Top 10 HAIR CARE Tips දිගු නිරෝගී කෙස් කළඹක් වවන්නේ කෙසේද🤩with hiru
Автор: with hiru
Загружено: 2023-11-07
Просмотров: 16372
#haircare #hair #vlogger #viral #motivation #viral#1million
Hi every one😍🍃
අද මම ඔයාලත් එක්ක කතා කරා දිගු නිරෝගී කෙස් කළඹක් වවා ගන්නේ කොහොමද කියලා .🍃🤩
ගෙදර ඉදන්ම කිසිම වියදමක් නොකර ඔයාට මේ දේවල් කරන්න පුලුවන්
ඉතින් මං කියලා දුන්න විදිහට 🌻. ඔයාලා ගේ හිසේ තියන ඉස්සෝරි වගේම කුඩු කුඩු යාම ඒවගේ තව වෙනත් රෝග මේ හැම එකක්ම මම අද කියූ දේවල් වලින් ඔයාලට අඩු කරගන්න පුලුවන් 💙🙋♀️ මම අද කියල දුන්න මේ හැමදේම අඩුම සතියකට එකපාරක් හරි කරන්න පුළුවන් නම් ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් මට අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න ❤️මම හිතනවා ඔයාල මගෙන් අහපු හැම ප්‍රශ්නෙකටම අද උත්තර ලැබෙන්න ඇති කියලා 🥳එහෙනම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න
love you💗🌷
thank your for watching 🍃🎁
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: