Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිවිධ හේතුඵල දේශනා.

Автор: දහමින් සුවය | Dahamin Suwaya

Загружено: 2024-06-05

Просмотров: 172

Описание:

ඒ භාග්‍යවත් අර්හත් තථාගත ලොව්තුරා සමිමා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණත්සවිවු නුවණැතියන් අතර අග්‍ර වු සාරිපුත්ත මහා රහතන් වහන්සේ ගිහි කල උපතිස්ස පරිබ්‍රාජක නමි වූහ.වමත්සවි වු සෘද්ධිමතුන් අතර අග්‍ර වු මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ කෝලිත නමි වූහ සසර පිරු මහා පාරමිතා සම්පූර්ණ කොට තිබු නමුත් සංජය පිරිවැජියා සමීපයෙහි සත්‍යය කුමක්දැයි සොයමින් කාලය ගත කල උපතිස්ස කෝලිත දෙදෙනා සත්‍යය සොයා නැවත දෙමගකින් ගමන් කලහ.

ඉදින් උපතිස්ස පරිබ්‍රාජක හට අස්සජි මහ රහතන් වහන්සේ හමුවිය.ශාන්ත ගමන් විලාශයට පැහැදුණු උපතිස්ස පරිබ්‍රාජක ඔබවහන්සේගේ ගුරුවරයා කවිරුන්දැයි විමසූහ. මාගේ ගුරුවරයානෝ ගෞතම ලොව්තුරා සමිමා සම්බුදු රජාණන් වහන්සේ යැයි අස්සජි මහ රහතන් වහන්සේ පැවසුසේක .ඉදින් අනුකම්පා කොට ඒ භාග්‍යවත් සම්මා සමිබුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙන් බිඳක් පැහැදිලි කරන්නැයි උපතිස්ස පරිබ්‍රාජකයානෝ ඉල්ලීමක් කලහ.

එවිට අස්සජි මහ රහතන් වහන්සේ පරිබ්‍රාජකය අප සම්බුද්ධ ශාසනයට ආධුනික වමිහ.නමුත් තථාගත ලොව්තුරා සමිමා සම්බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කරන සේකැයි මෙම ගාථා රත්නය දේශනා කොට වදාළ සේක.

"යේ ධමිමා හේතප්පභවා
තේසං හේතුං තථාගතො ආහ
තේසංච යො නිරොධො
ඒවං වාදි මහා සමනො"

ඉදින් සමිමා සම්බුද්ධ ශාසනයට ආධුනික නමුත් ඒ අස්සජි මහා රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය එසේ කැටිකොට දේශනා කල සේක සසර පිරු පාරමි ඇති උපතිස්ස පරිබ්‍රාජකයානෝ මුල් දෙපෙලි ඇසෙනවාත් සමගම උතුමිවු සෝවාන් මාර්ග ඵලයට පත්වූහ.

"හේතුවකින් හටගත් යමි ධර්මයක් වේද එම ධර්මයන් තථාගතයන් වහන්සේ දේශනා කරන සේක එම හේතු නැතිකරන ආකාරයද උන්වහන්සේ දේශනා කරන සේක "

ඒ භාග්‍යවත් අර්හත් දසබලධාරි සර්වඥයන් වහන්සේගේ එම හේතුඵල දේශනය ඇසීමෙන් තොරව උතුම් වු නිර්වාණය සාක්ෂාත් කරගත හැක්කේ භාග්‍යවත් සම්මා සමිබුදු රජාණන් වහන්සේ නමකටත් පසේ බුදු රජාණන් වහන්සේ නමකටත් පමණක්ම වන්නේය සෙසු සත්පුරුෂයෝ මෙම හේතුඵල ධර්මය අසා වටහාගෙන අවබෝධ කරගත යුතු වන්නේය

එසේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සංඛෙප හේතුඵල දේශනාව දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන උතුම් චතුරාර්ය සත්‍යය දේශනාවයි .

අවිද්‍යා සංඛාර විඥාන නාමරූපාදි පටිච්ච සමුප්පාද දේශනාව මධ්‍යම හේතුඵල දේශනයයි

ඉදින් තථාගත භාග්‍යවත් දසබලධාරි වු තථාගතලොව්තුරා සමිමා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අති විස්ථාර්ත පරම ගාමිභීර හේතුඵල දේශනාව අනන්තනය සමන්නාගත චතුවීසති පට්ඨාන දේශනාවයි.

ඒ උතුම් ධර්මය හැකි සරල ආකාරයෙන් ඉදිරි කොටස් වලින් සටහන් තබන්නට තුණුරුවන් සරණ අපට ලැබේවා!සත්පුරුෂ ඔබටද ඒ උතුම් අනන්තනය සමන්නාගත පට්ඨාන ධර්මය අසන්නට බලන්නට සිත් ඇති වන්නට තුණුරුවන් සරණ ලැබේවා

තෙරුවන් සරණයි !


Subscribe our You Tube Channel ÷
   / @dahaminsuwaya  

Fallow our Facebook page ÷
  / dahaminsuwaya  

Join our Facebook group ÷
https://www.facebook.com/groups/59495...

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිවිධ හේතුඵල දේශනා.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නාම රූප පරිච්ඡේද ඤාණය-පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|දහමින් සුවය-Dahamin Suwaya.

නාම රූප පරිච්ඡේද ඤාණය-පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|දහමින් සුවය-Dahamin Suwaya.

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

උඩ මළුවේ සිට විශේෂ ප්‍රකාශයක්

උඩ මළුවේ සිට විශේෂ ප්‍රකාශයක්

Падал снегснег! Самая красивая мелодия в мире! Сборник ЛУЧШИХ Мелодий от которых мурашки по телу

Падал снегснег! Самая красивая мелодия в мире! Сборник ЛУЧШИХ Мелодий от которых мурашки по телу

25 шедевров классической музыки для сердца и души | Шопен, Бетховен, Моцарт, Бах, Вивальди

25 шедевров классической музыки для сердца и души | Шопен, Бетховен, Моцарт, Бах, Вивальди

ලුණුවිල ගමේම කොල්ලෝ ටික එකතුවෙලා ගොඩ දැම්ම අනතුරටපත් ගුවන් යානයේ නවතම දර්ශණ @wanesatv

ලුණුවිල ගමේම කොල්ලෝ ටික එකතුවෙලා ගොඩ දැම්ම අනතුරටපත් ගුවන් යානයේ නවතම දර්ශණ @wanesatv

Мел Гибсон Всё Раскрывает | Это Действительно Произошло В Страстях Христовых | Х.Х. Бенитес

Мел Гибсон Всё Раскрывает | Это Действительно Произошло В Страстях Христовых | Х.Х. Бенитес

ජිවිතයේ තනි වීමට හේතු #bana2025 #buddhismstory #amithadeepathero

ජිවිතයේ තනි වීමට හේතු #bana2025 #buddhismstory #amithadeepathero

ලෝකයේ ශුන්‍යය ස්වභාවය|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|Dahamin Suwaya

ලෝකයේ ශුන්‍යය ස්වභාවය|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|Dahamin Suwaya

අද සිට ඔබේ ලග්නයට මහා ධන සම්පත් Shani Raavan Astrology Jothshya Lagna Palapala Senasuru Maruwa 2025

අද සිට ඔබේ ලග්නයට මහා ධන සම්පත් Shani Raavan Astrology Jothshya Lagna Palapala Senasuru Maruwa 2025

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Поль Мориа. Лучшее. Зимняя сказка.

Поль Мориа. Лучшее. Зимняя сказка.

මියගිය,,ආපදාවට පත් වූ සියලුම දෙනා වෙනුවෙන් මේ උතුම් පෝ දින දේශනාව ශ්‍රද්ධාවෙන් අසා පිං අනුමෝදන් කරමු

මියගිය,,ආපදාවට පත් වූ සියලුම දෙනා වෙනුවෙන් මේ උතුම් පෝ දින දේශනාව ශ්‍රද්ධාවෙන් අසා පිං අනුමෝදන් කරමු

පංචස්කන්ධයේ පරමාර්ථ සත්‍ය|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි.|Dahamin Suwaya-දහමින් සුවය

පංචස්කන්ධයේ පරමාර්ථ සත්‍ය|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි.|Dahamin Suwaya-දහමින් සුවය

Оркестр Поля Мориа (Paul Mauriat). Сборник Лучших Мелодий. Золотая осень!

Оркестр Поля Мориа (Paul Mauriat). Сборник Лучших Мелодий. Золотая осень!

මට ලවුස් පීකර් එපා කත්නෝරුවේ හාමුදුරුවන් විපතට පත්වු ජනතාව දුන් විශාල මුදල මෙන්න/ kathnoruwa  himi

මට ලවුස් පීකර් එපා කත්නෝරුවේ හාමුදුරුවන් විපතට පත්වු ජනතාව දුන් විශාල මුදල මෙන්න/ kathnoruwa himi

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

සම්මා සතිය පිහිටුවා ගැනීම|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|Dahamin Suwaya

සම්මා සතිය පිහිටුවා ගැනීම|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|Dahamin Suwaya

4 часа Шопена для обучения, концентрации и релаксации

4 часа Шопена для обучения, концентрации и релаксации

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]