AMURTHA SARE (අමුර්ත සාරේ) - RAMIYA (RAMEESH SASHINKA) | OFFICIAL MUSIC VIDEO - 2025
Автор: ATTIDIYE PUGNGNARATHANA
Загружено: 2025-12-02
Просмотров: 271253
AMURTHA SARE (අමුර්ත සාරේ) | OFFICIAL MUSIC VIDEO
ඉර පායනකොට දත නියවනවුන් ඉරට
සඳ පායනකොට මාරම ලව් තරුවලට
පැණි ටික බොනකම් බමරුත් පානිය මලට
මොනවද බං අද විකිණිලා නැත්තේ මිලට
ඔය ඔක්කොම මල්ලිලා වරෙල්ලා
අපෙ ලඟින් ඉඳගනිල්ලා
සින්දු සෙල්ලම ඇවිල්ලා වෙනම රහක්
මේක උඹලා විඳගනිල්ලා...//
දැක දැක අනෙකට හරියනකොට ඇයි උහුල්ලාගෙන..
මල්ලී එක එක කැටයම් ටික කාලෙන් යයි හකුල්ලාගෙන
ඔය දුක සැප එක තැන හමුවෙන මුහුණත් අතුල්ලාගෙන
මේ ගුවන් තොටුපලක් වගෙයි ජීවිතේ ඇවිල්ලා යන
ජාතිය කුල මල ආගම් වෙනුවට බෙදා වෙන් වුන..
අපි මිනිස්සු වෙමු බං ආදරයෙන් හිත් සදා ලංවුන..
ඔය ඔක්කෝම මුලදිත් හම්බ වෙච්චවුන් නිදා ඇහැරුන..
මේ රවුමෙන් පැන ගත් දාටයි සැප බං සදාකාලික..
Artist - Rameesh Sashinka (Ramiya)
Melody & Lyrics - Attidiye Pugngnarathana Thero (USA)
Music - Anuradha Abayasinghe
Mixing & Mastering - Sandaru Gamage [Sage Studioz]
DOP & Visual Director - Vipula Nakandala 0768408844
ACTING
-------------
Tharidu Wijeerathna
Saman Gurusingha
Gayani De Silwa
B.H.Abeeth Senvath
N.D. Buvindu Dewsara
Mihisara Denith Bandara
Saniru Rayon Senavirathna
Tharuka Sasdula
Yenuka Radith
Thenula Vinsitha Ranaweera
Nikesh Tharinda Dharmarathna
Mahindu Yashan Randinu
Vethuja Malmika Senaviratne
Didula Jayashan
Rusandu Ruwaneka De Silva
Hair Styling - Pradeep Salon - Aluthgama
SPECIAL THANKS
-----------------------------
To all novice monks, including Venerable Ayagama Samitha thero
the Chief Incumbent of Sri Vijayaramaya, Kurunduwatta.
Maharaja Restaurant Charman,
Mr. Dinesh Priyankara De Silva
Suvodya Hospital
Mr. Sarath Weerasinghe
Doctor Damayanthi Weerasinghe
Chathuranga Kalupahana
All streaming copyrights:
Attidiye Pugngnarathana
All copyrights reserved
Youtube - / @attidiyepugngnarathana
Facebook - Attidiye pugngnarathana
For all covers of our songs please contact our record label or you could be a legal copyright offender.
Email: punnaratanaa@gmail.com
#newrelease #officialmusicvideo #sinhalamusic #srilankansongs #2025hits #hitsong2025 #Attidiyelyrics #amurthasare2025 #අමුර්තසාරේ #අමුර්තසාරේRamiya
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: