ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අසිරිමත් කතා පුවත (ථූපවංශය ඇසුරින්) නා උයනේ අරියධම්ම මාහිමි.
Автор: ඕඝ තරණ
Загружено: 2025-11-19
Просмотров: 280
සිංහල ථූපවංශය කුරුණෑගල යුගයට අයත් පැරණි සිංහල සාහිත්යය ග්‍රන්ථයකි. .ක්‍රි.ව 1293-1303 අතර කාලය තුල විසූ සකල විද්‍යා චක්‍රවර්තී පණ්ඩිතයන් විසින් ථූපවංශය රචනා කල බව සඳහන්ය.
තව ද, ලංකා බුද්‍ධ ශාසනයට ඉමහත් සේවයක් කළ දුටුගැමුණු මහ රජතුමාගේ චරිතාපදානයෙන් කොටසක් විස්තර කිරීමද, රුවන්වැලිසෑයේ ඉදිකිරීම පිළිබඳ විස්තර කිරිමක් හා භාතිකාභය රජතුමාගේ මහාසෑ වරුනද මෙම අනර්ඝ දේශනාවේ ඇතුළත්ය.
මෙම අනර්ඝ දේශනාව පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අනුනායක, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රධාන අනුශාසක, මහා-කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටක වාගීශ්වර සාසනධජ සිරි ජිනවංස ඤණාරාම වංසාවතංස සාසනසෝභන නා උයනේ ශ්‍රී අරියධම්මාභිධාන මහෝපාධ්‍යාය මා හිමිපාණන් වහන්සේ විසින් මාහිමිපාණන් වහන්සේට ලොව්තුරා බුද්ධරාජ්‍යය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතුපනිශ්‍රය වේවා...!
ඔබත් මෙම දේශනාව සැදැහැ සිතින් ශ්‍රවණය කරන්න. බොහෝ කුසල් චේතනා ඇති කරගන්න. ශ්‍රවණය කළ ඔබටත් මටත් නිවන් සුවයෙන් සැනසීම පිණිසම මෙම සියලු කුසල් හේතුපනිසේ වේවා...!
ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි...!
මෙත් සිතින් දැනුම් දෙමි:-
මෙම youtube channel එක කිසිදු මුදල් ඉපයීමේ පරමාර්ථයකින් සිදු නොකරයි. ධර්ම දානය කිරීම පිණිස පමණක් මේය භාවිතා කරන බව කරුණාවෙන් සලකන්න.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: