පුරාණ ජපානෙට CTB Bus එකෙන් ට්‍රිප් එකක් ගියා | Annual School Trip | Sri Lankan Student Life in Japan
Автор: MASH SanZz
Загружено: 2025-09-23
Просмотров: 17284
පුරාණ ජපානෙට CTB Bus එකෙන් ට්‍රිප් එකක් ගියා | Annual School Trip | Sri Lankan Student Life in Japan
🟥 Recorded Date - Monday 22/09/2025
🚨අද Vlog එකේ තියෙන්නෙ අපේ Japanese Language School එකේ Annual Trip එකේ විස්තරේ.. මේ Trip එකේ අපි මුලින්ම ගියෙ ජපානේ පරණ පරණ පන්සලකට.. ඊටපස්සෙ අපි ජපානේ පරණ Ninja Village එකකට.. මේ තැන් දෙකම තියෙන්නේ ජපානේ Tochigi Ken එකේ Nikko කියන City එක ආශ්‍රිතව.. පරණ ජපානේ මතක් වෙන්න වගේම බලාගන්න ලැබුන හොදම අවස්ථාවක්.
✒️ In This Video... (මේ වීඩියෝ එකේදි)
🔅0:00 ගමන පටන් ගන්න කලින්
🔅2:45 Bus එක ඇතුලේ
🔅3:55 පලවෙනි Interval එක
🔅5:26 පරණ පන්සලට යන ගමන්
🔅9:01 පරණ විහාර සංකීර්ණය
🔅20:16 නින්ජා ගමට යන ගමන්
🔅21:18 පරණ නින්ජා ගම (Edo Wonderland)
Social Media;
🔹YouTube - / @mashsanzz (Subscribe!)
🔹Website - https://mashsanzz.me
🔹Facebook - / mashsanzz
🔹Instagram - / mash_sanzz
🔹TikTok - / mash_sanzz
🔹WhatsApp - +94 76 696 4536
🔹Email - [email protected]
Support Me;
🔹Patreon - / mashsanzz
🔹Buy Me A Coffee - https://buymeacoffee.com/MASHSanZz
Technical;
♻️Gear - iPhone 15
♻️Editing Tools - CapCut Pro Desktop
💩මේවටත් ඔයා කැමති වෙයි (Similar Videos)
🔘ජපානේ මගේ පළවෙනි පඩිය එක රැයකින් කෑවා | My First Part Time Job Salary
• ජපානේ මගේ පළවෙනි පඩිය එක රැයකින් කෑවා | My...
🔘ජපානයේ 5000円න් මාසයක් කන්න පුලුවන් වෙයිද? | Monthly Shopping Vlog
• ජපානයේ 5000円න් මාසයක් කන්න පුලුවන් වෙයිද? ...
🔘ජපානේ මාස තුනකට පස්සෙ ජොබ් එකක් | First Day at Part Time Job
• ජපානේ මාස තුනකට පස්සෙ ජොබ් එකක් | First Da...
🔔Subscribe Why Not!
#MashSanzzVlogs #SinhalaJapanVlogs #studentlifeinjapantrainingday #dayvlog #firstdayatjob #jobtraining
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: