ජාත්‍යන්තර පාසැල් ද රජයේ පාසැල් ද ? | International School or Government better ? Online class ok ද
Автор: Edexcel Mathematics Sri Lanka - Sachith Lekamge
Загружено: 2025-04-13
Просмотров: 2816
ගොඩක් වෙලාවට දෙමව්පියෝ අපෙන් අහන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ දරුවාව ජාත්‍යන්තර පාසලකට ද නැතිනම් රජයේ පාසලකට ද ඇතුළත් කරන්න සුදුසු කියලා. මේ video එකෙන් එයට පිළිතුරක් ලැබෙයි කියල හිතනවා.
තවදුරටත් Online Classes වලින් තමන්ගෙ දරුවාට වඩාත් සාර්ථක දැනුමක් ලබාගැනීමට දෙමාපියන්ගේ පාර්ශවයෙන් ඉටුවිය යුතු කොටස ගැනත් මෙහි දී සාකච්ඡා කෙරෙනවා.
ගණිතය විෂයට පොඩි පන්තිවල දී ම දරුවන්ට ලබා දිය යුතු දැනුම ගැනත් සාකච්ඡා කෙරෙනවා.ඒ වගේ ම Home Schooling ගැනත් කතා කෙරෙනවා.
In this video, we address the crucial factors to consider when selecting an international or government school. Additionally, we outline essential insights about online learning and provide actionable strategies for parents to effectively support their children in successfully navigating online classes.
වැඩි විස්තර සඳහා අමතන්න T.P - 0773111187
For more information +94 773 111 187
My FB Profile - / 1cvkuqsg6x
Website - https://sclekamge1.wixsite.com/edexce...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: