Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

8 Income Sources of Riches - ධනවතුන්ගේ ආදායම් ක්‍රම 8 - Motivation by Bhathiya Arthanayake

Автор: Motivation.lk

Загружено: 2021-06-29

Просмотров: 251886

Описание:

මුදල් පිළිබද මානසික නිදහස දිනා ගැනීම සඳහා එක් ආදායමකට විතරක් සීමා නොවී ආදායම් මාර්ග කිහිපයක් ම නිර්මාණය කරගන්න කියන එක මූල්‍ය විශේෂඥයින්ගේ උපදෙසක්. සමහරවිට අපි අපේ ජීවිත කාලය පුරාම විවෘත කරගන්න සමත් වෙන්නේ ආදායම් එකක් දෙකක් විතරයි. හැබැයි ලෝකේ ධනවතුන් මෙවැනි ආදායම් මාර්ග 08 ක් විවෘත කරගන්නවා. අද අපි කතා කරන්නේ ඒ පිළිබදව.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.

http://bhathiyaarthanayake.com/

අපි ජුලි මස 09 වැනිදාට පාසල් සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති නූතන මාර්ගගත අධ්‍යාපනයේ අභියෝග ජයගැනීමට අදාල Zoom සැසියේ Google Form එක පහතින් තිබෙනවා. එය පුරවා මූලික ලියාපදිංචිය සපුරා ගන්න. සැසිය සඳහා අය කිරීම රුපියල් 1500 /= ක් පමණයි.

How To Overcome Challenges In Modern Education Google Form
https://forms.gle/c2tUKGzKDzehpo5r8

Resources...

Stock Footages -
https://pexels.com​​​

කොළඹ කොටස් වෙළදපල දිගුව.
https://www.cse.lk/

#Bhathiya​​​ #Arthanayake

8 Income Sources of Riches - ධනවතුන්ගේ ආදායම් ක්‍රම 8 -  Motivation by Bhathiya Arthanayake

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ජීවිතේ වැටෙන තැන්වලින් නැගිටින්න තව චුට්ටක් උත්සහ කරන්න | Dr. Ranil Sugathadasa

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු |  Coach Bhathiya Arthanayake

Gain Financial Stability/Avoid Rat Race - ඔබගේ මූල්‍ය ස්ථාවරත්වය උදෙසා - By Bhathiya Arthanayake

How to manage your Emotions - හැඟීම් පාලනය කරන ශාස්ත්‍රය - By mentor Bhathiya Arthanayake

How to invest money wisely. මේ විදියට ආයෝජනය කලොත් ඔබ ධනවත් වෙනවා.. Motivation by Mohan Palliyaguru

The habits of billionaires | Sinhala Motivational Video | Jayspot Motivation

අවුරුදු 40 වෙද්දි මූල්‍ය නිදහස ලබාගන්න හැටි | Financial Freedom | Simplebooks

ධනවතුන් වෙන්නේ මොනවගේ අයද?  CEO MASTERY පොත Amazon.com වෙතින් ගන්න.

The Secret truth accept by rich people - ධනවත් මිනිසුන් පිළිපදින රහස - By Coach Bhathiya Arthanayake

How to become rich? by Mohan Palliyaguru. Part 01.ධනවත් වන්න මේ පුරුදු අත්හරින්න .

දියුණු වෙන්න කැමති අය කරන්නම ඕන දේ  | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15

සතයක්වත් නැතුව ව්‍යාපාරයක් අරඹන්න - Start A Business Without A Cent - By Mentor Bhathiya Arthanayake

Secrets of Millionaires 4 - Passive income by Mohan Palliyaguru  - ධනවතුන් නොකී රහස් 4

The secrets of the rich 03 - ධනවතුන් ධනය මවන මන්තරය - Mohan Palliyaguru

මුදල් සොයනා දොරටුවෙන් ඇතුල් වෙන්න - Find your money secret - By Mentor | Coach Bhathiya Arthanayake

Things You Must Never Tell Anyone If You Want To Succeed මේවා රහස් සේ තබාගන්න

රුපියල් ලක්ෂයක ආදායමක් බැලන්ස් කරමුද? - මූල්‍ය සාර්ථකත්වයට මඟ දකිමු - By Coach Bhathiya Arthanayake

මුදල් සොයන්න මොළය පුහුණු කරන්නේ මෙහෙමයි | Train Your Brain To Earn Money

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]