Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කලයකට පැමිණි ජනපදයක් පෙට්ටිගත කිරිමට සුදුසුම කාලය කුමක්ද ?

Автор: Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

Загружено: 2025-05-05

Просмотров: 6482

Описание:

ඔබ විසින් තපන ලද රැකුලකට (කලයක්) පැමිණි මී මැසි ජනපදයක් ඉක්මනින් පෙට්ටිගත කිරීමට උත්සාහ නොකරන්න. කලයට පැමිණ අවම වශයෙන් මාසයක් හෝ ඊට වැඩි කාලයක් ඒ තුල ජනපදය වර්ධනය වීමට ඉඩහැර පෙට්ටිගත කිරීම සුදුසු පුද්ගලයෙක් ලවා සුදු කරවා ගන්න. පෙට්ටි ගතකර දින 04-05 ගිය පසු නැවත ජනපදය පරීක්ෂා කර ඒ තුල ජනපදය ස්ථාවර වී ඇද්ද යන්න තහවුරැ කර ගන්න.

මෙහිදි පෙට්ටිය තුලට දැමු ජනපදයේ ඇති වද තුල දින 05 පසු පරීක්ෂාකර බැලීමේදී බිත්තර, හා කීටයන් දකින්න ලැබීම සතුටු දායක අවස්ථාවකේ වේ. එය ජනපදය ස්ථායි වෙන බවට සලකුණකි. එමෙන්ම හොදින් පරාග ගෙනඒම ආරම්භ වීම ද හොද සංකේතයකි.

එමෙන්ම පෙට්ටිගත කිරීමේදි ගැට ගසන ලද වදවල ඇති ඉටිපටි දින 4-5 ගත වන විට එම වද හොදින් මැස්සන විසින් ලී රාමුවට සම්බන්ධ කර ඇද්ද පරීක්ෂාකර බලා එම පටි කපා ඉවත් කල යුතුය.

We invite you all to join us in our agriculture channel, where you can enjoy the beauty of nature, get closer to the heart of the tree, become a gardener in a simple garden, and share your knowledge of natural farming and modern technology.

ස්වභාදහමේ අසිරිය විදින්න, සිත නිවන ගහ කොළට ලං වන්න, සරැ සාර ගෙවත්තක උරැම කරැැවෙක් වෙන්න, ස්වභාවික කෘෂි රහස් හා නවීන තාක්ෂණයෙන්යුත් කෘෂිකාර්මික තොරතුරැ රැගත් අපගේ කෘෂිකාර්මික චැනල් එක හා එක් වෙන්න සැමට සුහද ආරාධනා.

If you would like to receive important and useful videos related to home gardening like this, click on the Subscribe button below and click on the bell next to it. thank you. Good day to you all ....

මෙවැනි ගෙවතු වගාව සම්බන්ධ වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝස් ඔයාගේ ලගටම ගෙන්ව ගන්න දැන්ම පහල ඇති Subscribe බටන් එක ක්ලික් කර ඒ ලගම ඇති බෙල් එකත් ක්ලික් කරන්න. ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්....

#chathura
#beekeeping
#meemasipalanaya
#gewathuwagawa

කලයකට පැමිණි ජනපදයක් පෙට්ටිගත කිරිමට සුදුසුම කාලය කුමක්ද ?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අලුතින් පෙට්ටි ගතකරන ලද මී මැසි ජනපදයක් ස්ථායි කර ගැනීම #chathura #meemasipalanaya

අලුතින් පෙට්ටි ගතකරන ලද මී මැසි ජනපදයක් ස්ථායි කර ගැනීම #chathura #meemasipalanaya

මී මැසි පෙට්ටි තිබුණට පැණි නැද්ද ? මෙන්න විසදුම

මී මැසි පෙට්ටි තිබුණට පැණි නැද්ද ? මෙන්න විසදුම

කලාතුරකින් දකින්න ලැබෙන

කලාතුරකින් දකින්න ලැබෙන "මී මැසි රැජිණ" - ආපු හැමෝටම මී පැණිත් ලැබුණා #umandawa

We Safely Relocated a Massive Clay Pot Beehive

We Safely Relocated a Massive Clay Pot Beehive

මීමැසි ජනපදය පිලිවෙලට හදාගමු | Let's tidy up the bee colony.

මීමැසි ජනපදය පිලිවෙලට හදාගමු | Let's tidy up the bee colony.

Никто этого не видел! Я построил печь-неопознанную летающую тарелку для бесплатного обогрева и гото

Никто этого не видел! Я построил печь-неопознанную летающую тарелку для бесплатного обогрева и гото

Where is the Queen of Crops | Hornets vs Bees – The Secret Battle

Where is the Queen of Crops | Hornets vs Bees – The Secret Battle

සාර්ථක මී මැසි පාලනයේ රහස් | මිහිරි දිරිය | හරිත TV | Beekeeping | Agriculture

සාර්ථක මී මැසි පාලනයේ රහස් | මිහිරි දිරිය | හරිත TV | Beekeeping | Agriculture

මී මැසි පාලනය ආරම්භ කරන්න මෙන්න ලේසි ක්‍රමය!

මී මැසි පාලනය ආරම්භ කරන්න මෙන්න ලේසි ක්‍රමය!

මිහිරි දිරිය 🐝🍯🌻 | Mihiri Diriya | EP - 02

මිහිරි දිරිය 🐝🍯🌻 | Mihiri Diriya | EP - 02

ЧТО ЧЕСНОК ДЕЛАЕТ С ВАШИМ ОРГАНИЗМОМ ПОСЛЕ 60 — И ОБ ЭТОМ ПОЧТИ НИКТО НЕ ЗНАЕТ!

ЧТО ЧЕСНОК ДЕЛАЕТ С ВАШИМ ОРГАНИЗМОМ ПОСЛЕ 60 — И ОБ ЭТОМ ПОЧТИ НИКТО НЕ ЗНАЕТ!

කොමඩු  වවන්න ඉඩ නැද්ද ? එහෙනම් උඩ වවමු කොමඩු වගාව

කොමඩු වවන්න ඉඩ නැද්ද ? එහෙනම් උඩ වවමු කොමඩු වගාව

මී මැස්සන් වදකරන රැජින කපොල්ල Bee Queen Gate #meemasipalanaya 04 කොටස

මී මැස්සන් වදකරන රැජින කපොල්ල Bee Queen Gate #meemasipalanaya 04 කොටස

Заставні для вулика. Beekeeping (29.11.2025 р.)

Заставні для вулика. Beekeeping (29.11.2025 р.)

කලගෙඩියේ යෝධ ජනපදය|Honey harvesting|මී මැසි ජනපද පෙට්ටි ගත කිරීම.

කලගෙඩියේ යෝධ ජනපදය|Honey harvesting|මී මැසි ජනපද පෙට්ටි ගත කිරීම.

මී මැස්සන්ට අතිරේක ආහාර සපයන්නේ මෙහෙමයි Making The Perfect Bee Watering Station in 5 Minutes

මී මැස්සන්ට අතිරේක ආහාර සපයන්නේ මෙහෙමයි Making The Perfect Bee Watering Station in 5 Minutes

How to raise organic free-range muscovy ducks for eggs and meat - Mastering muscovy duck farming

How to raise organic free-range muscovy ducks for eggs and meat - Mastering muscovy duck farming

From Hive To Honey ( Bee keeping Practical Demonstration Sinhala) part 1

From Hive To Honey ( Bee keeping Practical Demonstration Sinhala) part 1

මී මැසි ජනපදයක් නිවැරදිව ගෘහගත කරන ආකාරය / How to domesticate a bee colony. #beekeeping #training

මී මැසි ජනපදයක් නිවැරදිව ගෘහගත කරන ආකාරය / How to domesticate a bee colony. #beekeeping #training

මී මැස්සො විද ගන් නැතුව වද බඳින්නෙ මෙහෙමයි  |  WAGA DANUMA

මී මැස්සො විද ගන් නැතුව වද බඳින්නෙ මෙහෙමයි | WAGA DANUMA

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]