Mage Asipiya Siyumini Opayangi Official Release
Автор: පන්හිඳයි ඔබයි මමයි
Загружено: 2026-01-08
Просмотров: 1179
Mage Asipiya — When Love Weeps Beneath Randy Flames
The latest release by emerging vocalist Siyumini Opayangi unfolds the quiet ache of a young woman deprived of tenderness and affection. When Love Weeps Beneath Randy Flames drifts into the fragile space where desire and doubt entwine. It is a song born of smoldering longing and quiet sorrow, where love flickers like an untamed flame—burning fiercely yet unsure of its place. Through whispered questions and unspoken ache, the narrator wanders between devotion and distance,
holding love close while fearing its silence. Set against imagery of fire, frozen peaks, and
bound hands, the song unfolds as a tender meditation on belonging, vulnerability, and the
haunting uncertainty of two souls standing at the edge of each other, asking the same
unanswered question: Are we truly one?
The composition, crafted with sensitivity by Aruna Gunawardana, draws out every fragile nuance contained in the lyrics, while Siyumini’s soothing, translucent timbre renders the story deeply personal to the listener. I joined Aruna in the creative process and the production of this work, and together we hold equal copyright to the song. Any commercial use requires prior written consent from the lyricist via the email provided. (senevir15@gmail.com)
This song is lovingly dedicated to the late Engineer Piyal Ganepola — the father-in-law of Aruna — who first introduced the two of us and earnestly urged that we create a song together. Mage Asipiya stands as the realization of that wish and a tribute to his memory.
Lashan Sanjeewa crafted a creative lyrics video based on my cinematic concepts.
මගේ ඇසිපිය- රාග ගින්නෙන් දැවෙන සෙනෙහසේ කඳුලක විලාපය ….
මගේ ඇසිපිය සෙවනැල්ල යට -ඔබව සතපවමි
ඔබේ ආතුර රාග සියොළඟ-සුසුම් සිර කරමී
සිතින් දැවෙමින්…….මං මුලාවී
මා ඔබේ දැයි ඔබ මගේදැයි ……… මගෙන් මම අසමී
පුන් රොකී හිම කඳු ශිඛර මැද …. සිලකි ගිනි නොනිමී
ශෘංගාර ගං ඉවුරෙ-- තෙරපී වෙලී
නුඹව මම දරමි … සිතින් ඉකි බිඳිමී
මා ඔබේ දැයි ඔබ මගේදැයි ……… මගෙන් මම අසමී
අසංවේදී අකම්පිත සිත… විනිවිදව දිටිමී
සංසාර නැවතුමක -- දෙඅතක් බලා
කිමද ? මම අසමී… නිහඬ ඇයි සඳුනී
මා ඔබේ දැයි ඔබ මගේදැයි ……… මගෙන් මම අසමී
බැඳුනු දැඟිලි රිදෙයි නිරතුරු….. රන් හුයේ පැටලී
සෙනෙහසක සිරිමැදුර--කොහෙදෝ කියා
ඔබෙන් මම අසමී .... කියනු හිමි සඳුනී
මා ඔබේ දැයි ඔබ මගේදැයි ……… මගෙන් මම අසමී
මගේ ඇසිපිය සෙවනැල්ල යට -ඔබව සතපවමි
ඔබේ ආතුර රාග සියොළඟ-සුසුම් සිර කරමී
සිතින් දැවෙමින්…….මං මුලාවී ……
මා ඔබේ දැයි ඔබ මගේදැයි ……… මගෙන් මම අසමී
LYRICS- JANAKA SENEVIRATNE
MELODY AND MUSIC- ARUNA GUNAWARDANA
PRODUCTION- JANAKA SENEVIRATNE and ARUNA GUNAWARDANA
ARTISTE- SIYUMINI OPAYANGI
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: