Susumin Laya pirunu || සුසුමින් ළය පිරුණු || Live Karaoke || With Lyrics|| Without Voice
Автор: SN KARAOKE
Загружено: 2024-12-09
Просмотров: 27692
හේ.... ආ.. හහ හා... හා.....
හ්ම්.. හ්ම්හ්ම් හ්ම්....
ලා.. ලල ලා... ලා....
සුසුමින් ළය පිරුණූ ඉකි බිඳ නෙත විමසූ
ආදරි නුඹම තමයි රත්තරනේ...
දෙතොලෙන් මුව සැරසූ තුරුලේ මා සැනසූ
දෙව්දුව නුඹ නෑ දැන් මුතු පළසේ...
මනසේ රැදිලා රූ චායා.. සිහිනේ රැදිලා එනු පායා...
සුසුමින් ළය පිරුණූ ඉකි බිඳ නෙත විමසූ
ආදරි නුඹම තමයි රත්තරනේ.....
නිම් නොවෙනා දුකක් මා සිත තියලා
ලං නොවෙනා දුරක් නුඹ පා නගලා..
නිම් නොවෙනා දුකක් මා සිත තියලා
ලං නොවෙනා දුරක් නුඹ පා නගලා..
ඉවසනු බෑ තවත් හද හඩවා
මතකය ආයෙමත් වද දෙනවා..
සුසුමින් ළය පිරුණූ ඉකි බිඳ නෙත විමසූ
ආදරි නුඹම තමයි රත්තරනේ.....
පෙම් සිනහා නුවන් නෑ සිත මැකිලා
ඇයි හැරදා තවත් දෑගිලි පටලා..
පෙම් සිනහා නුවන් නෑ සිත මැකිලා
ඇයි හැරදා තවත් දෑගිලි පටලා..
ළඟ උන් ආදරේ ඇත බිඳිලා
පවසනු බෑ තවත් එනු කියලා..
සුසුමින් ළය පිරුණූ ඉකි බිඳ නෙත විමසූ
ආදරි නුඹම තමයි රත්තරනේ...
දෙතොලෙන් මුව සැරසූ තුරුලේ මා සැනසූ
දෙව්දුව නුඹ නෑ දැන් මුතු පළසේ...
මනසේ රැදිලා රූ චායා.. සිහිනේ රැදිලා එනු පායා...
සුසුමින් ළය පිරුණූ ඉකි බිඳ නෙත විමසූ
ආදරි නුඹම තමයි රත්තරනේ.....
මෙවනි වීඩියෝ upload කල විගස නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න
(සියලුම ගීත වල මුල් අයිතිය ගායකයා සහ සංගීත කණ්ඩායම සතුය)
Original Artist -: Saman Indika
(If the owners of this karaoke songs have a copyright issue, please contact us. It will be removed shortly.)
#srilanka #song #music #karaoke #sinhala #video #snkaraoke #livekaraoke #sinhalakaroke
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: