Polytunnel Basics for Beginners මේ වීඩියෝ එක බැලුවොත් ඔබට වරදින්නේ නෑ
Автор: Green Lens Lanka
Загружено: 2026-01-09
Просмотров: 160
වැස්සට, අව්වට ඔබේ වගාව දිගින් දිගටම පාළු වෙනවාද? සාම්ප්‍රදායික ගොවිතැනෙන් මිදිලා, තාක්ෂණයත් එක්ක "Smart Farmer" කෙනෙක් වෙන්නේ කොහොමද? 🌱
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, මුලු ලෝකයේම කෘෂිකර්මාන්තය වෙනස් කරපු "පොලිටනල් (Polytunnel)" හෙවත් ආරක්ෂිත ගෘහ තාක්ෂණය ගැනයි. පොලිටනල් සඳහා මුලින්ම යොමුවන කෙනෙක්ට විද්‍යාත්මක කරුණුවල සිට අත්‍යවශ්‍ය මූලික අවබෝධය ලබාදෙන්නයි අපි මේ වීඩියෝ එක ගෙනාවේ.
ඔබ ගෙවතු වගාකරුවෙක් වුවත්, වාණිජ මට්ටමේ ගොවියෙක් වුවත් මේ වීඩියෝ එක ඔබ වෙනුවෙන්මයි!
#polytunnel #srilanka #agriculture #smartfarming #greenhouse #agritech #srilankafarming #srilankafarmers #modernfarming #sustainablefarming #greenpro #farmintips #govithana #polyhouse #polytunnelbasics
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: