Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

EPEVER MPPT Solar Controller Setup With JA Solar PV Panels

Автор: HAZI TECH

Загружено: 2022-10-03

Просмотров: 17325

Описание:

#epever #mppt #solarchargecontroller #jasolar
EPEVER MPPT Solar Controller AliExpress purchase link is given below.

මම පාවිච්චි කරන EPEVER Solar Charge Controller එකයි JA Solar පැනල් ගැනයි පොඩි විස්තරයක් කියන්න හිතුවා ඔයගොල්ලොන්ට අදහස් ගන්න.

EPEVER Solar Charge Controller එකේ මම පාවිච්චි කරන්නේ XTRA4415N-XDS2 40A මොඩල් එක. මේක 48V වෙනකල් බැටරි සපෝර්ට් කරනවා. මේ සීරීස් එකේම මිල අඩුවට 12V/24V මොඩල් එක ගන්න පුලුවන්. ඒත් මිලදී ගන්න එකේ එක පාරම 48V මොඩල් එක ගන්න පුලුවන්නම් අනාගතේ සිස්ටම් upgrade එකකදි Controller එක වෙනස් කරන්න ඕන නෑ. මේ EPEVER XTRA XDS2 Controller සීරීස් එක ඉතාම ඉහල නිමාවක්, සියලු විස්තර සහිත LCD Screen එකක් සමග එනවා වගේම කල්පැවැත්ම අතින් ඉතාම ඉහලයි. Cooling fan වෙනුවට විශාල heat sink එකක් පසුපස තියෙන්නේ. ඒ නිසා වැඩ කරද්දී කිසිම සද්දයක් එන්නේ නෑ වගේම දූවිලි ප්‍රශ්නයක් එන්නෙත් නෑ. මම මේක මිලදී ගත්තේ AliExpress එකෙන්. Aramex Shipping වලින් සති 3 ඇතුලත ගෙදරටම අයිටම් එක ආවා. AliExpress seller ට කියන්න අයිටම් එක USD 45 කට value කරන්න කියලා. ඒ නිසා මට Tax ගෙවන්න වුනේ Rs.2000 විතරයි. ඒක aramex ලට deliver කරද්දී ගෙවන්න පුලුවන්.

EPEVER Solar Charge Controller එකේ මූලික settings සහ අනිකුත් විස්තර මම වීඩියෝ එකේ දැම්මා. ඒ වගේම AliExpress ලින්ක් එක පහල තියනවා.

නවතම JA Solar පැනල් Monocristaline - Half cut වර්ගයෙන් එන්නේ. ඒවාගේ efficiency එක ගොඩක් වැඩී. මම දැනට 460W පැනල් 2ක් පාවිච්චි කරනවා. ගනනය කල වොට් ගාන 460W X 2 = 920W උනාට හොදට හිරු එලිය තියන වෙලාවට 960W - 980W දක්වා ලබාදෙනවා. Solar පැනල් නම් ලංකාවෙන් පහසුවෙන් ලබාගන්න පුලුවන්. භාවිතා කල පැනල් වෙනුවට තත්වයෙන් උසස් අලුත් පැනල් ගන්න උත්සාහ කරන්න.

මගේ Off-Grid සිස්ටම් එකේ තව විස්තර ඊලඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්.

EPEVER XTRA4415N-XDS2 40A MPPT Charge Controller *ETL Certified
https://aliexpi.com/V7ri

User Manual - https://drive.google.com/file/d/18Rjg...

EPEVER MPPT Solar Controller Setup With JA Solar PV Panels

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

5kWh ලීෆ් මොඩියුල් බැටරි පැක් එකක් සාදමු | DIY Nissan Leaf Module Battery Pack For Off-Grid Solar

5kWh ලීෆ් මොඩියුල් බැටරි පැක් එකක් සාදමු | DIY Nissan Leaf Module Battery Pack For Off-Grid Solar

Epever solar charge controller setup.link  in description

Epever solar charge controller setup.link in description

Подробно про  солнечный MPPT контроллер Make sky Blue

Подробно про солнечный MPPT контроллер Make sky Blue

Repairing a generic drone

Repairing a generic drone

Configuração do controlar epever xtra,3210n

Configuração do controlar epever xtra,3210n

НОВОСТИ:Первые переговоры России, США и Украины. Трамп об уступках Путина. В Пензе горит нефтебаза

НОВОСТИ:Первые переговоры России, США и Украины. Трамп об уступках Путина. В Пензе горит нефтебаза

EpEver/EpSolar MT50 Remote Display: Overview

EpEver/EpSolar MT50 Remote Display: Overview

EPEVER 40 amp MPPT solar charge controller Failure!

EPEVER 40 amp MPPT solar charge controller Failure!

EPEVER WIFI 2.4G RJ45 D Internet Communication

EPEVER WIFI 2.4G RJ45 D Internet Communication

Коммерческая СЭС на 280 кВт. Рост тарифов на электроэнергию в 2026 году. Про выработку этой зимой.

Коммерческая СЭС на 280 кВт. Рост тарифов на электроэнергию в 2026 году. Про выработку этой зимой.

EPEVER XTRA-N G3 Series Highlights | Advancing Solar Charge Control Technology

EPEVER XTRA-N G3 Series Highlights | Advancing Solar Charge Control Technology

controlador EPEVER configuración

controlador EPEVER configuración

Controlador de carga MPPT 20A XTRA 2210N - XDS2 Epever, UNBOXING E REVIEW.

Controlador de carga MPPT 20A XTRA 2210N - XDS2 Epever, UNBOXING E REVIEW.

EPEVER & LiFePo4

EPEVER & LiFePo4

🔴 СРОЧНО ТРАМП: ПУТИН И ЗЕЛЕНСКИЙ ВСЁ ПОДПИШУТ #новости #одиндень

🔴 СРОЧНО ТРАМП: ПУТИН И ЗЕЛЕНСКИЙ ВСЁ ПОДПИШУТ #новости #одиндень

HOW To Set Up an MPPT Solar Controller - EPEVER XTRA XSD2

HOW To Set Up an MPPT Solar Controller - EPEVER XTRA XSD2

Epever Xtra 4415n mit Verwendung DC Ausgang 48V & 40A und Einstellungen PC & App (Solar Guardian)

Epever Xtra 4415n mit Verwendung DC Ausgang 48V & 40A und Einstellungen PC & App (Solar Guardian)

Солнечная Энергия: ШИМ или МППТ? Выбор для Самодельного Автодома!

Солнечная Энергия: ШИМ или МППТ? Выбор для Самодельного Автодома!

NOVO CONTROLADOR DE CARGA MPPT EPEVER 40 AMPERES ENERGIA SOLAR

NOVO CONTROLADOR DE CARGA MPPT EPEVER 40 AMPERES ENERGIA SOLAR

12# Epever Unboxing REMOTE METER MT50 en español

12# Epever Unboxing REMOTE METER MT50 en español

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com