Aradhana Oya Dasin Epa - Raween Kanishka | Deweni Inima Season 2 Teledrama Song | eTunes
Автор: eTunes
Загружено: 2024-06-19
Просмотров: 388095
Aradhana Oya Dasin Epa - Raween Kanishka | Deweni Inima Season 2 Teledrama Song
℗ 2024 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/AradhanaOyaDasi...
♪Spotify: https://spoti.fi/3L2VoG9
♪Apple Music: https://apple.co/3RF2yo3
♪Deezer: https://bit.ly/3XBHUZz
♪Tik Tok: https://vt.tiktok.com/ZSYPyvnqq/
Dial Now...
For "Aradhana Oya Dasin Epa" song Set as your RingIn Tone...
☎Hutch: 369576335
☎Dialog: 8713151573
☎Mobitel: 74764028
☎Airtel: 8880128355
● ARTIST | Raween Kanishka
● LYRICS | Amila Ruwan Nandasena
● MUSIC | Ranjith Premaweera
● MIX & MASTERED | Nimesh Kulasinghe
___________________________________
LYRICS ✍🏻
ආරාධනා ඔය දෑසින් එපා //
හිත නිවන කවිකාර සිතුවිලි ගෙනා
හිතවන්තියේ කඳුළු බර වැඩි නිසා
ආරාධනා
ඔය දෑසින් එපා
සංසාරේ මුණගැහිලා පුරුදුයි වගේ
මං ගාව නවතින්න එන්නද හිතේ
නැවතිලා බැලුවාම
හැමදේම හිතුවාම
මනමාල සිතුවිලි පවා
දැන් ඉන්නේ මට රව රවා
ආරාධනා
සඳපාන වැසිදාට ගිලිහී යතී
සඳසාවි දැකගන්නවත් ඉඩ නැතී
සැඟවිලා ගීය මතක
හිරවීලා එක හිතක
මනමාල සිතුවිලි පවා
දැන් ඉන්නේ මට රව රවා
ආරාධනා
___________________________________
#etunes #aradhanaoyadasinepa #raweenkanishka #ආරාධනාඔයදෑසින්එපා #deweniinimateledramasong #etunesmusic #etunesrecords #amilaruwannandasena #ranjithpremaweera #nimeshkulasinghe #tvderana #sinhalasongs
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: