Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අවාරේ සිරිපා කාරුණාව | Off-season Sripada 2024 | රජ වීදිය ඔස්සේ

Автор: Visekara Gaweshakaya(දිසා)විසේකාර ගවේශකයා

Загружено: 2024-11-04

Просмотров: 501

Описание:

අවසරයි මට වාරයට පෙර අවාරයේ සිරි පා කරුණාවට🙏🙏

මගේ රට කොතරම් සුන්දර ද..
වචන වලට ගලපන්න මට අමාරුයී.

ඉතින් මං අද ඔයාලව මිහිපිට දිව්‍යලෝකයට එකතු කරගෙන යනවා..ඒ තමා සමනොල කන්ද මුදුනට.මම ඉතාමත් ප්‍රිය කරන ගමනක් ඔයාල හැමොටම එකතු කරගෙන ඒ ලස්සන හා සුන්දරත්වය විදිමින් කැටුව යන්නට අවස්තා ලැබීම මා භාග්‍යයක් කොට සලකනවා..මාව පිස්සු වට්ටන සුන්දරත්වය මේ ගමනේ තියනවා.කැමරා කාචයකට ඇසට මෙන් ලස්සන නොපෙනුනත් මං එ සුන්දරත්වය ඔයාලට සමිප කරන්න උපරිම උත්සාහ කරන්නම්...

සුමන් සමන් දෙවියන්ගේ ආරාධනාවකට අනුවා මාගේ බුදු පියාණන් වහන්සේගෙ මේ සමනොල ගිර මුදුනට වැඩම කර උන්වහන්සේගේ වම් ශ්‍රී පතුල ඉන්ද්‍ර නීල මාණික්‍යයක් මත පිහිටුවනවා....සාදු සාදු සාදු🙏🙏🙏🙏 මොනතරම් නම් භාග්‍යයක් ද මෙයනම්..

ඉතින් මේ පුණ්‍ය භූමිය වැදීම තරම් තවත් සැපතක් තිබේද..

"නෙතින් පලක් නැත දැක වැද නොගතහොත් බුදු සිරි පතුල තුති"

ඉතින් අපි මේ යන්නේ වාරයේ නම් නොවේ අවාරයේ,අවාරය නම් අපිට අයිති නැති උනත ඒ සුන්දරත්වය විදින්නට මං ආශාවෙන බොහෝ කලක් ගෙව්වා...ඉතින් අවාරයේ දෙව්වරුන්ටත් සත්තුන්ටත් බාධාවක් නොවී මේ සුන්දර පරිසරය පද්ධතිය මැදින් මං ඉහලටම කරුණා කරා....සාදු සාදු සාදු....

තවත් දවසක තවත් මාර්ගයකින් මේ සුන්දර ගමන අපි යමු...එහෙනම් ඔයලා හැමොටම සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂා කරුණාව ලැබේවා.....

ස්තුතිය 🙏🙏

මම විසේකාර ගවේශකයා (දිසා)
23/10/2024

#travel #visekaragaweshakaya #fyp #1million #awaresiripa #offseason #adam'speak

අවාරේ සිරිපා කාරුණාව | Off-season Sripada  2024  | රජ වීදිය ඔස්සේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ИХ НАСТОЯЩИЕ ИМЕНА ВАС ШОКИРУЮТ! Кто на самом деле правил СССР?

ИХ НАСТОЯЩИЕ ИМЕНА ВАС ШОКИРУЮТ! Кто на самом деле правил СССР?

අවාරේ ශ්‍රී පාද මළුව කරුණාව| Off Season Sripada via Sadagala Thenna| NuVira #travel #srilanka

අවාරේ ශ්‍රී පාද මළුව කරුණාව| Off Season Sripada via Sadagala Thenna| NuVira #travel #srilanka

Япония ПРОТИВ иностранцев? Новые законы и рост цен

Япония ПРОТИВ иностранцев? Новые законы и рост цен

Pilgrimage to Sri Pada | උඩමාලිබොඩ වනගත මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව.| #siripadaya

Pilgrimage to Sri Pada | උඩමාලිබොඩ වනගත මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව.| #siripadaya

11-летняя девочка поражает своей игрой!  Алиса Генриетта Юнкер - Будущая Звезда Мировых Шахмат!

11-летняя девочка поражает своей игрой! Алиса Генриетта Юнкер - Будущая Звезда Мировых Шахмат!

Почему ты никогда не вылечишь спину. Секрет избавления от боли.

Почему ты никогда не вылечишь спину. Секрет избавления от боли.

Duwili Ella | Infinity pool | Dumbara Ella | දූවිලි ඇල්ලේ කතාව part 01

Duwili Ella | Infinity pool | Dumbara Ella | දූවිලි ඇල්ලේ කතාව part 01

සුන්දර නුවරඑළිය | Travel with Chatura

සුන්දර නුවරඑළිය | Travel with Chatura

අවාරේ සිරිපා   | Off Seoason Sri Pada Pilgrimage |  කරුණු දැන කරුණා කරමු  #awaresiripa #sripada

අවාරේ සිරිපා | Off Seoason Sri Pada Pilgrimage | කරුණු දැන කරුණා කරමු #awaresiripa #sripada

අවාරේ සිරිපා | Off season Siripada hiking | හැටන් නල්ලතන්නිය හරහා | Hatton road | Adam's Peak

අවාරේ සිරිපා | Off season Siripada hiking | හැටන් නල්ලතන්නිය හරහා | Hatton road | Adam's Peak

33 Лжи О Второй Мировой, В Которые До Сих Пор Верят Миллионы

33 Лжи О Второй Мировой, В Которые До Сих Пор Верят Миллионы

Maayavi (මායාවී) | Episode 325 | 09th December 2025 | Sirasa TV

Maayavi (මායාවී) | Episode 325 | 09th December 2025 | Sirasa TV

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

අවාරේ සිරිපා | උඩමාලිබොඩින් උඩමලුවට | Off season Sripada from Udamaliboda | 4K

අවාරේ සිරිපා | උඩමාලිබොඩින් උඩමලුවට | Off season Sripada from Udamaliboda | 4K

අවාරේ සිරිපා | Off season Sripada hiking| හැටන් නල්ලතන්නිය හරහා මීදුම මැදින් සමනොළ කදු මුදුනට | 4K

අවාරේ සිරිපා | Off season Sripada hiking| හැටන් නල්ලතන්නිය හරහා මීදුම මැදින් සමනොළ කදු මුදුනට | 4K

Эта Стена на Урале Переписывает Всю Историю Которую Вы Знали

Эта Стена на Урале Переписывает Всю Историю Которую Вы Знали

Sandagalathenna Sri pada Trail |සඳගලතැන්න වනගත මාර්ගය ඔස්සේ සිරීපා කරුණා | Full Detail Vlog | 4K

Sandagalathenna Sri pada Trail |සඳගලතැන්න වනගත මාර්ගය ඔස්සේ සිරීපා කරුණා | Full Detail Vlog | 4K

КАВКАЗ! Как живут НАСТОЯЩИЕ ЧАБАНЫ в горах? Стадо ЯКОВ! Настоящий ГОРСКИЙ ШАШЛЫК, Хычины

КАВКАЗ! Как живут НАСТОЯЩИЕ ЧАБАНЫ в горах? Стадо ЯКОВ! Настоящий ГОРСКИЙ ШАШЛЫК, Хычины

ТЯЖЕЛЫЙ ПУТЬ В ТАЙГЕ.Урочище не сразу пустило

ТЯЖЕЛЫЙ ПУТЬ В ТАЙГЕ.Урочище не сразу пустило

Атлантида не утонула. Она всё это время была ЗДЕСЬ | ПРОЕКТ №3

Атлантида не утонула. Она всё это время была ЗДЕСЬ | ПРОЕКТ №3

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]