ඔබේ රෝගබාධ වේදනා නැතිකරන බුදුරදුන් වදාල ක්‍රමයන් 10 | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 13
Автор: Dharmadeshana ධර්ම දේශනා
Загружено: 2025-03-01
Просмотров: 43985
ගිරිමානන්ද සූත්‍රය | Ven Kalaniye Shasanawansha Thero | Bana
ධර්ම දේශනාවේ සාරාංශය | Summary of the Dhamma Sermon
ගිරිමානන්ද සූත්‍රය | Girimananda Sutra
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සමයක. භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි,’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.
ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ, ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වේ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිර තෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් තෙම යම් තැනෙක්හිද, අනුකම්පා උපදවා එහි වඩිත්වා” යි කීහ.
🌐ධර්මදේශනා යූටියුබ් නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
🟥🔴YouTube / @dharmadeshana-new
🌐ධර්මදේශනා ෆේස්බුක් සමූහය සමඟ එක් වීමට.
🟦🔵Facebook / about
පින්වත් බෞද්ධයන්ගේ පරම බලාපොරොත්තුව වන්නේද,
බෞද්ධ දර්ශනයේ මූලික අරමුණ වන්නේද උත්තම නිර්වාණයයි.
සංසාර දුක නැමති අන්ධකාරයෙන් මිදීමට ඇති එකම මඟ නිර්වාණයයි.
දහම් කරුණු අවබෝධ කර ගනිමින් ලොව්තුරා සත්‍ය දහම අවබෝධ කරගෙන
අප්‍රමාදී ව ධර්මයේ හැසිරීමට ක්‍රියාකළ යුතුය යනු සිතුවිල්ල ජනිත කර ගැනීමටත්,
උතුම් මාර්ගඵල නිවන අවබෝධයටත්,
ධර්මදේශනා නාළිකාවේ දේශනා ඔබට උපකාරයක්ම වේවා..!
#bana #dharmadeshana #dharmadesana #banakatha
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: