Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

senehasa ran sinhasana, Thiyaga N Edward

Автор: 𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 & 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥

Загружено: 2022-10-19

Просмотров: 16913

Описание:

෴සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා෴
.
දරු නැළවිලි හා බැඳුණු ගී කොතරම් ඇතත්, මේ ගීතය ඒවා අතරින් විශේෂිත එකකි. මහා ප්‍රජාපතී ගෝතමියගේ උකුළේ නැළවෙන සිදුහත් කුමරුගේ පින්වත් බව, තම සිඟිත්තාටත් ඇති බව හැම මවකටම දැනෙන බව පැවසීමට “ජෝර්ජ් ලෙස්ලි රණසිංහ” නම් ගීත රචකයා දරා ඇති උත්සාහයයි මේ.
.
ගීත රචකයෙකු, ජනමාධ්‍යවේදියෙකු මෙන්ම සිනමාවේදියෙකුද වූ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහතා අතින් ඉතා ජනප්‍රිය ගීත රැසක් ලියවී ඇත. “සොඳුරු ලොවට මල් වැහැලා, ලස්සන ලෝකෙක ඉපදීලා, ආදර කිතියෙන් හද සැලුනා, බඹරා වගේ ඇත තවම විසේ, නොමඟ නොයන් පුතේ - ඔබට රටක් ඇතේ” එවායින් කිහිපයකි.
.
1950 දශකයේ සිට මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්, මීමන ප්‍රේමතිලක කිවිඳානන් වැනි උගතුන් ඇසුරේ කලා කටයුතු වල නියැලුනු ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන්, 2008 ජූලි මස 03 වැනි දින ලොවෙන් සමුගත්තේය.
----------------------------------------------------
.
සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා
.
සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා
වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා
කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා
පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා
.
මධු ගංගා දෙතොල් අතර හැපී බිඳෙන්නේ
රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ
පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ
මෙවන් සිහින දැකලාදෝ පුතු හිනැහෙන්නේ
.
------------------------------------------
ගායනය - ත්‍යාගා එන්. එඩ්වඩ්
පද රචනය- ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - දයාරත්න රණතුංග
Thanks sujeewas music page

senehasa ran sinhasana, Thiyaga N Edward

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Senehasa Ran Sinhasana | සෙනෙහස රන් සිංහාසන | Thyaga N. Edward | Sandaru Suyamaya | Roo Tunes

Senehasa Ran Sinhasana | සෙනෙහස රන් සිංහාසන | Thyaga N. Edward | Sandaru Suyamaya | Roo Tunes

ගී ලොවට ත්‍යාගයක් වූ ත්‍යාගා Maharu tv | Thyaga N Edward

ගී ලොවට ත්‍යාගයක් වූ ත්‍යාගා Maharu tv | Thyaga N Edward

'' රාජ්‍ය බලය ගමේ ජේවීපීකාරයින්ට දෙන 'ප්‍රජා ශක්ති ' මගඩිය😎🤬රාජ්‍ය සේවකයින් මෙයට එරෙහි විය යුතුයි

'' රාජ්‍ය බලය ගමේ ජේවීපීකාරයින්ට දෙන 'ප්‍රජා ශක්ති ' මගඩිය😎🤬රාජ්‍ය සේවකයින් මෙයට එරෙහි විය යුතුයි

Raja maduraka ipadee sitiya nam | රජ මැදුරක ඉපදී සිටියා නම් උඹත් රජෙකි | මාලනී බුලත්සිංහල

Raja maduraka ipadee sitiya nam | රජ මැදුරක ඉපදී සිටියා නම් උඹත් රජෙකි | මාලනී බුලත්සිංහල

Senehasa Ran Sinhasana,OR by, Thyaga N  Edward Cover ,Jasintha de  Zoysa .

Senehasa Ran Sinhasana,OR by, Thyaga N Edward Cover ,Jasintha de Zoysa .

Srimathi Thilakarathne & Swarnalatha Kaweeshwara | Golden Voices of Sinhala Music | @lassanasindulk

Srimathi Thilakarathne & Swarnalatha Kaweeshwara | Golden Voices of Sinhala Music | @lassanasindulk

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

Kanchana Kanchana  By Thyaga N. Edward

Kanchana Kanchana By Thyaga N. Edward

සීතල කෙටි ගැසී සුපිරිම වචන ටික ලස්සන ගීතය විමලජිත් දොඹ ගහවත්ත +94719820741#singing #musicalbums

සීතල කෙටි ගැසී සුපිරිම වචන ටික ලස්සන ගීතය විමලජිත් දොඹ ගහවත්ත +94719820741#singing #musicalbums

Ruwan Wala Duhul Kadin - Nanda Malini - රුවන් වළා දුහුල් කඩින්

Ruwan Wala Duhul Kadin - Nanda Malini - රුවන් වළා දුහුල් කඩින්

එච්චර සද්දේ දාන්න එයා කවුද? අත්අඩංගුවට ගන්න - ඇයි බැරිද? මන්නාරමට ගිය ජනපතිට හොඳටම කේන්ති යයි

එච්චර සද්දේ දාන්න එයා කවුද? අත්අඩංගුවට ගන්න - ඇයි බැරිද? මන්නාරමට ගිය ජනපතිට හොඳටම කේන්ති යයි

Anjalin gunathilaka   sahara සමග  ජනප්‍රිය ගීත

Anjalin gunathilaka sahara සමග ජනප්‍රිය ගීත

Eda Menma Ada | එදා මෙන්ම අද | Thyaga N. Edward | Sandaru Suyamaya | Roo Tunes

Eda Menma Ada | එදා මෙන්ම අද | Thyaga N. Edward | Sandaru Suyamaya | Roo Tunes

දයාරත්න රණතුංග | amara ranathunga  ජනප්‍රිය ගී || Dayarathna Ranathunga

දයාරත්න රණතුංග | amara ranathunga ජනප්‍රිය ගී || Dayarathna Ranathunga

Senehasa Ran

Senehasa Ran

අනුරගේ කේන්දර ගැන ඇග හිරිවැටෙන කතාවක් ඉදිරිය අතිශය තීරණාත්මකයි| NEWS4

අනුරගේ කේන්දර ගැන ඇග හිරිවැටෙන කතාවක් ඉදිරිය අතිශය තීරණාත්මකයි| NEWS4

Kahawan Goyamata by Nalani Ranasinghe from Torana Archives

Kahawan Goyamata by Nalani Ranasinghe from Torana Archives

Nuhuru Nupurudu Golu Hadawatha

Nuhuru Nupurudu Golu Hadawatha

රෑ පැල් රකින | Re Pel Rakina - Abeywardhana Balasooriya, Niranjala Sarojini

රෑ පැල් රකින | Re Pel Rakina - Abeywardhana Balasooriya, Niranjala Sarojini

Ruwan Ambara Semara Salana- Jayatissa Hettiarachchi & Ruupa Indumathi (Original Singers)

Ruwan Ambara Semara Salana- Jayatissa Hettiarachchi & Ruupa Indumathi (Original Singers)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]