Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගෙවුඩ මැණික් පිලිස්සීම සඳහා සුපිරි ලිපක් අඩු මුදලකින් නිවසේදීම හදාගමු/Gem burning

Автор: sl gagana bro

Загружено: 2025-04-19

Просмотров: 4407

Описание:

ගෙවුඩ මැණික් පිලිස්සීම සඳහා lakmini උඳුන වගේ උඳුනක් අඩු මුදලකින් නිවසේදීම සාදාගමු

ගෙවුඩ මැණික් පිලිස්සීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට භාවිතා කරන්නේ ලක්මිණී උදුන සහ ඉලෙක්ට්‍රික් උඳුන.
සාමාන්‍යයෙන් ලක්මිනී මුදුනක් සහ ඉලෙක්ට්‍රික් උඳුනක් මිලදී ගන්නවනම් ඉතා විශාල මුදලක් වැය වේ.
එම නිසා මා ඔබ හට හඳුන්වා දී ඇත්තේ ඉතාමත් අඩු මුදලකට නිවසේදීම තමන්ටම බැරල් එකක් ආධාරයෙන් සාදා ගත හැකි ගෙවුඩ පිලිස්සීම සඳහා යෝග්‍යවත් උඳුනකි.
මූලික දැනුම මා විසින් ඔබ හට ලබා දී ඇතිඅතර එය සාදා ගැනීම සඳහා ඔබගේ දැනුමත් උපයෝගී කරගෙන අදාළ උපකරණය සාදාගැනීමට දක්ෂ
වන්න.








#sapphireheattreatment #bluesapphire'sheattreatment
#bluesapphire #මැණික් #howtoheattreat gemstonesathome #slgaganabro

ගෙවුඩ මැණික් පිලිස්සීම සඳහා සුපිරි ලිපක් අඩු මුදලකින් නිවසේදීම හදාගමු/Gem burning

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බිංවීදුරු ගලක් නිවැරදිව හඳුනා ගනිමු / Natural Glass 🇱🇰

බිංවීදුරු ගලක් නිවැරදිව හඳුනා ගනිමු / Natural Glass 🇱🇰

ඔයාට හම්බුනේ මේ වගේ සුදු ගලක් නං ලක්ෂ නැත්නං කෝටි - Geuda Gems And  Not Worthy Other White Stones

ඔයාට හම්බුනේ මේ වගේ සුදු ගලක් නං ලක්ෂ නැත්නං කෝටි - Geuda Gems And Not Worthy Other White Stones

කලු පාට ගල් විසිකරන්න කලින් බලන්න | Understanding Traditional Gem Heating Techniques: Pros and Cons

කලු පාට ගල් විසිකරන්න කලින් බලන්න | Understanding Traditional Gem Heating Techniques: Pros and Cons

L 12 | දලන් |  ඔට්ටු | කොවන්ගු පුෂ්පරාග | ගෙවුඩ | Dalan | Ottu | Kowangu Pushparaga, | Gewda

L 12 | දලන් | ඔට්ටු | කොවන්ගු පුෂ්පරාග | ගෙවුඩ | Dalan | Ottu | Kowangu Pushparaga, | Gewda

ගෙවුඩ පිළිස්සීම🔥| Geuda Heat Treatment| Gem Burning| Gem Heat Treatment| @user-AleX-NG

ගෙවුඩ පිළිස්සීම🔥| Geuda Heat Treatment| Gem Burning| Gem Heat Treatment| @user-AleX-NG

කොල පාට ගල් වර්ග හදුනාගමු - Green Sapphire vs Green Zircon~ part 2

කොල පාට ගල් වර්ග හදුනාගමු - Green Sapphire vs Green Zircon~ part 2

මැණික් ගරල අපිට ලැබුනු දේවල් ii | Another successful day of gem mining

මැණික් ගරල අපිට ලැබුනු දේවල් ii | Another successful day of gem mining

Sri lanka gems/ ගෙව්ඩ ගලක තෝරලය හඳුනා ගනිමු/Sapphire gemstone

Sri lanka gems/ ගෙව්ඩ ගලක තෝරලය හඳුනා ගනිමු/Sapphire gemstone

කවුරුත් නොකියන ගෙවුඩ මැණික් රහස !

කවුරුත් නොකියන ගෙවුඩ මැණික් රහස !

මේ ගල් වර්ගය ඔයා දන්නවාද

මේ ගල් වර්ගය ඔයා දන්නවාද

මේ වගේ කලු පාට මැණික්  ගල් පුච්චන්න පුලුවන් | traditional gem heating srilanka

මේ වගේ කලු පාට මැණික් ගල් පුච්චන්න පුලුවන් | traditional gem heating srilanka

ගෙව්ඩ මැණික් /   sl gagana bro

ගෙව්ඩ මැණික් / sl gagana bro

හැමෝටම හම්බවෙන සුදු පාට ගල් මැණික්?/sl gagana bro 🇱🇰

හැමෝටම හම්බවෙන සුදු පාට ගල් මැණික්?/sl gagana bro 🇱🇰

Learn to Madagascar Gem

Learn to Madagascar Gem

ශ්‍රී ලංකාවේ හමුවන අති දුර්ලභ මැණික් ගැන ඔබ දැනුවත්ද? / very rare gemstones

ශ්‍රී ලංකාවේ හමුවන අති දුර්ලභ මැණික් ගැන ඔබ දැනුවත්ද? / very rare gemstones

ගගේ අඩි ගානක් ගැඹුරින් පිහිටි නිල් මැණික් නිදිය..රජ කාලේ නිදන් කල එකක් වගේ

ගගේ අඩි ගානක් ගැඹුරින් පිහිටි නිල් මැණික් නිදිය..රජ කාලේ නිදන් කල එකක් වගේ

ගොඩ යන්න ඕන නම් මේ ටික කරන්න.

ගොඩ යන්න ඕන නම් මේ ටික කරන්න.

අවර්ණ ගල් වර්ග හදුනාගමු  - white Sapphire vs Colorless Topaz~ part 1

අවර්ණ ගල් වර්ග හදුනාගමු - white Sapphire vs Colorless Topaz~ part 1

SRI LANKAN TRADITIONAL METHODS AND INSTRUMENTS OF GEUDA HEAT TREATMENT ගෙවුඩ පිළිස්සීම

SRI LANKAN TRADITIONAL METHODS AND INSTRUMENTS OF GEUDA HEAT TREATMENT ගෙවුඩ පිළිස්සීම

Emerald gemstone / මරකත

Emerald gemstone / මරකත

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]