න ඔබට රත්තරන්‌ හැඟුම්‌

පහන්‌ නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල්‌ මල්‌ සිහින ලෝකයේ...
මට නැවුම්‌ මිහිර දෙන්නෙ ඔබද පෙම්‌ වසන්තයේ
ලස්සන මේ යොවුන්‌ වියේ..

අත්‌ බැඳි මේ ලෙසින්‌.. සුදු සේද මාවතින්‌
දුර එහා නිබෙන සොඳුරු විල්‌ තෙරේ..
නැවතිලා මුමුණමින්‌.. රස මියුරු පෙම් වදන්‌
අපි ඉඳිමු ළබැඳි පෙම්වතුන්‌ වෙමින්‌

පහන්‌ නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල්‌ මල්‌ සිහින ලෝකයේ...
මට නැවුම්‌ මිහිර දෙන්නෙ ඔබද පෙම්‌ වසන්තයේ
ලස්සන මේ යොවුන්‌ වියේ..

පහන්‌ නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල්‌ මල්‌ සිහින ලෝකයේ...
මට නැවුම්‌ මිහිර දෙන්නෙ ඔබද පෙම්‌ වසන්තයේ
ලස්සන මේ යොවුන්‌ වියේ..

ලස්සන මේ යොවුන්‌ වියේ..
ලස්සන මේ යොවුන්‌ වියේ..
ලස්සන මේ යොවුන්‌ වියේ..
ලස්සන මේ යොවුන්‌ වියේ..

Pahan nowana rayaka awida yamuda ridi nimnaye
Mal mal sihina lokaye...
Mata nawum mihira denne obada pem wasanthaye
Lassana me yowun wiye..

Pahan nowana rayaka awida yamuda ridi nimnaye
Mal mal sihina lokaye...
Mata nawum mihira denne obada pem wasanthaye
Lassana me yowun wiye..

Lan wune ma oben..senehe patha sithin
Sitha pura radunu sathuta nim nowe..
Oba soya enne man.. wen nowana adahasin
Pawassanna obata raththaran hangum

Pahan nowana rayaka awida yamuda ridi nimnaye
Mal mal sihina lokaye...
Mata nawum mihira denne obada pem wasanthaye
Lassana me yowun wiye..

Ath bandi me lesin.. sudu seda mawathin
Dura eha nibena sonduru wil there..
Nawathila mumunamin.. rasa miyuru pem wadan
Api indimu labadi pemwathun wemin

Pahan nowana rayaka awida yamuda ridi nimnaye
Mal mal sihina lokaye...
Mata nawum mihira denne obada pem wasanthaye
Lassana me yowun wiye..

Pahan nowana rayaka awida yamuda ridi nimnaye
Mal mal sihina lokaye...
Mata nawum mihira denne obada pem wasanthaye
Lassana me yowun wiye..

Lassana me yowun wiye..
Lassana me yowun wiye..
Lassana me yowun wiye..
Lassana me yowun wiye..

🎥 Background video by LofiPlace on Pixabay (https://pixabay.com/users/lofiplace-3...)

🙏 If you enjoyed this cover, please like, comment, and subscribe for more!

All rights and credits belong to the original creators. This cover is for entertainment purposes only.

More from us:    / @ceylonchorus  

Find us on:
Instagram:   / ceylonchorus  
TikTok:   / ceylonchorus  
Facebook:   / ceylonchorus  

#PahanNowanaRayaka #MariazelleGoonetilleke #SinhalaCoverSongs #AcousticMusic #SriLankanMusic #CeylonChorus #LofiSinhala #OldSinhalaSongs #EvergreenSinhala #SinhalaClassics #SriLanka #SinhalaSong #CalmMusic #RelaxingMusic #AcousticVibes #SinhalaLoveSongs #CoverSong

Pahan Nowana Rayaka - පහන්‌ නොවන රැයක | Mariazelle Goonetilleke (Acoustic Cover)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Ran Dorin Enna Adare (රන් දොරින් එන්න) - EDM Cover Version

Ran Dorin Enna Adare (රන් දොරින් එන්න) - EDM Cover Version

Джем – Pahan Nowana Rayaka - පහන්‌ නොවන රැයක | Mariazelle Goonetilleke (Acoustic Cover)

Джем – Pahan Nowana Rayaka - පහන්‌ නොවන රැයක | Mariazelle Goonetilleke (Acoustic Cover)

Aetha Duraka Pipena - ඈත දුරක පිපෙනා | Infaas (Acoustic Cover)

Aetha Duraka Pipena - ඈත දුරක පිපෙනා | Infaas (Acoustic Cover)

Pahan Nowana Rayaka : Mariazelle Goonetilleke | Three Vision TV

Pahan Nowana Rayaka : Mariazelle Goonetilleke | Three Vision TV

Neth Yuga Ran Tharu I නෙත් යුග රන් තරු යුවල තමයිI ඉන්ද්‍රාණි පෙරේරා I Cover by @SLReSound

Neth Yuga Ran Tharu I නෙත් යුග රන් තරු යුවල තමයිI ඉන්ද්‍රාණි පෙරේරා I Cover by @SLReSound

Iwatha Paa Wela Yanna Sithunidoo - නිහඬ කල්පනා | Edward Jayakody (Acoustic Cover)

Iwatha Paa Wela Yanna Sithunidoo - නිහඬ කල්පනා | Edward Jayakody (Acoustic Cover)

sadakan daharin [සඳකැන් දහරින් ] mind relaxing music

sadakan daharin [සඳකැන් දහරින් ] mind relaxing music

🎵 Obage Ruwa Magemai | ඔබගේ රුව මාගේමයි | 🎤 M.s.fernando & Ranjani perera (Cover Version)

🎵 Obage Ruwa Magemai | ඔබගේ රුව මාගේමයි | 🎤 M.s.fernando & Ranjani perera (Cover Version)

🎶❤ Sunflower 🌞 පහන් නොවන රැයක ❤🎶

🎶❤ Sunflower 🌞 පහන් නොවන රැයක ❤🎶

Kese Kiyannada (කෙසේ කියන්නද) | Milton Mallawarachchi | Classical Cover | මනෝපාරකට

Kese Kiyannada (කෙසේ කියන්නද) | Milton Mallawarachchi | Classical Cover | මනෝපාරකට

Maa Eda | මා  එදා  | AI Cover Version | Anjalin Gunathilaka | MelodicFusionAI

Maa Eda | මා එදා | AI Cover Version | Anjalin Gunathilaka | MelodicFusionAI

Gagulata Athi Bara Diyawali Nedo - ගගුලට ඇති බර.. දිය වැලි නේදෝ | C. T. Fernando (Acoustic Cover)

Gagulata Athi Bara Diyawali Nedo - ගගුලට ඇති බර.. දිය වැලි නේදෝ | C. T. Fernando (Acoustic Cover)

Oba Pawa Hasaralla - ඔබ පෑව හසරැල්ල - Female Reggae Cover By @RockMaali

Oba Pawa Hasaralla - ඔබ පෑව හසරැල්ල - Female Reggae Cover By @RockMaali

Neela Jalase Rangana Hansa Kumari | නීල ජලාසේ | EDM HOUSE & MANTRA MIX Cover by CHAKRA EDM

Neela Jalase Rangana Hansa Kumari | නීල ජලාසේ | EDM HOUSE & MANTRA MIX Cover by CHAKRA EDM

Adara Nadiyaka | ආදර නදියක මිහිර

Adara Nadiyaka | ආදර නදියක මිහිර

සද තනි වෙලා (Sada Thani Wela) | Reggae Classical Fusion Cover | Sudu Ammiyaa #viralsong

සද තනි වෙලා (Sada Thani Wela) | Reggae Classical Fusion Cover | Sudu Ammiyaa #viralsong

Wasanthaye Mal Kekulai (වසන්තයේ මල් කැකුළයි) - EDM Cover By  @RockMaali

Wasanthaye Mal Kekulai (වසන්තයේ මල් කැකුළයි) - EDM Cover By @RockMaali

Muwa Madahase Seepada Rawe | මුව මදහාසේ සීපද රාවේ |Female Cover | #Milton Mallawaarachchi

Muwa Madahase Seepada Rawe | මුව මදහාසේ සීපද රාවේ |Female Cover | #Milton Mallawaarachchi

🎵 Mudu Muhune | මුදු මුහුණේ | 🎤 Karunarathna Diulgane & Deepika Priyadarshani (Reggae Version)

🎵 Mudu Muhune | මුදු මුහුණේ | 🎤 Karunarathna Diulgane & Deepika Priyadarshani (Reggae Version)

Mihirawiye (මිහිරාවියේ) – Orchestral Cinematic AI Cover by Awa & Thaal | Shihan Mihiranga Reimagined

Mihirawiye (මිහිරාවියේ) – Orchestral Cinematic AI Cover by Awa & Thaal | Shihan Mihiranga Reimagined

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]