තරු පහේ හෝටල් වල හදන මාළු කරිය අපි ගෙදර හදමු| hotel style fish curry💓M.R KITCHEN💓
Автор: M.R kitchen
Загружено: 2020-12-10
Просмотров: 2115090
අවශ්‍ය ද්‍රව්‍ය
මාළු 500g
මිරිස් කුඩු මේස හැඳි තුනක්
බැදපු තුනපහ මේස හැඳි එකක්
තුන පහ කුඩු තේ හැන්දක්
කහ කුඩු තේ හැන්දක්
උලුහල් තේ හැඳි කාලක්
අබ ඇට තේ හැඳි භාගයක්
ගම්මිරිස් කුඩු මේස හැන්දක්
සුදුලූනු බික් 3ක්
ගොරකා කෑලි දෙකක්
ලූනු පොඩි ගෙඩියක්
අමුමිරිස් කරලක්
කුරුඳු පොතු කෑල්ලක්
රම්පෙ කරපිංචා
කරද මුංගු තුනක්
කරාබු නැටි තුනක්
රස අනුව ලුණු
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: