Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

වෘත්ත චලිතය 2023 | 2023 Combined Maths | වෘත්ත චලිතය| Circular Motion 2023 | Wurtha chalithaya 2023

Автор: Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)

Загружено: 2024-11-25

Просмотров: 4225

Описание:

🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
https://t.me/+yZzwJ1T9E_c0OTNl

ඔබ මෙය අධ්‍යනය කරනුයේ ඉහත වීඩියෝව Upload කිරීමෙන් යම් කාලයකට පසුව නම් අළුතින්ම එක්කළ video එකෙහි Description එක බලන්න. එයින් LSKCOMMATH හරහා ලබාගත හැකි සේවාවන් පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු ලබාගත හැක.

======================== Youtube චැනලයේ කාර්‍යයභාරය ==========================

හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.

එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.

2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.

සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ WhatsApp, Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.

Subscribe and Follow me on Facebook:   / lskcommath  

#combinedmaths #lahirukariyapperuma #lskcommath #puremaths #advancedlevelsinhala #puremathematics #appliedmaths #appliedmathematics #combinedmathsrevision #combinedmathspastpaersdiscussion

වෘත්ත චලිතය 2023 | 2023 Combined Maths | වෘත්ත චලිතය| Circular Motion 2023 | Wurtha chalithaya 2023

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ප්‍රක්ෂිප්ත | 2023 Combined Maths Paper Discussion | Projectiles |prakshiptha | Lahiru Kariyapperuma

වෘත්තාකාර චලිතය |Circular Motion| Super 4 | Wurtha chalithaya |Combined Maths | Lahiru Kariyapperuma

වෘත්ත චලිතය | Circular Motion (01 කොටස) - උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය

වෘත්ත චලිතය 2024 | 2024 Combined Maths | වෘත්ත චලිතය| Circular Motion 2024 | Wurtha chalithaya 2024

2022 Combined Maths Paper Disscussion| වෘත්ත චලිතය| Circular Motion 2022 | Wurtha chalithaya 2022

2014 සාපේක්ෂ ප්‍රවේගය | A/L Combined Maths Question Discussion (Sinhala)

සරල අනුවර්තිය චලිතය FREE SEMINAR | THARAKA B JAYATHILAKE

2022 Combined Maths Applied Paper | වෘත්ත චලිතය| Circular Motion 2022 Essay| Wurtha chalithaya 2022

සීමාව | 2023 A/L Combined Maths Discussion | 2023 Limits | 2023 Simawa Combined Maths

සරල අනුවර්තී චලිතය (Simple Harmonic Motion) - Day 01 | Prasanna Maheepala | Combined Maths

වෘත්ත චලිතය විනාඩි 15න්

වෘත්ත චලිතය විනාඩි 15න්

වෘත්ත චලිතය | Madushan Neranjan | Combined Maths

වෘත්ත චලිතය | Circular Motion (03 කොටස) - උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය

2023 Combined Maths Applied Paper| රාමු සැකිලි| Frame Works 2023| Ramu Sakili 2023| Bo Ankanaya 2023

2023 සාපේක්ෂ ත්වරණය | Relative Acceleration | Combined Maths 2023 Applied |Sapeksha Thawaranaya 2023

සරල අනුවර්තීය චලිතය | පැයෙන් ලකුණු 150ක් | 2022 A/L | Simple harmonic motion | CM with MN |

විශ්ව විද්‍යාල පාඨමාලා තෝරන්නේ මෙහෙමයි...(Maths/IT) | Prasanna Maheepala | Combined Maths

2015 A/L eka thala bala paddathi |ඒකතල බල පද්ධති|Combined Maths Applied Discussion |coplanar forces

Super 4 |සාපේක්ෂ ත්වරණය| Relative Acceleration| sapeksha thwaranaya | Combined Maths

සංඛ්‍යානය 2023| Statistics |2023 Combined Maths Applied Paper| Sankyanaya 2023 |Lahiru Kariyapperuma

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]