Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කැ‍ලේ| 2 DAYS Mr.Debiddo ALone in Jungle Under Heavy RAIN | Building Survival Camp| Finding SNAKES

Автор: Mr. Debiddo

Загружено: 2025-12-12

Просмотров: 29057

Описание:

Hello පුංචි යාලුවනේ😃,
අද වීඩියෝ එකෙන් ගොඩක් විශේෂ අත්දැකීමක් අරගෙනයි ආවේ. ඔන්න දවසක් දා Mr. Debiddo ගියා මහ රූස්ස කැළෑවක රාත්‍රියක් ගත කරන්න. නිකන්ම නෙවෙයි කඳවුරු උපකරණත් අරගෙන. Mr. Debiddo දවස් දෙකක් ඒ ඝණ කැළෑවේ හිටියා. 🌳
අම්මෝ....Mr. Debiddo කඳවුරු බැඳපු දවසේ රෑ ධාරානිපාත වැස්සක් ආවානේ. Mr. Debiddo ගේ ටෙන්ට් එකක් ඉරිල තිබුණේ. ඉතින් ඉරුණු තැන්වලින් වතුර වැටිලා Mr. Debiddo හොඳටම තෙමුණා.🌧️ හරිම සීතලයි...Mr. Debiddo වැස්ස නවත්තන්න මන්තරේකුත් කිව්වා😄
ඔන්න ඉතින් යාලුවනේ Mr. Debiddo කැලේ හිටපු දවස් දෙක පුරාවටම අපූරු කෑම ජාති ගොඩක් හැදුවා. ම්ම්ම්....හරිම රසයි 😋 Mr. Debiddo සර්පයෝ හොයන්නත් ගියානේ.🐍
ආහ්...ඔයාලත් කැමතිද Mr. Debiddo එක්ක කඳවුරු රාත්‍රියක් ගතකරන්න? එහෙනම් වීඩීයෝ එක අවසාන වෙනකන් බලන්නකෝ....🤫 Mr. Debiddo ඔයාලට කියනවා කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ කියලා🤩
පෙර පාසල්, පාසල් යන අපේ පුංචි යාලුවන්ට ඉගෙනගන්න, විනෝද වෙන්න වගේම අපේ ලොකු යාලුවන්ටත් මේ වීඩියෝ එක ඉතාම රසවත් අත්දැකීමක් වේවි.😍
එහෙනම් වීඩියෝ එක බලලා like එකක් දාලා ඔයාලගේ යාලුවන්ට බලන්න video එක share කරන්නත් අමතක කරන්න එපා හි...හි...😁

රාත්‍රී කඳවුර, කැළෑ, සර්පයන්, වැස්ස, වැව් මාලු, අධ්‍යාපනික, විනෝදාත්මක, පෙරපාසල්, පාසල්, ඉගෙනුම් ක්‍රියාකාරකම්, මොන්ටිසෝරි


Hello Kiddos😃,
Today's video brings you a very special experience. One day, Mr. Debiddo went to spend the night in a huge forest. Not only that, but he also brought camping equipment. Mr. Debiddo stayed in that dense forest for two days. 🌳
Oh my....that night Mr. Debiddo was camping, it rained heavily. Mr. Debiddo's tent was little bit torn. So the rain drops fell from the torn spots and Mr. Debiddo got really wet.🌧️ It was very cold...Mr. Debiddo even said a spell to stop the rain😄
So Kiddos, Mr. Debiddo made a lot of wonderful dishes during his two days in the jungle. Mmm....very tasty 😋 Mr. Debiddo also went looking for snakes.🐍
Ah...would you also like to spend a camping night with Mr. Debiddo?🤫 Then watch the video until the end....Mr. Debiddo tells you how to get that opportunity🤩
This video will be a fun experience for our little friends who are going to preschool and school, as well as for our big friends.😍 So don't forget to watch the video, like it, and share it with your friends. Hee...Hee...😁

Night camp, camping site, jungle, jungle experience, wild life, wild cooking, snakes, rain, educational, fun, preschool, school, learning activities, Montessori
කැ‍ලේ| 2 DAYS Mr.Debiddo ALone in Jungle Under Heavy RAIN | Building Survival Camp| Finding SNAKES

කැ‍ලේ| 2 DAYS Mr.Debiddo ALone in Jungle Under Heavy RAIN | Building Survival Camp| Finding SNAKES

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ජොනීගේ සෙල්ලම් බඩු | Repairing Toys 🧰 🛠️🚕🚗| Mr Debiddo | Playing Avengers Toys| Sinhala Kids Video

ජොනීගේ සෙල්ලම් බඩු | Repairing Toys 🧰 🛠️🚕🚗| Mr Debiddo | Playing Avengers Toys| Sinhala Kids Video

බැම්ම කැඩිලා නාය ගියා | Mr. Debiddo Kids Education Video| Natural Disaster| Preschool Video| Cyclone

බැම්ම කැඩිලා නාය ගියා | Mr. Debiddo Kids Education Video| Natural Disaster| Preschool Video| Cyclone

මුලින්ම වෙඩි තිබ්බොත් රු.50,000ක් | FreeFire PUBG Battleground@ManiYaStreams @BILLASTREAMING

මුලින්ම වෙඩි තිබ්බොත් රු.50,000ක් | FreeFire PUBG Battleground@ManiYaStreams @BILLASTREAMING

ඇල දිගේ ගිය ගමන 🌊🍃

ඇල දිගේ ගිය ගමන 🌊🍃

Nawrocki ujawnia „zdradę” Tuska? Uderzające nagranie wywołuje burzę

Nawrocki ujawnia „zdradę” Tuska? Uderzające nagranie wywołuje burzę

අලුත් මිස් || Aluth Miss || Sinhala Dubbed Funny Cartoon

අලුත් මිස් || Aluth Miss || Sinhala Dubbed Funny Cartoon

Stop Cham #1396 - Niebezpieczne i chamskie sytuacje na drogach

Stop Cham #1396 - Niebezpieczne i chamskie sytuacje na drogach

UKRAINA ATAKUJE REZYDENCJĘ PUTINA? Pretekst do Eskalacji? | Analiza Tygodnia #20 dr. Leszek Sykulski

UKRAINA ATAKUJE REZYDENCJĘ PUTINA? Pretekst do Eskalacji? | Analiza Tygodnia #20 dr. Leszek Sykulski

සෙල්ලම් ගෙදර | Mr.Debiddo Visits an Indoor Colorful Playground| Educational Video For Sinhala Kids

සෙල්ලම් ගෙදර | Mr.Debiddo Visits an Indoor Colorful Playground| Educational Video For Sinhala Kids

සත්තු වත්ත| Learn Zoo Animals With Mr.Debiddo for Toddlers| Animal Sounds| Preschool Education|

සත්තු වත්ත| Learn Zoo Animals With Mr.Debiddo for Toddlers| Animal Sounds| Preschool Education|

පිටසක්වල ප්‍රහාරය| Learning The Solar System With Mr. Debiddo| Science Video For Kids|ග්‍රහලෝක

පිටසක්වල ප්‍රහාරය| Learning The Solar System With Mr. Debiddo| Science Video For Kids|ග්‍රහලෝක

නුවර ගිය දවස 🌄 | Day Vlog 🎥

නුවර ගිය දවස 🌄 | Day Vlog 🎥

PILNA NARADA Z PREZYDENTEM - SYTUACJA JEST POWAŻNA

PILNA NARADA Z PREZYDENTEM - SYTUACJA JEST POWAŻNA

❄️ DOSTAŁEM NAJLEPSZE AUTO NA ZOMBIE!? | BeamNG Drive |

❄️ DOSTAŁEM NAJLEPSZE AUTO NA ZOMBIE!? | BeamNG Drive |

නත්තල් යාලුවෝ| Mr. Debiddo Christmas Kids Special Video| Naththal Toys| Merry X-mas| Kids Learning

නත්තල් යාලුවෝ| Mr. Debiddo Christmas Kids Special Video| Naththal Toys| Merry X-mas| Kids Learning

Dinuli Damsandi - Buru Buru ( බුරු බුරු ) | Official Music Video

Dinuli Damsandi - Buru Buru ( බුරු බුරු ) | Official Music Video

සූර ගමරාල ඔක්කෝම කතා ටික | Soora gamarala Full Cartoon

සූර ගමරාල ඔක්කෝම කතා ටික | Soora gamarala Full Cartoon

Śnieżny paraliż na trasie S7. Kierowcy spędzili noc w autach

Śnieżny paraliż na trasie S7. Kierowcy spędzili noc w autach

වී වගාව මුල සිට| Mr. Debiddo Paddy Cultivation Video For Kids| Education For Preschool| Kuburu

වී වගාව මුල සිට| Mr. Debiddo Paddy Cultivation Video For Kids| Education For Preschool| Kuburu

බෝසත් පුතා -Sinhala cartoon | sinhala lama kathandara/cartoon story #sinhalacartoon#lamakathandara

බෝසත් පුතා -Sinhala cartoon | sinhala lama kathandara/cartoon story #sinhalacartoon#lamakathandara

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]