Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නිවන් දැකීම සදහා දැකියයුතු හේතුඵල දහම | Nakkawatte Buddaparayana Thero

Автор: සැගවූ අරුත | Hidden Meaning

Загружено: 2025-08-22

Просмотров: 7095

Описание:

යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතුං තථාගතෝ ආහ, තේසං හේතු යෝ නිරෝධෝ – ඒවං වාදී මහා සමණෝ” කියලා, බුදුරජාණන් වහන්සේ කෙබඳු වාදීද කියන එකත්, බුදුරජාණන් වහන්සේගේ වාදය පිළිබඳව, නැත්නම් බුදුරජාණන් වහන්සේ කරන දේශනාව පිළිබඳව අස්සජී හාමුදුරුවෝ එදා කෝලිත පරිබ්‍රාජකයා වශයෙන් හිටපු සැරියුත් හාමුදුරුවන්ගේ එදා මූලික අවස්ථාවේදී ඒ ආකාරයෙන් දේශනාවක් කළා. මේ දේශනාව අසා තමයි උන්වහන්සේ සෝතාපන්න ඵලයට පත්වුනේ, සැරියුත් හාමුදුරුවෝ, එදා ඒ හිටපු කෝලිත කියන පරිබ්‍රාජක ව ඉන්න වෙලාවේ, ඉඳලා ඒ ධර්මය අහන වෙලාවේ. කැටි කරලා ධර්මය දේශනා කරනකොට, බුදුරජාණන් වහන්සේ ගැන අසපු එක්කෙනෙක් හැටියට, “උන්වහන්සේගේ ධර්මය කොහොමද?” කියලා අහනකොට, අන්න ඒ වෙලාවෙදියි පෙන්නලා දුන්නේ ඔය කියන ධර්ම වාක්‍යයෙන් තමයි පෙන්නුවේ. ධර්ම වාක්‍යය කිවුව අදහසයි දුන්නේ.

 

“යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතුං තථාගතෝ ආහ,
තේසං හේතු යෝ නිරෝධෝ – ඒවං වාදී මහා සමණෝ”

 

    “මහා සමණෝ” කියන්නේ තථාගතයන් වහන්සේට. “තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේකයි…” කියලා තමයි පෙන්නුවේ. යම් ධර්මයක් හේතුවක් නිසා ප්‍රභවයට පත්වෙනවාද, නැත්නම් පහල වෙනවාද? අන්න ඒ පහලවෙන හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. “හේතු”… “හේතුව” නෙමෙයි, ඒ “හේතු” තථාගතයන් වහන්සේ දේශනා කරනවා – “තේසං හේතුං තථාගතෝ ආහ” – ඒ හේතූන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා.

 

    “තේසං හේතුං යෝ නිරෝධෝ” – යමෙක් ඒ හේතු නිරෝධ කළාද, ඒ – කියනවා “තේසං හේතු යෝ නිරෝධෝ” – ඒ හේතු හොයලා ඒවා නිරෝධ කරන්න ඕනේ. ඒ තමයි මහා ශ්‍රමණයන් වහන්සේගේ කතාව. පැහැදිලිද කාරණේ? මෙන්න මේක තමයි මේ බුදු දහමේ තිබෙන මූලික මාර්ගය සම්පූර්ණයෙන්ම කැටි කරලා තිබුණ ආකාරයක්, ඔය. මෙන්න මේ ටික අරගෙන, මේ ටිකෙන් අපි දැකගන්න ඕනේ හේතු මොනවාද?

 

    “හේතුං පටිච්ච සම්භූතං – හේතු භංගා නිරුජ්ඣති” – හේතු ප්‍රත්‍ය වලා පහල වෙනවා, “සම්භූත” වෙලා. සම්භූත කියන්නේ භූතයන්ගෙ සබැඳීම, නැත්නම් එක්වීම, ඇතිවෙන හැටි. හේතු භංග නම් එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ, මේ ලෝකයේ කිසිම දෙයක්, කුමන ධර්මයක් වත්…


#Nakkawatte Buddaparayana Thero #නක්කාවත්තේ බුද්ධපරායන හිමි #බුද්ධ_ධර්මය #බුදුන්වදාලධර්මය #සිරි #වහරක #මහමෙව්නාව #බුදු #සැගවූ #නිවන්මඟ #නිවන්මග #නිවන #නිවනටමග #නිවන් #ධර්ම දේශනා #සිතක මායාව #බුදුසිරිත #budusiritha #ariya asankathaya #අරිය අසංකතය #mahamevnawa #sithakamayawa #හේතුඵල දහම #nivathapa

නිවන් දැකීම සදහා දැකියයුතු හේතුඵල දහම | Nakkawatte Buddaparayana Thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

"නිවන" අවබෝධ කරන මාර්ගය

සමූදය මරුවා කැ‍‍දවයි නිරෝධය නිවනෙහි රදවයි

සමූදය මරුවා කැ‍‍දවයි නිරෝධය නිවනෙහි රදවයි

සම්මතයේ කරගෙන එන උපසම්පදාව හා බුදුහිමි දේශනා කල උපසම්පදා ක්‍රමය | Nakkawatte Buddhaparayana Thero

සම්මතයේ කරගෙන එන උපසම්පදාව හා බුදුහිමි දේශනා කල උපසම්පදා ක්‍රමය | Nakkawatte Buddhaparayana Thero

අනේකවණ්ණ විමාන කතාව - ඔබත් හැකි හැම වෙලාවේම පින්ම කරන්න | koralayagama saranathissa thero bana 2025

අනේකවණ්ණ විමාන කතාව - ඔබත් හැකි හැම වෙලාවේම පින්ම කරන්න | koralayagama saranathissa thero bana 2025

මහ දේශනාව | Maha Deshanāwa

මහ දේශනාව | Maha Deshanāwa

ඊයේ රෑ ඩුබායි වලදී පාතාලයන් 2ක් අත්අඩංගුවට ඒ අතර රටම දන්න ප්‍රබල කාන්තාවක් kalapaththare/කැලෑ පත්තරය

ඊයේ රෑ ඩුබායි වලදී පාතාලයන් 2ක් අත්අඩංගුවට ඒ අතර රටම දන්න ප්‍රබල කාන්තාවක් kalapaththare/කැලෑ පත්තරය

බුද්ධ සාසණය අනාගතයට පවත්වාගැනීමට අදට ගැලපෙන්න දේශනාකල කින්ති සූත්‍රය සහ සංඝ බේද  සූත්‍ර විග්‍රහය

බුද්ධ සාසණය අනාගතයට පවත්වාගැනීමට අදට ගැලපෙන්න දේශනාකල කින්ති සූත්‍රය සහ සංඝ බේද සූත්‍ර විග්‍රහය

ඇවිලෙන සසර ගිනි නිවමු මෙලෙසින් සබ‍‍‍දිනි

ඇවිලෙන සසර ගිනි නිවමු මෙලෙසින් සබ‍‍‍දිනි

ඔබේ අංග ලක්ශණ වලින් ඔබේ පින් ප්‍රමාණය කියවෙනවා | Koralayagama Saranathissa Thero | Bana Asamu 250

ඔබේ අංග ලක්ශණ වලින් ඔබේ පින් ප්‍රමාණය කියවෙනවා | Koralayagama Saranathissa Thero | Bana Asamu 250

ඒ අමා සුවයට පත් අපේ කාලයේ තවත් උතුමන් වහන්සේ නමක් | Nakkawatte Asaranasarana Buddhaparayana Thero

ඒ අමා සුවයට පත් අපේ කාලයේ තවත් උතුමන් වහන්සේ නමක් | Nakkawatte Asaranasarana Buddhaparayana Thero

මමත්වය යන

මමත්වය යන "සක්කාය දිඨ්ඨිය" පිළිසිද දකින්න

28 - නිවනෙහි නිවීමට නම් උඩුගම් බලා යන්න - Nivanehi nivimata udugam bala yana

28 - නිවනෙහි නිවීමට නම් උඩුගම් බලා යන්න - Nivanehi nivimata udugam bala yana

මොහොතක් නෑර මනසේ සිදුවන නිරෝධය තමාතුලින් දකින්න නිවන එතැනය

මොහොතක් නෑර මනසේ සිදුවන නිරෝධය තමාතුලින් දකින්න නිවන එතැනය

විදර්ශනාවෙන් නිවන් දැකීම සිදුවන ආකාරය  | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

විදර්ශනාවෙන් නිවන් දැකීම සිදුවන ආකාරය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

Galnewe mangala mehenin wahanse 13/01/2019

Galnewe mangala mehenin wahanse 13/01/2019

1/15 කත්නොරුවේ හාමුදුරුවෝ උපන් ගම් ප්‍රදේශයේ පැවැත්වු සම්පුර්ණ ධර්ම දේශණාව/ Ven.kathnoruwehamuduruwo

1/15 කත්නොරුවේ හාමුදුරුවෝ උපන් ගම් ප්‍රදේශයේ පැවැත්වු සම්පුර්ණ ධර්ම දේශණාව/ Ven.kathnoruwehamuduruwo

ඔබ සන්සාරයට ඇද දමන සංඛාරය

ඔබ සන්සාරයට ඇද දමන සංඛාරය

මනසින් නිදහස් වීම 02

මනසින් නිදහස් වීම 02

මාගේ නිවන් මග නොවැඩෙන්නේ ඇයි...? මෙන්න රහස...

මාගේ නිවන් මග නොවැඩෙන්නේ ඇයි...? මෙන්න රහස...

අචින්ති තම්පි භවති  යන බුදු වදනෙහි ගැඹුරු අරුත

අචින්ති තම්පි භවති යන බුදු වදනෙහි ගැඹුරු අරුත

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com