මුල සිට සරලව පරිගණකයක් එකලස් කරමු
Автор: pcguide lk
Загружено: 2018-12-13
Просмотров: 431490
මේ තවත් Custom Build එකක්. මේ Build එකේදි Computers assemble කරද්දි එන සාමාන්‍ය ගැටළු වගේම Fans තෝරගද්දි සහ හොද cable management වගේම ගොඩක් කට්ටියට තියෙන දැවෙන ප්‍රශ්නයක් වෙන Thermal paste ගැනත් පැහැදිලිව කතා කරනව.
--------------------------------------------------------------
i3 - 8100 -
STRIX B360-F -
8GB RAM -
STRIX 1050Ti -
1TB Seagate HDD -
DVD ROM -
Casing -
Fans -
Vortex V5 -
සම්පූර්ණ වියදම - 150,000
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: