Jackson Anthony ජෝන් ඩොයිලි දේශපාලන ඝාතකයෙක්ද? (Sir John D’Oyly) සුද්දන් කළු සුද්දන් EPISODE 5
Автор: Jackson Anthony
Загружено: 2020-06-02
Просмотров: 83845
සුද්දන් කළු සුද්දන්.
"සුද්දෝ" හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර අවදියෙන්. "සුද්දන් කළු සුද්දන්" video මාලාවෙන් මා කියන්න යන්නේ ඒ කතන්දරයයි.
DOP/Editor - Jeewan Wijesiri
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: