කොටුව මල්වත්ත පාරෙන් පාවහන් ගන්න යමු | 2023 අලුත් ගණන් වලට | Colombo Fort | Sri Lanka
Автор: VLOG with KANI
Загружено: 2023-02-12
Просмотров: 157861
පිටකොටුවේ මල්වත්ත පාර Bag වලටයි සපත්තු වලටයි ගොඩක් ප්‍රසිද්ධයිනෙ. ඔන්න අපි bag බලන්න ගියා වගේම අපි ගියා සපත්තු එහෙමත් බලන්න. එහෙම ගිය වෙලාවක තමයි අපිට මේ shoe shop එක සෙට් වුනේ.
මේකෙ තිබ්බ ගොඩක් shoes ගැන එකෙ හිටපු මල්ලි අපිට හොද අවබෝධයක් ලබාදුන්න. වීඩියෝ එක බලන්නකො. ඔයාලටත් එතකොට idea එකක් ගන්න පුලුවන් වෙයි.
• කොටුව මල්වත්ත පාරෙන් පාවහන් ගන්න යමු | 202...
Classic Shoe Palace is a Shoe store located in Colombo 01100
Malwatta Rd, Colombo 01100
M.R.M Razeek 071 321 5970
https://www.google.lk/maps/dir/7.0027...
Song: Luke Bergs - Tropical Soul
Music by Luke Bergs:
Youtube: bit.ly/3ozy6uk
Spotify: spoti.fi/37O7TkS
Soundcloud: bit.ly/37JG9hB
Facebook: bit.ly/2JOvnhT
Instragram: bit.ly/2JKGqsy
Tropical Soul by Luke Bergs is licensed under a Creative Commons License
Music supported by #BackgroundMusicWithoutLimitations
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: