ගැමි ක්‍රමයට රසට හදන කිරි අල මාලුව | Village Kiri Ala Curry recipe | How to make Taro Root Curry
Автор: Ds family & cooking
Загружено: 2026-01-16
Просмотров: 43
✳️✳️ගැමි ක්‍රමයට රසට හදන කිරි අල මාලුව | Village kiri ala curry recipe | how to make taro root curry ❇️❇️
🌼කිරි අල මාලුව සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය -
🍁කිරි අල 350g
🍁ළුණූ ගෙඩි 1
🍁සුදු ළුණු බික් 2
🍁කරපිංචා
🍁රම්පේ
🍁කුරුදුපොතු කෑල්ලක්
🍁කොච්චි කරල් 3
🍁කහ කුඩු තේ හැදි 1/3
🍁තුන පහ කුඩු තේ හැදි 1
🍁රස අනුව ලුණු
🍁උලුහාල් තේ හැදි 1/2
🍁පොල් කිරි අඩුකෝප්ප 2
🍁වතුර අඩු කෝප්ප 1
❄️If you enjoy my videos please come to my channel as a subscriber .Good day to all who watched my videos .See you again❄️😊
🌼ඔයාලා මගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ චැනල් එක subscribe කරගෙනම යන්න.මගේ වීඩියෝ බලපු හැමෝටම සුභ දවසක්. ආයෙත් හමුවෙමු.🌼
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: