සෙල්ලම් බඩු නිධානය |Kids Jungle Learning Safari 🦍🐆| Mr. Debiddo & Dog Fun Adventure| Animal Names
Автор: Mr. Debiddo
Загружено: 2025-05-18
Просмотров: 168408
Hello පුංචි යාලුවනේ😃,
ඔන්න Mr. Debiddo අද ඔයාලට අරගෙන ආවේ හරිම අපූරු වීඩියෝ එකක්. මේ වීඩියෝ එක පුංචි රජතුමෙකුගේ නිධානයක් ගැන. සෙල්ලම් බඩු නිධානයක්!🧸🚁🚜
ඔන්න ඉතින් Mr. Debiddo දවසක් රූස්ස කැළෑවකට ගියාම පුංචි රජතුමෙකුයි, එයාගේ සේවිකාවයි මුණගැහුණා👑. ඊට පස්සේ Mr. Debiddo රජතුමාගේ සේවිකාවත් එක්ක එකතුවෙලා රජතුමාගේ සෙල්ලම් බඩු නිධන් කළා. ආහ්...නිධානේ ආරක්ෂාවට දිය අගලකුත් කැපුවා. ඒ විතරක් නෙවෙයි, නිධානේ ආරක්ෂාවට බලු රාළ කෙනෙකුයි තව සත්තු ගොඩකුයි පත් කළා. 🐶🦁🐯ඔන්න බලන්නකෝ...Mr. Debiddo කොහොමද රජ අණ පිළිපැද්දේ කියලා🤭.
ඉතින්, පෙරපාසල් පාසල් යන අපේ පුංචි යාලුවන්ට මේ වීඩියෝ එකෙන් සත්තු ගැන, වාහන ගැන වගේ ගොඩක් දේවල් ගැන ඉගෙනගන්න වගේම, අපූරු අත්දැකීම් ගොඩක් ලබාගන්නත් පුලුවන්. ඔන්න එහෙනම් වීඩියෝ එක අවසන් වෙනකන්ම බලන්නකෝ යාලුවනේ...ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ WhatsApp groupවල වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා හී...හී...😁
Hello kiddos😃,
Here Mr. Debiddo brought you a very wonderful video today. This video is about a little king's treasure. A treasure of toys!🧸🚁🚜 So, one day, when Mr. Debiddo went to a huge forest, Mr. Debiddo met a little king and his servent👑. After that, Mr. Debiddo, together with the king's maid, treasure the king's toys. Ah...also created a moat to protect the treasure. Not only that, our little king appointed a dog guard and a bunch of other animals to protect the treasure. 🐶🦁🐯 So keep watching...How Mr. Debiddo had obeyed the king's orders🤭.
So, our preschool and school going little friends can learn a lot about animals and vehicles from this video, as well as gain many wonderful experiences. So, watch the video until the end...And don't forget to like the video and share it in your WhatsApp groups, hee...hee...😁
Toys ,Treasure, Servent, King, Airplane, Helicopter, Backhoe, Moat, Dog ,Polar bear, Hippopotamus, Rhinoceros ,Lion ,Tiger ,Gorilla, Preschool, School, Learning activities, Outdoor activities, Education, Entertainment
සෙල්ලම් බඩු, නිධානය, කහවුණු , රජතුමා, සේවිකාව, ගුවන් යානාව, හෙලිකොප්ටරය
බැකෝව, දිය අගළ, බල්ලා, හිම වළසා, හිපපොටේමස්, රයිනොසිරස් , සිංහයා, කොටියා
ගෝරිල්ලා, පෙරපාසල්, පාසල්, ඉගෙනුම් ක්‍රියාකාරකම් , එළිමහන් ක්‍රියාකාරකම් , අධ්‍යාපනික, විනෝදාත්මක
#mrdebiddo #education #animals #kids #nursery #preschool #lama #king #rajathuma #ළමා #new #kidslearning #namesofanimals #lessons
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: