දර ලිපේ සහ අවන් එකේ හැදුව ක්‍රිස්පි හුලං විස්කෝතු - T Rusk in Wood Stove -
Автор: Cooking With Roshi
Загружено: 2022-08-06
Просмотров: 48434
සුපිරි ක්‍රිස්පි හුලං විස්කෝතු අවන් එකේ සහ දර ලිපේ හදමු ❤️👍 අවශ්‍ය ද්‍රව්‍ය ~
පාන් පිටි ග්‍රෑම් 500
මද රස්නෙ වතුර මිලි ලිිටර් 350
සිීනි මේස හැදිි 1 1/2
යිස්ට් තේ හැදිි 1 3/4
බටර් හරි මාගරින් හරි මේස හැදිි 1 1/2
කිරි පිටි මේස හැදිි 2
සුදුරු හරි මහ දුරු හරි තේ හැදි 1 1/2
ලුණු තේ 1
Super Crispy T Rusk in Wood Stove ❤️👍 Ingredients ~
500g Plain Flour
350ML Look Warm water
1 1/2 Tbsp Sugar
1 3/4 Tsp yeast
1 1/2 Tbsp Butter Or Margarine
2 Tbsp Milk powder
1 1/2 Tsp Fennal Seeds
1 Tsp Salt
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: