Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Gypsies - Owath Wadada Malli (ඕවත් වැඩද මල්ලි) | Official Audio

Автор: Gypsies

Загружено: 2018-10-08

Просмотров: 283551

Описание:

Gypsies - Owath Wadada Malli (ඕවත් වැඩද මල්ලි) | Official Audio

♪ Stream & Download Our All Songs ♪
Spotify: https://open.spotify.com/artist/1lnFW...
Apple Music:   / the-gypsies  
YouTube Music:    / the gypsies - topic  

Artist: Gypsies X Sunil Perera
Lyrics:
Music:

Digital Media Support: Rusiru Dilshan (Shan)

Lyrics:
අහගන්න පිළිගන්න බොරු නොකියමි ඔහෙලට
ලෝකෙපුරා සැරිසරලා ගිය ගිය තැන කප් ගහලා
ආවෙමි මම සියරට බලලා
මගේ තියෙන වටිනාකම ඒ උදවිය දැනගත්තම
වැඳ වැඳ කිව්වා නවතින්න

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට උඹ රජ කකුලක්ද
හිතල මතල හොයල බලල කෝපි කාලේ මෝඩ කාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන්

මුළු ලොව බය කල ඒ ත්‍රස්‌තවාදියා
බින් ලාඩෙන් අල්ලගන්න
ජෝජ් බුෂ්ට බැහැලු ඔන්න
මට කියනව අල්ලලා දෙන්න
ජාත්‍යන්තර ප්‍රශ්නවලට
හොට දාන්නේ නැහැනේ මම
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට උඹ රජ කකුලක්ද
හිතල මතල හොයල බලල කෝපි කාලේ මෝඩ කාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන්

හොලිවුඩ් පුරයේ නිළි රැජින හමුවෙලා
ඇමරිකාවේ සුනිල් ඉන්න ඉඳල මාව මැරී කරන්න
කිය කිය වද කෙරුව ජුලියා ...
අපේ ගෙදර නෝනා දැනගත්තොත්
ජුලී හතයි මල කෙලියයි
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට උඹ රජ කකුලක්ද
හිතල මතල හොයල බලල කෝපි කාලේ මෝඩ කාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන්

ලෝකෙම ජනප්‍රිය ගායිකාව මැඩෝනා
මාත් එක්ක යුග ගීයක් කියන්න ඕනෙමයි කියල
දවස් ගනං පස්සෙන් ආවා
අනේ ලංකාවේ ගායිකාවෝ තරහ වේවි එහෙම උනොත්
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට උඹ රජ කකුලක්ද
හිතල මතල හොයල බලල කෝපි කාලේ මෝඩ කාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන්

ක්‍රිකට් ලොවේ කුසලානේ ලංකාවට ගෙනෙන්න
වට්මොරුත් එක්ක බෑනේ සුනිල් අයිය එන්න ඕනේ
සනා බෝයි අඬ අඬ කිව්වා
කොච් කරන එක සිම්පල් බෝඩ් එකේ ඇතුලේ කචල්
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද
රජ වැඩකිඩ දෙන්නට උඹ රජ කකුලක්ද
හිතල මතල හොයල බලල කෝපි කාලේ මෝඩ කාලේ
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕව කියාපන්

Follow Gypsies On Social Media:
Instagram:   / gypsiessrilanka  
Facebook:   / bandgypsies  
TikTok:   / gypsies_lk  
YouTube:    / @the_gypsies  

#TheGypsies #Gypsies #OwathWadadaMalli #OwathWadada #GypsiesNewSong #newsinhalasong

Gypsies - Owath Wadada Malli (ඕවත් වැඩද මල්ලි) | Official Audio

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Best Of Gypsies | Jukebox Vol. 01 | Sunil Perera Songs | Gypsies Songs

Best Of Gypsies | Jukebox Vol. 01 | Sunil Perera Songs | Gypsies Songs

Mama Num Gange Paninawa (මම නම් ගඟේ පනිනවා) - Gypsies | Audio

Mama Num Gange Paninawa (මම නම් ගඟේ පනිනවා) - Gypsies | Audio

Джем – Gypsies - Owath Wadada Malli (ඕවත් වැඩද මල්ලි) | Official Audio

Джем – Gypsies - Owath Wadada Malli (ඕවත් වැඩද මල්ලි) | Official Audio

La Signore - Kessata Kos Eta - Ft Umara - [Official Music Video]

La Signore - Kessata Kos Eta - Ft Umara - [Official Music Video]

අද රාජපක්ෂ ප්‍රබලයෙක් ඇතුළට නමගිය පාතාලයෙක්ගෙන් ඔත්තුවක් Kalapaththare /කැලෑ පත්තරේ|Channel 4

අද රාජපක්ෂ ප්‍රබලයෙක් ඇතුළට නමගිය පාතාලයෙක්ගෙන් ඔත්තුවක් Kalapaththare /කැලෑ පත්තරේ|Channel 4

Sudu None (සුදු නෝනේ) - Gypsies | Audio

Sudu None (සුදු නෝනේ) - Gypsies | Audio

Italian Vibes & Mediterranean Music 🍋 2 Hours Scenic Amalfi Coast & Lake Como Relaxation 4K

Italian Vibes & Mediterranean Music 🍋 2 Hours Scenic Amalfi Coast & Lake Como Relaxation 4K

2FORTY2 MAATHRA | RAMBARI (රම්බරී) - Lahiru Perera

2FORTY2 MAATHRA | RAMBARI (රම්බරී) - Lahiru Perera

The Gypsies Unforgettable Hits | VOL01 | Audio Jukebox | Gypsies Songs Collection | Sunil Perera

The Gypsies Unforgettable Hits | VOL01 | Audio Jukebox | Gypsies Songs Collection | Sunil Perera

Anton Jones -  සල්ලි දීල ගවුම මැහුවෙ | Salli Dila Gauma Mahuwe (Lyrics)

Anton Jones - සල්ලි දීල ගවුම මැහුවෙ | Salli Dila Gauma Mahuwe (Lyrics)

Gypsies | Love Songs | Sunil Perera | Piyal Perera | Jukebox

Gypsies | Love Songs | Sunil Perera | Piyal Perera | Jukebox

Pahasuwatath Wasiyatath (පහසුවටත් වාසියටත්) - Gypsies | Audio

Pahasuwatath Wasiyatath (පහසුවටත් වාසියටත්) - Gypsies | Audio

මතකයි අම්මේ  | රොසලිනා  | දොර ඇරපන්  - බයිලා සාදය රූපවාහිනී සංගීත වැඩසටහන

මතකයි අම්මේ | රොසලිනා | දොර ඇරපන් - බයිලා සාදය රූපවාහිනී සංගීත වැඩසටහන

Chanchala Hangumaka | චංචල හැඟුමක | Sanka Dineth | Sinhala Music Song

Chanchala Hangumaka | චංචල හැඟුමක | Sanka Dineth | Sinhala Music Song

Arjun x Piyal - Oye Ojaye (Official Music Video)

Arjun x Piyal - Oye Ojaye (Official Music Video)

Gypsies Nonstop | Fm Derana Boom Town | වින්දනීය සංගීතයේ අධිමාත්‍රාව.

Gypsies Nonstop | Fm Derana Boom Town | වින්දනීය සංගීතයේ අධිමාත්‍රාව.

චාමර වීරසිංහ හොඳම ගීත එකතුව 💫 | Chamara Weerasinghe Best Songs Collection | with ලyrics

චාමර වීරසිංහ හොඳම ගීත එකතුව 💫 | Chamara Weerasinghe Best Songs Collection | with ලyrics

Gypsies Dj Mix Nonstop | Audio Jukebox | Sunil Perera Songs Collection | ජිප්සීස් සිංදු DJ රහට

Gypsies Dj Mix Nonstop | Audio Jukebox | Sunil Perera Songs Collection | ජිප්සීස් සිංදු DJ රහට

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

චූටි කාලේ අපි | Chuti Kale Api Wasse Nanakota (Lyrics) | කොඩි ගහ යට​ | Kanaththa Para |

චූටි කාලේ අපි | Chuti Kale Api Wasse Nanakota (Lyrics) | කොඩි ගහ යට​ | Kanaththa Para |

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]