Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Poojasanaye Hinehee - පූජාසනයේ හිනැහී Indrani Bogoda/Pushpa Tharanga Ranathunga/Chandradasa Bogoda

Автор: දයාදර ගී - Daya de Alwis Lyrics

Загружено: 2021-06-21

Просмотров: 9654

Описание:

අප දයාබර දයා ද අල්විස් ගීත රචිකාවියගේ ආදරණීය පුත්, අප අතරින් වියෝ වූ ප්‍රවීණ මාධ්‍යවේදී පුෂ්ප තරංග රණතුංග මහතා අතින් ලියැවුණු එකම ගීත පද මාලාව එතුමාගේ 60 වැනි ජන්ම දිනය සිහිකරමින් මෙම පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන එමු...

පූජාසනයේ...
හිනැහී මැලැවෙන මල් අතරේ
ඔබ පා මුල පුද කරනෙමි සමිඳුනි
මගෙ සිත පිවිතුරු කුසුමක් සේ
පූජාසනයේ...

බෝ මළුවේ ඇතිරූ සුදු වැල්ලේ
පහන් වැටේ ආලෝකය වැතිරේ
විඩා බරින් නැඟි සුසුමන් පිසදා
නිවී නිවී සිතිවිලි සැනසේ...

දිවි මඟ රැඳි කඳුළැලි සෝ ළතැවුල්
මැකී නිබඳ සිත ගිමන් නිවේ
ඔබේ නෙතින් ගලනා මුදු කැල්මක
සිත නැවතී දැහැනකින් බැඳේ...

පද රචනය : පුෂ්පතරංග රණතුංග
තනුව සහ සංගීතය : චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ

Poojasanaye Hinehee - පූජාසනයේ හිනැහී Indrani Bogoda/Pushpa Tharanga Ranathunga/Chandradasa Bogoda

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Indrani Bogoda Songs Collection

Indrani Bogoda Songs Collection

ආණ්ඩුවේ සල්ලි බෙදන්න බැරි මොකාටද ? පක්ෂයේ සල්ලි බෙදපල්ලකෝ පුලුවන්නම්

Mata Mathakayi Oba - මට මතකයි ඔබ Punya Kathriarachchi+Hector Silva/Daya de Alwis/Hector S

බටපොල බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnoruwe siridamma himi bana | අලුත් බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි

Pera Kisi Dawasaka (Original) | Punya Kathriarachchi | පෙර කිසි දවසක | පුණ්‍යා කත්‍රිආරච්චි

18 декабря: решается судьба репарационного кредита ЕС для Украины /№1067/ Юрий Швец

මුළු ගමම ඉවරයි? 😱 72ක් බේරාගන්න ගිය භයානක ගමන (Ududumbara)

Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට

Джем – Poojasanaye Hinehee - පූජාසනයේ හිනැහී Indrani Bogoda/Pushpa Tharanga Ranathunga/Chandradasa Bogoda

Три человека, которые тихо разрушают вашу жизнь после пятидесяти!

Pujasanaye | පුජාසනයේ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani

පූජාසනයේ , මගේ නීල නෙතු සඟලින්, සීත දියරැල් සලා...ඉන්ද්‍රානි බෝගොඩ . (Indrani bogoda .)

චොපර් එකකින් බැරිනම් කෆීර් එකෙන් බඩු බෙදන්න ඔබතුමා!| කත්නෝරුවේ හිමි | Dinesh Muthugala | Episode 393

Daesa Wasagami - දෑස වසාගමි Punya Kathriarachchi/Daya de Alwis/Gunadasa Kapuge

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා Great - කෝටි 50 ක් දෙයි | SUDAA STUDIO |

Vidusha Rajaguru - Sambudu Ruwa (සම්බුදු රුව) | Official Music Video

How to live without fear - Venerable Dr K Dhammananda thero

HULAWAALI   KUDA GAMEY   Sunil Edirisinghe

HULAWAALI KUDA GAMEY Sunil Edirisinghe

Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa

මේ උයන් කොනේ - Me Uyan Kone | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]