Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සිතු පැතු සම්පත් ලැබෙන කංචුක පූජාව Ruwanweli seya kanchuka pujawa

Автор: Home Basics

Загружено: 2024-12-16

Просмотров: 1090

Описание:

#home basics # Home essentials #homebasics
Kanchuka pujawa 2024 , Kanchuka poojawa 2024, kapruk pujawa 2024, kapruk poojawa 2024.

ජීවමාන බුදුන් වැඩ සිටින මෙලොව ඇති එකම ස්ථනය වන් අප තිලෝගුරු ශාන්ති නායක සම්මා සම්බුදු අමා මෑණී බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින අති උතුම් ස්වර්ණමාලී මහ සෑ රදුන් උදෙසා පැවැත්වීමට ‍යෙදුණු කංචුක පූජාව 2024

මෙපිංකම මේ අයුරින් අති සාර්ථක කර ගැනුමට වචනයකින් , එක සිතුවිල්ලකින් හෝ මා හා එක් වූ සියලු දෙනා හට මේ එක් රැස් කරගත්තා වූ සියලූම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් මේ සසර ගමන් ඉක්මන් තැනකදී උතුම් අමා මහ නිවන් සුවයම අත් වේවා
මෙපිංකම දැක සතුටු වන්නා වූ සියලු දෙනාද මෙය ඔබ විසින් කරන ලද පිංකමක් ලෙසම සිතා මේ සියලු පිං සතුටු සිතින් අනුමෝදන්ව උතුම් අමා මහ නිවනින් සැනසීම ලබත්වා
ඔබ සැමට උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ශාවම සසර වසන තුරු යා යුතු නිවැරදි මග නිරන්තරයෙන් පෙන්වා දෙන මහා පහන් ටැඹක්ම වේවා
සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං
ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!
.........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං
තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

සිතු පැතු සම්පත් ලැබෙන කංචුක පූජාව Ruwanweli seya kanchuka pujawa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

"Ruwanweli Maha Seya Kanchuka Poojawa" 03-03-2018

Ruwanwali  Mahaaseya l දෙව් මිනිසුන් දිවා රෑ පුද දෙන රුවන්වැලි සෑය දිනපතා මෙසේ වන්දනා කරන්න

Ruwanwali Mahaaseya l දෙව් මිනිසුන් දිවා රෑ පුද දෙන රුවන්වැලි සෑය දිනපතා මෙසේ වන්දනා කරන්න

මහා බලගතු ගනපති දේව වන්දනාව,උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබගේ දියුණුව යකාටවත් වළකාලීමට නොහැකි වේවී😮😮

මහා බලගතු ගනපති දේව වන්දනාව,උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබගේ දියුණුව යකාටවත් වළකාලීමට නොහැකි වේවී😮😮

හිරු ටීවී ඉවරයි ?  ආණ්ඩුව හිරුටීවී ගැන තීරණයක් ගනියි ?

හිරු ටීවී ඉවරයි ? ආණ්ඩුව හිරුටීවී ගැන තීරණයක් ගනියි ?

මාළිමාවට ගරහන උමන්දාවේ වේස බල්ලා දාපියව් ඇතුලට | Rajangane Hamuduruwo

මාළිමාවට ගරහන උමන්දාවේ වේස බල්ලා දාපියව් ඇතුලට | Rajangane Hamuduruwo

03 වරටත් සංවිධානය කරනු ලැබූ ගෝනපිනුවල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ ඝංගමිත්තා පෙරහැර 2025

03 වරටත් සංවිධානය කරනු ලැබූ ගෝනපිනුවල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ ඝංගමිත්තා පෙරහැර 2025

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

රුවන්වැලි මහා සැ වන්දනාව| Ruwanweli mahase wandanawa|අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

රුවන්වැලි මහා සැ වන්දනාව| Ruwanweli mahase wandanawa|අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Kingdom of Anuradhapura - Sri Lanka

Kingdom of Anuradhapura - Sri Lanka

රුවන්වැලි මහාසෑය උදෙසා කලහැකි පූජාවන් Ruwanwali seya udesa kala haki pujawan (ගමනාන්තය/Gamananthaya)

රුවන්වැලි මහාසෑය උදෙසා කලහැකි පූජාවන් Ruwanwali seya udesa kala haki pujawan (ගමනාන්තය/Gamananthaya)

රැවන්වැලි මහා සෑයේ අප නොදුටු පැතිකඩක් බළපිටියේ හාමුදුරැවෝ රටට හෙළිකරයි. Balapitiya Thero.

රැවන්වැලි මහා සෑයේ අප නොදුටු පැතිකඩක් බළපිටියේ හාමුදුරැවෝ රටට හෙළිකරයි. Balapitiya Thero.

අසිරිමත් ස්වර්ණමාලි මහ සෑ වන්දනාව

අසිරිමත් ස්වර්ණමාලි මහ සෑ වන්දනාව

රුවන්වැලි මහා සෑයට කප්රුක පුජාව | Ruwanweli Maha Seya Kapruka Poojawa | A Sacred Offering Ceremony

රුවන්වැලි මහා සෑයට කප්රුක පුජාව | Ruwanweli Maha Seya Kapruka Poojawa | A Sacred Offering Ceremony

අනුරගේ කතාව බලන් හිටපු මහින්ද | නාමල්ට මෙන්න මෙහෙම කියලා | CLASIC SUDAA |

අනුරගේ කතාව බලන් හිටපු මහින්ද | නාමල්ට මෙන්න මෙහෙම කියලා | CLASIC SUDAA |

රුවන්වැලිසෑය සිට ජය ශ්‍රී මහා බෝධියට - Ruwanweliseya to Jaya Sri Maha Bodhi | Sri Lanka | Gamana

රුවන්වැලිසෑය සිට ජය ශ්‍රී මහා බෝධියට - Ruwanweliseya to Jaya Sri Maha Bodhi | Sri Lanka | Gamana

Ruwanweli se wandana kavi | රුවන්වැලි සෑ වන්දනා කවි | Mathale sumangala himi

Ruwanweli se wandana kavi | රුවන්වැලි සෑ වන්දනා කවි | Mathale sumangala himi

දෙතිස් ව්‍යංජන සම්බුද්ධ පූජාව

දෙතිස් ව්‍යංජන සම්බුද්ධ පූජාව

"නාමල් මාතලේ ලග්ගල ආදාවල" උණුසුම් පිළිගැනීමක් මෙන්න මාතලේ ඇත්ත|CHANDANA SUDDA |MATHALE |2025.12.17

මහා සෑ වන්දනාව (Sthupa wandana) හසලක සීලවිමල හිමි

මහා සෑ වන්දනාව (Sthupa wandana) හසලක සීලවිමල හිමි

සිරි යශෝදරා මහාසෑය 🙏 කඩුවෙල මහමෙව්නා අසපුව 🙏🙏 දකින්නත් පිනක් තියෙන්න ඕනි තැන් ⭐️🙏 Udupila & Kaduwela

සිරි යශෝදරා මහාසෑය 🙏 කඩුවෙල මහමෙව්නා අසපුව 🙏🙏 දකින්නත් පිනක් තියෙන්න ඕනි තැන් ⭐️🙏 Udupila & Kaduwela

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]