Chandiya Sinhala Movie 1965 - Maga Higana Kota - A&M Creations With Anush
Автор: Anush AM
Загружено: 2015-05-20
Просмотров: 65324
මෙම 'චන්ඩියා' චිත්‍රපටය 1965 දී තිරගත වූවකි. නමුත් දැනටමත් මෙහි මුල් පිටපත විජය චිත්‍රාගාරයේදී ගින්නෙන් විනාශ වී ගොස් ඇති අතර චිත්‍රපට සංස්ථාවේද 35 MM පටයද නැති බව මා පවසන්නෙ ඉතාමත් විශිවාසයෙනි.මාගේ පුස්තකාලයේද සතුව තිබෙන පිටපත 1981 දී හෝමාගම ලේකා සිනමා ශාලාවේදී පටිගත කරගත් පිටපතකි ඒ පිලිබද මා නිහතමානීව සතුට වන අතර.එය සංරක්ෂණය කොට ආරක්ෂිතව තබා ඇත. මෙම ගීතය පවා ඉතා දුලබ අතර ඔබේ රසාස්වාදය උදෙසා මෙසෙ ඔබට ඉදිරිපත් කරමි..
අනුෂ්..
A&M Creations - United Arab Emirates
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: