Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පන්දම් පාලිය .ගම්මඩුව ශාන්තිකර්මය. Lalith jayawardana

Автор: Lalith Jayawardana

Загружено: 2024-10-27

Просмотров: 3059

Описание:

දෙකද්දණ්ඩ බෝධිරාජයානන් අබියස පැවති දේවශාන්තිකර්මය .
වැළලී යන අපේ කලා පරපුරුවල උරුමයන් සොයා යන දිගු ගමනක්.
If you like my channel
thank you for watching the video
🙏please like
👍🏻comment
✍️ share
Face_Book - https://www.facebook.com/profile.php?...
You tube, Lalith jayawardana
Tp 071 8441829
වීඩියෝ කරණය
ජයවර්ධන වීඩියෝ ටීමි
ගොමිල මාවරල

ස්ථානය - දෙකද්දණ්ඩ බෝධිරාජයානන් අබියස පැවති දේවශාන්තිකර්මය .
නර්තනය - සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සුසන්ත විදානගමගේ මහතා

මෙහිදී එක් නර්ථන ශිල්පියෙකු වේදිකාවට පැමින රගදක්වද්දී සෙසු පිරිස ගීතිකා ගායනා කරයි. බෙර පද වාදනය කිරීම සිදු වෙයි. පළමු තැනැත්තා සමුගනිද්දී තව තිදෙනෙක් පැමිනෙයි. එම තිදෙනා නික්මෙද්දී තවත් දෙදෙනෙකු පැමිනේ. කවි ගැයනය අඛන්ඩව සිදු කෙරෙන අතර පන්දම් යහන් මත දල්වා ශිල්පීන් සමූහය නැටුම් ඉදිරිපත්කරයි. මේ ක්‍රියාවලිය මගින් පන්දම් නැටීම සදහා අවසර ගනු ලබයි.

පසුව ප්‍රධාන ශිලපීන් ‍දෙදෙනා පන්දම් රැගෙන රංගනයේ යෙදෙයි. දුම්මල ගසා සංස්කෘතික පද ගයමින් සෙත් ශාන්තියක්ද පතයි. පන්දම් පාලියේ ගයනු ලබන කවි කිහිපයක් මෙසේ වෙයි.

කතරගම පවර පටුනට දෙවි වැඩලා
ඉතිරි වන ලෙසට ගිනි ජල් මවාලා
සතර වරන් දෙවියෝ දිවැසින් දැකලා
කතරගමින් දුන් පන්දම් මවාලා

හිමය කූට පර්වත මුදුනට වැඩලා
නිමක් නැති හිමය දෙවියෝ වැඩ සිටලා
එබදු බවට ඉදි කටු මුනෙ වැඩ සිටලා
ඒ අනු හසින් සතහට ගිනි ජල් දීලා

ඉෂ්ට කරපු ඉසිවර දෙවි අතින් මා
විෂ්ණු දෙවියො වැද සිරි හස්තයෙන් මා
පැමිණි සියළු සෙරසලු අනු හසින් මා
ඔඩ්ඩිසි අතින් ගත්තයි ගිනි පන්දමා
අපට පෙනෙයි උඩ ගිනි ජල් යනවා
ලොවට පෙනෙයි තෙද රැස් විහිදෙනවා
ලොවට පිහිට ඇති දෙවියෝ වඩිනවා
සතට මෙපන්දම් ආවඩ වනවා
#ගම්මඩුශාන්තිකර්මය
#srilankatraditionaldevildance
#funtime
#comedy
#shanthikarma
#berapada
#sanninatum
#dahatasanniya
#adawwa
#kolanai
#thowil
#fun
srilankan
#dewolmadu gammaduwa
#kolmurayagaya
#sri Lankan Traditional Devil Dance#කෝල්මුරයාගය
#දේව_තොවිලය #පහතරට #ශාන්තිකර්ම #මාතර
#මාතර සමිපුදාය #තොවිලය
#දෙවොල්මඩුව #sinhala
Gammaduwa Shanthikarmaya
ගම්මඩුව ශාන්තිකර්මය
ගම්මඩු පුජෝත්සවය
අඹ විදීම
Aba widima
#Traditional dances of Sri Lanka
paththini sawdama
පත්තිනි සව්දම
paththini sinhala film sinhala film sinhala
#පත්තිනි අම්මා
#ලලිත් ජයවර්ධන
#පත්තිනි නර්තනය
#Paththini Dance
#traditional
#Sri Lankan Dewol Dance
#දෙවොල් නර්තනය
#Dance in Sri Lanka
#දෙවොල්මඩු ශාන්තිකර්මය
#paththini kavi sinhala,
#පන්දම් පාලිය

පන්දම් පාලිය .ගම්මඩුව ශාන්තිකර්මය. Lalith jayawardana

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හිනාවෙලා පන යන අපූරු මංගර පෙලපාලි | Gammaduwa

හිනාවෙලා පන යන අපූරු මංගර පෙලපාලි | Gammaduwa

අමුක ඩුමුක නටමු 18 සන්නියේ කෙන්ඩි පාලිය

අමුක ඩුමුක නටමු 18 සන්නියේ කෙන්ඩි පාලිය

সবাই মিলে একটু আনন্দ করলাম #viral #video #shaadi

সবাই মিলে একটু আনন্দ করলাম #viral #video #shaadi

ජනපති කතාවෙන් හෙළිවූ ආණ්ඩුවේ අවසන් හුස්ම පොද රැක ගැනීමට නම්, දඩ බල්ලන් බැද දමන්න - 269 වන දිගහැරුම

ජනපති කතාවෙන් හෙළිවූ ආණ්ඩුවේ අවසන් හුස්ම පොද රැක ගැනීමට නම්, දඩ බල්ලන් බැද දමන්න - 269 වන දිගහැරුම

ජනාධිපති දන්නවනේ, නෑ කියන්න බෑ, පැය 72කදී ගිණි කඳු 5ක් පිපිරුවා, | හැබැයි තමිල්නාඩුවේ 3යි මැරුණේ,

ජනාධිපති දන්නවනේ, නෑ කියන්න බෑ, පැය 72කදී ගිණි කඳු 5ක් පිපිරුවා, | හැබැයි තමිල්නාඩුවේ 3යි මැරුණේ,

කලකට පසු විරිදු ගායක සුසන්ත ආරියරත්නගේ සුපිරි විරිදුවක් /Viridu { Viridu janaka

කලකට පසු විරිදු ගායක සුසන්ත ආරියරත්නගේ සුපිරි විරිදුවක් /Viridu { Viridu janaka

Dewolmadu Shanthi karmaya. දෙවොල්මඩු ශාන්තිකර්මය.Lalith jayawardana.

Dewolmadu Shanthi karmaya. දෙවොල්මඩු ශාන්තිකර්මය.Lalith jayawardana.

සුජීව මාධ්‍ය කැඳවලා බිමල්ගේ වීඩියෝවක් එළියට දායි

සුජීව මාධ්‍ය කැඳවලා බිමල්ගේ වීඩියෝවක් එළියට දායි

ඔබේ ජීවිත ආලෝකවත් කරන සෙත්කවි දැහැන paththini amma sethkavi  damsilu tv

ඔබේ ජීවිත ආලෝකවත් කරන සෙත්කවි දැහැන paththini amma sethkavi damsilu tv

මහසොහොන් සමයං ශාන්ති කර්මයේ තවත් අංගයක්,පන්දම් උඩ දැමීම...

මහසොහොන් සමයං ශාන්ති කර්මයේ තවත් අංගයක්,පන්දම් උඩ දැමීම...

ගම්මඩුව ශාන්තිකර්මය  01. Lalith jayawardana.

ගම්මඩුව ශාන්තිකර්මය 01. Lalith jayawardana.

ජෙප්පන් හූ හඩ මැද පසුබසී

ජෙප්පන් හූ හඩ මැද පසුබසී

පියසාර ශිල්පාධිපති ගුරු පියානන් නිර්මාණය කළ අත්‍යා බෙර වට්ටම (Traditional drums playing)

පියසාර ශිල්පාධිපති ගුරු පියානන් නිර්මාණය කළ අත්‍යා බෙර වට්ටම (Traditional drums playing)

රෑට මේ පිරිත ඇහුවොත් ඔබේ සියලු ප්‍රශ්න ඉවරයි | seth pirith | pirith sinhala | සෙත් පිරිත්

රෑට මේ පිරිත ඇහුවොත් ඔබේ සියලු ප්‍රශ්න ඉවරයි | seth pirith | pirith sinhala | සෙත් පිරිත්

දෙවොල් මඩු ශාන්ති කර්මය  පානම අම්පිටි පත්තිනි දේවාලය ,   susantha sr🙏@lahirupulasthi123

දෙවොල් මඩු ශාන්ති කර්මය පානම අම්පිටි පත්තිනි දේවාලය , susantha sr🙏@lahirupulasthi123

ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථ වාර්ෂික මහා කටින පෙරහැර 2025

ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරස්ථ වාර්ෂික මහා කටින පෙරහැර 2025

මංගර පෙලපාලිය🔥| Mangara Pelapaliya🔥| සුමතිපාල දෙනිපිටිය මහතා❤️ |#subscribe #culturedance #viralvideo

මංගර පෙලපාලිය🔥| Mangara Pelapaliya🔥| සුමතිපාල දෙනිපිටිය මහතා❤️ |#subscribe #culturedance #viralvideo

"පත්තිනි" සිංහල චිත්‍රපටය I PATTINI sinhala movie

පහතරට ශාන්තිකර්ම විමසීම් ප්‍රවීණ නර්තන ශිල්පී සමන් ප්‍රදීප් 0717261165

පහතරට ශාන්තිකර්ම විමසීම් ප්‍රවීණ නර්තන ශිල්පී සමන් ප්‍රදීප් 0717261165

pandam uda demima පන්දම් පාලිය .LALITH JAYAWARDANA

pandam uda demima පන්දම් පාලිය .LALITH JAYAWARDANA

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]