බ්‍රාකට් සාරි හැට්ටක් නිර්මාණය(ලයිනින් යොදා)- පළමු කොටස/ How to Create a Bracut Saree Jacket -Part01
Автор: Ape Mahum Panthiya
Загружено: 2020-07-04
Просмотров: 201837
සියළුම සාරි ජැකට් නිර්මාණයට අවශ්‍ය මිමි ලබා ගැනීම - • සාරි ජැකට් 01ක් සඳහා නිවරුදිව සහ සරලව මිමි...
අපේ මැහුම් පන්තිය චැනලයට යන්න https://www.youtube.com/channel/UCfJ8...
සියළුම වීඩීයෝ බලන්න https://www.youtube.com/channel/UCfJ8...
Facebook Group - / ourse. .
ආයුබෝවන් සුබ දවසක් හැමෝටම !!!
අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කිසිඳු මුලික දැනුමක් තැනි ඕනෑම කෙනෙකුට පවා පහුසවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි බ්‍රාකට් සාරි හැට්ටයක් මසා නිම කර ගන්නා ආකාරයයි.
ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට අපැහැදිලි තැනක් හෝ දැනගතයුතු දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න.
ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එක Subscribe කරන්න, වීඩියෝ වලට Like කරන්න ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.
ඉතින් නැවතත් අලුත් Video එකකින් හමුවන තුරු ඔයාල හැමෝටම සුභ දවසක් !!!
Hello everyone . . .
Let’s look at how to create a Bracut Saree jacket - Part 01
Cheeers !!!
Music – Title: By The Croft by Joakim Karud Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 https://creativecommons.org/licenses/... Genre and Mood: Dance & Electronic + Inspirational
By The Croft by Joakim Karud / joakimkarud Music promoted by Audio Library • By The Croft – Joakim Karud (No Copyright ... 🎧 Available on: SoundCloud: https://bit.ly/SoundCloud-ByTheCroft Bandcamp: https://joakimkarud.bandcamp.com/trac..
Pop Music: http://bit.ly/pop-music-playlist Hip Hop & Rap Music: http://bit.ly/hip-hop-rap-playlist Dance & Electronic Music: http://bit.ly/dance-electronic-playlist More playlists: http://bit.ly/audiolibrary-playlists0...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: