මා ඔබට ස්තුති කරන්නෙම් | Ma Obata Sthuthi Karannem | Nimesh Fernando | Luke Anandappa
Автор: Luke Anandappa
Загружено: 2024-01-26
Просмотров: 64631
#sinhalageethika #kithunugeethika #newsinhalachristiansongs
සියලු ගෞරවය සහ මහිමය සර්ව බලධාරී දෙවියන්වහන්සේට
All the Glory and Honor to God Almighty
"මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය. මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි"
"දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව.
යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව"
(ගීතාවලිය 139:14-24)
"I will praise You, for I am fearfully and wonderfully made. Marvelous are Your works, And that my soul knows very well"
"Search me, O God, and know my heart. Try me, and know my anxieties. And see if there is any wicked way in me, And lead me in the way everlasting.
(Psalm 139:14-24)
Vocals - Nimesh Fernando
Lyrics | Melody | Music Arrangements
Luke Anandappa
Music | Mix & Master - Nimesh Fernando @psalmsstudio_nimesh
Violin - Nashen
Flute - Chamith Heshan
Video - Sing to The Lord Studio Ft Psalm Studio
Cinematographer | Directing - Saminda Silva @singtothelordstudio
Editing @ Psalms Studio
Location - Yamaha Music Centre, Colombo
Special Thanks to - Brother Ashan Fernando
Shalom Gospel Church @ShalomGospelChurch
Milano, Italy
Thanks to
Krishantha Fernando
Roger Joshua
Hasith Harshana
මා ඔබට ස්තුති කරන්නෙම් මා සැදුව දෙවිඳුන් නමින්
පුදුම ලෙස මා සෑදුවේ පුදුම ලෙස මා සෑදුවේ
රහසින්ම මවනු ලැබුවේ ඔබගෙන් මා නොසැඟවුනේ
සමිඳුනී ඔබගේ ප්‍රේමය කෙතරම් අලංකාරද
මා වෙනුවෙන් දිවි පිදුවාවූ
ගණනින් කියන්න බැරි දේ ජිවිතයේ දුන්නා වූ
නොවටිනා මාගේ දිවියේ ජීවනය තැබුවා වූ
දෙවිඳේ සදාකල් ජිවනේ
සැමදා මා ගෙනයන් මැනේ
#nimeshfernando #lukeanandappa #sinhalageethika #geethika #kithunugee #newsinhalasongs #sinhalaworship #maobatasthuthikarannem
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: