Kagedo As Wahakl Wedi Wen Una Oya (කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් වුනා ඔයා) Manjula Pushpakumara
Автор: ܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
Загружено: 2024-06-14
Просмотров: 331244
Kagedo As Wahakl Wedi Wen Una Oya (කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් වුනා ඔයා) Manjula Pushpakumara
Track: His Athin
Artist: Manjula Pushpakumara
Lyrics: Chathura Warnaseekara
Music: Chathura Warnaseekara
LYRICS
හිස් අතින් යන්න යන්නම්
ආයෙමත් හැරිලා
ඔයා දුන් වේදනාවන්
පපු කදේ හංගා
හරි හම්බ කෙරුවෙ මං
මගෙ ජීවිතේ පුරා
වස්තුව නොවී පින් කඳක් වූ ඔයා දන්නවද ඔයා
කාගෙදෝ ඇස් වහක් වැදී
වෙන් වුනා ඔයා
දෛවයේ ලියා තිබූ දේම සිදු උනා
කාගෙදෝ ඇස් වහක් වැදී
වෙන් වුනා ඔයා
දෛවයේ ලියා තිබූ දේම සිදු උනා
දහදුකක් උනත් විදින්න හයිය මට ඇති වරු දෙකක් හිදින්න බෑ
ඔයාව ලග නැතී
එහෙව් මා පසෙකලා
හිත ඔබේ යන්නැතී
මට වඩා හොද හිතක්
හොය හොයා යන්නැතී
හමු වෙන්නත් ඇතී
කාගෙදෝ ඇස් වහක් වැදී
වෙන් වුනා ඔයා
දෛවයේ ලියා තිබූ දේම සිදු උනා
කාගෙදෝ ඇස් වහක් වැදී
වෙන් වුනා ඔයා
දෛවයේ ලියා තිබූ දේම සිදු උනා
විශ්ම කර්මයක් වෙලා ආවොතින් විනා ආයෙනම් ඔයා මගේම වෙන්නෙ නෑ සදා සිතින් මා පතනවා
වැරැද්දක් වෙන්නෙපා
කෙටි කලක් හෝ ඔයා
මගෙ වෙලා හිටි නිසා
මුලු ජීවිතේ වෙලා
හිස් අතින් යන්න යන්නම්
ආයෙමත් හැරිලා
ඔයා දුන් වේදනාවන්
පපු කදේ හංගා
හරි හම්බ කෙරුවෙ මං
මගෙ ජීවිතේ පුරා
වස්තුව නොවී පින් කඳක් වූ ඔයා දන්නවද ඔයා
කාගෙදෝ ඇස් වහක් වැදී
වෙන් වුනා ඔයා
දෛවයේ ලියා තිබූ දේම සිදු උනා
කාගෙදෝ ඇස් වහක් වැදී
වෙන් වුනා ඔයා
දෛවයේ ලියා තිබූ දේම සිදු උනා
We do not retain any ownership or rights to these songs and their lyrics, melodies. We created this channel and playlist as a tribute to the original artists and artists of the new version. Because we love these songs so much and to give you an opportunity to enjoy the songs of your favorite artist in one place.
🚫Subscribe to our YouTube channel to keep watching these beautiful videos. Also, don't forget to share with everyone.
SUBSCRIBE🔕NOW
▶️subscribe to our channel and never miss an update
🔕Turn on the bell icon to receive channel notification
~~~~~~~~~~~~~~~~~~
Thank you for watching....❤️
~~~~~~~~~~~~~~~~~~
මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ YouTube Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: