අභිධර්මය පහසුවෙන් ඉගෙනීමට - 01 කොටස
Автор: Ama Shanthi Thapowanaya
Загружено: 2021-09-27
Просмотров: 78047
*මෙහි කුසල විපාක අහේතුක සිත් 8 විස්තර කරන තැන "සෝමසන්න සහගත සන්තීරණ සිත" වෙනුවට "සෝමනස්ස සහගත සම්පටිච්ඡන සිත" ලෙස වැරදීමකින් ලියවී ඇත. එය "සෝමනස්ස සහගත සන්තීරණ සිත" ලෙස නිවැරදි කරගනිත්වා!
බොහෝ දෙනෙකුට අභිධර්මය අපහසු වීමට හේතු වන කරුණු සලකා බලා මෙම වැඩසටහන් මාළාව නිර්මාණය කර ඇත. අභිධර්ම කරුණු මතකයේ තබා ගැනීමට අපහසු පින්වතුන්ට මෙම වැඩසටහන් මාළාව බොහෝ ප්‍රයෝජනවත් වේ.
මෙයින් කරුණු පහසුවෙන් තේරුම් ගත හැකි වුවත් විස්තර කිරීම් කර ඇත්තේ කෙටියෙන් නිසා මෙයින් වටහාගන්නා කරුණු වඩාත් විස්තර වශයෙන් පැහැදිළි කරගැනීම සඳහා අපගේ "අභිධර්ම පන්තිය" වැඩසටහන් මාළාව උපයෝගී කර ගත යුතු ය.
ඒ සඳහා :- • Zoom අභිධර්ම පන්තිය
අනුශාසනය: අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ
සංකල්පය :- පූජ්‍ය අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
සංස්කරණය :- අභීත කසුන් රත්නායක මහතා
Email - amashanthithapowanaya@gmail.com
Facebook - / minipuraamashanthithapowanaya
#Abhidhamma #Abhidharmaya #thapowanaya
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: