Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මෙම මන්ත්‍රය දිනපතා ශ්‍රවණය කරන්න.දියුණුව සැලසෙනවා,ව්‍යාපාරය වර්ධනය වෙනවා.බලාගෙන ඉද්දි දියුණු වෙනවා

Автор: Miracle Life

Загружено: 2025-10-16

Просмотров: 9486

Описание:

#mantra #moneyattraction #succes #balajimantra #powerfulmantra #money #attractmoney #powerfulmantra #indian

මෙම මන්ත්‍රය දිනපතා ශ්‍රවණය කරන්න.ඔබ බලාගෙන ඉද්දි දියුණු වෙනවා.හැම පැත්තකින්ම ඔබ සාර්ථක වෙනවා.නිවසේ දියුණුව සැලසෙනවා,ව්‍යාපාරය දවසින් දවස වර්ධනය වෙනවා | BALAJI MANTRA FOR BUSINESS GROWTH & CAREER SUCCESS @MiracleLife-w7r
#mantra #moneyattraction #succes #balajimantra #powerfulmantra #money

ආයුබෝවන්
ආයුෂ බොහෝ වේවා.ඔබ සැම ඔබේ ජීවිතය වෙනස් වන අද්විතීය ප්‍රාතිහාරයන් පිරුණු පවුලට සාදරයෙන් පිලිගනිමු.අනන්ත විශ්වයේ සුභවාදී ශක්තිය විශ්වයේ හඬ එක්කාසු කොට ඔබේ දෙසවන් තුලින්
ඔබේ ආදරණීය යටි සිත මනාව පෙලගස්වා ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් කරලීම Miracle Life අපේ ඒකායන සහ පරම පැතුමයි.මේ විශ්වයේ බලය මනාව තේරුම් ගන්නා සහ විශ්වයේ ශක්තීන් මනාව උකහා ගන්නා අපි නිසැකයෙන්ම අපේ අරමුණු බලාපොරොත්තු සඵල කරගන්නා බව සක්සුදක් සේ පැහැදිලිය.එය අපේ ආදරණීය විශ්වය නොහොත් ඔබේ වචනයෙන් කිවහොත් සෙනෙහසේ නවාතැන සහ සිව් සිය සක්වල දහම් අසපුව සාක්ෂි දරනු නොවනුමානය.එම ක්‍රියාන්විතයේ තෙවැනි ආරම්භකයා මෙලෙසින් විශ්වය සිසාරා ඔබේ දෙසවන පිනවන්නට Miracle Life නමින් දැන් ඔබ සතුව ඇත.දින 21කින් ජීවිතය පෙරලියට ලක් කරන හඬ අභියෝග රැගෙන අපි ඔබ සමීපයට පැමින ඇත.ඉදින් සහෘදයිනි අපිත් සමඟ මේ ගමන ජයග්‍රහණයෙන් අවසන් කරන්නට එකතු වන්නැයි අපි ඔබට ආදරයෙන් ආයාචනා කර සිටිමු.ඔබේ ජීවිතය වෙනස් නොකර මේ ගමනෙහි අවසානයක් නොමැති බව නම් අපට ප්‍රත්‍යක්ෂයෙන්ම කිව හැක.අපි ඔබට ආදරෙයි.

Hello
May you all live long. Welcome to the family full of unique miracles that will change your life.Our only and final wish at Miracle Life is to gather the optimistic energy of the infinite universe and the voice of the universe and through your words, to help your beloved subconscious mind to be well-aligned and improve day by day.It is very clear that those of us who understand the power of this universe and harness its energies will surely achieve our goals and aspirations.It is our Adaraneeya wishwaya, or in your words, the abode of love, and the Siyu siya sakwala Dhamma monastery that bears witness.The third initiator of that process is now available to you, called Miracle Life, to delight your ears throughout the universe. We have come to you with a voice challenge that will transform your life in 21 days.So, friends, we lovingly appeal to you to join us in ending this journey with victory. We can say with certainty that this journey has no end without changing your life. We love you.

Dear youtube team,
In this channel we are upload videos related to Buddhism and Law of attraction and all content is created by ourselves. These videos and background music are created by myself. All videos are taken from our own cameras. They are not taken from any person or website.we do not download it from any websites.all copyrights are mine.The audio contained herein is my own voice. Through this channel, we provide great blessings to human lives and create these creations to heal the minds of everyone. Thank you.

This video is not an AI or auto generated video. It is made by me. I record this vocals with a foucustrate scarlet 2i2 studio microphone and edit, mix and create music with fl studio. This video is created with adobe premiere pro and after effects. I use photoshop to create thumbnails and graphics. This is how the videos on this channel are created.All videos here are created this way. Thank you.

#attractmoney #powerfulmantra #meditation #relaxmantra

මෙම මන්ත්‍රය දිනපතා ශ්‍රවණය කරන්න.දියුණුව සැලසෙනවා,ව්‍යාපාරය වර්ධනය වෙනවා.බලාගෙන ඉද්දි දියුණු වෙනවා

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

VERY POWERFUL ASHTA LAKSHMI KUBER MANTRA for FINANCIAL GROWTH, MONEY, WEALTH, SUCCESS & PROSPERITY

VERY POWERFUL ASHTA LAKSHMI KUBER MANTRA for FINANCIAL GROWTH, MONEY, WEALTH, SUCCESS & PROSPERITY

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

අතටම සල්ලි ඕනේ නම් දැන්ම අහන්න..💲🤑 Vana Durga MONEY Mantra E Money Sinhala earn money online sinhala

අතටම සල්ලි ඕනේ නම් දැන්ම අහන්න..💲🤑 Vana Durga MONEY Mantra E Money Sinhala earn money online sinhala

මහා ගණපති මන්ත්‍රය | Ganapathi Manthra | Powerful Lord Ganesha Mantra | Success, Wisdom & Prosperity

මහා ගණපති මන්ත්‍රය | Ganapathi Manthra | Powerful Lord Ganesha Mantra | Success, Wisdom & Prosperity

හිතේ ඇති අරමුණක් සිහිපත් කොට දින 7ක් උදේ සවස මෙම උතුම් බුද්ධ මන්ත්‍රය ශ්‍රවණය කරන්න .අරමුණ සපල වේවී

හිතේ ඇති අරමුණක් සිහිපත් කොට දින 7ක් උදේ සවස මෙම උතුම් බුද්ධ මන්ත්‍රය ශ්‍රවණය කරන්න .අරමුණ සපල වේවී

Kubera Ashta Lakshmi Mantra 108 Times | Dhan Prapti Mantra for Wealth & Prosperity | ShriMayu Music

Kubera Ashta Lakshmi Mantra 108 Times | Dhan Prapti Mantra for Wealth & Prosperity | ShriMayu Music

විභාග ජය ඇතුලු ඕනැම ජීවිතයේ අරමුණක් වෙනුවෙන් මෙම ප්‍රභල බුද්ධ මන්ත්‍රය ශ්‍රවණය කර පිටව යන්න.නිසැක ජය

විභාග ජය ඇතුලු ඕනැම ජීවිතයේ අරමුණක් වෙනුවෙන් මෙම ප්‍රභල බුද්ධ මන්ත්‍රය ශ්‍රවණය කර පිටව යන්න.නිසැක ජය

ඉතාම බලවත් බුද්ධ මන්ත්‍රයක් 🙏 ඕනෑම සුභ කටයුත්තකට පෙර ශ්‍රවණය කරන්න 🧿

ඉතාම බලවත් බුද්ධ මන්ත්‍රයක් 🙏 ඕනෑම සුභ කටයුත්තකට පෙර ශ්‍රවණය කරන්න 🧿

С вами начнут происходить чудеса. Просто попробуйте послушать 3 минуты. Поднимите свои вибрации.

С вами начнут происходить чудеса. Просто попробуйте послушать 3 минуты. Поднимите свои вибрации.

කෝටි 10ක් පැය 24න් අතටම...💯💰🙏 Lord Swarnakarshan Bhairav Mantra for Money Earn Money Online Sinhala

කෝටි 10ක් පැය 24න් අතටම...💯💰🙏 Lord Swarnakarshan Bhairav Mantra for Money Earn Money Online Sinhala

Vishwa Matha Sethkavi - විශ්ව මාතව ඔබව නය බරින් නිදහස් කර දෙයි මේ බලගතු සෙත් කවි අසන්න - Ape Pansala

Vishwa Matha Sethkavi - විශ්ව මාතව ඔබව නය බරින් නිදහස් කර දෙයි මේ බලගතු සෙත් කවි අසන්න - Ape Pansala

ධනවතුන් කිසිදා නොකියන උදේ සවස අහන බලගතු මන්ත්‍රය | SRI DHANA LAKSHMI KANNALAWWA | MONEY MANTRA

ධනවතුන් කිසිදා නොකියන උදේ සවස අහන බලගතු මන්ත්‍රය | SRI DHANA LAKSHMI KANNALAWWA | MONEY MANTRA

ඕනෑම ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන මෙම බුද්ධ මන්ත්‍රය 54 වතාවක් කියන්න.ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි 🙏

ඕනෑම ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන මෙම බුද්ධ මන්ත්‍රය 54 වතාවක් කියන්න.ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි 🙏

🔱💲කතරගම දෙවි පිහිටෙන් ධන සම්පත් ලබන ප්‍රබල මුදල් මන්ත්‍රය - Kataragama Devi Money Mantra

🔱💲කතරගම දෙවි පිහිටෙන් ධන සම්පත් ලබන ප්‍රබල මුදල් මන්ත්‍රය - Kataragama Devi Money Mantra

💥ПРОСЛУШАЙ ВСЕГО ОДИН РАЗ И ДЕНЬГИ БУДУТ ГНАТЬСЯ ЗА ТОБОЙ БЕЗ ОСТАНОВКИ МИЛЛИОНЕРСКАЯ МАНТРА ГАНЕШИ

💥ПРОСЛУШАЙ ВСЕГО ОДИН РАЗ И ДЕНЬГИ БУДУТ ГНАТЬСЯ ЗА ТОБОЙ БЕЗ ОСТАНОВКИ МИЛЛИОНЕРСКАЯ МАНТРА ГАНЕШИ

Seth Pirith (සෙත් පිරිත්) Sinhala | දස දිසා පිරිත 21 වරක් | Dasa Disa Piritha 21 Times

Seth Pirith (සෙත් පිරිත්) Sinhala | දස දිසා පිරිත 21 වරක් | Dasa Disa Piritha 21 Times

හිසේ සිට පාදාන්තය දක්වා ඇති නෙකවිද රෝග පීඩා දුරුවන්නට වැලදෙන්නට ඇති ටෝග පවා සුවවෙන උතුම් සෙත්කවිය

හිසේ සිට පාදාන්තය දක්වා ඇති නෙකවිද රෝග පීඩා දුරුවන්නට වැලදෙන්නට ඇති ටෝග පවා සුවවෙන උතුම් සෙත්කවිය

ඕනෑම සල්ලි හදිස්සියකට එක රැයින් විසඳුම් දෙන වරාහි මෑණියන්ගේ අති ප්‍රබල මන්ත්‍රය.. Devi Varahi Mantra

ඕනෑම සල්ලි හදිස්සියකට එක රැයින් විසඳුම් දෙන වරාහි මෑණියන්ගේ අති ප්‍රබල මන්ත්‍රය.. Devi Varahi Mantra

Powerful Vishnu Mantra for Blessings - බලාපොරොත්තු ඉටු කරගන්න මෙම මන්ත්‍රය අසන්න

Powerful Vishnu Mantra for Blessings - බලාපොරොත්තු ඉටු කරගන්න මෙම මන්ත්‍රය අසන්න

ඕනෑම ප්‍රාර්ථනාවක් හිතේ තබාගෙන මෙම ගාථාව ශ්‍රවණය කරන්න .ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි 🙏

ඕනෑම ප්‍රාර්ථනාවක් හිතේ තබාගෙන මෙම ගාථාව ශ්‍රවණය කරන්න .ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි 🙏

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]