Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

"දසේව" මරන්නද යන්නේ? | Dase | Wild Elephant | Tv Lanka

Автор: TV Lanka

Загружено: 2023-11-16

Просмотров: 352

Описание:

දසේ ගැන...!
2018.06.18 අපි කලින් හිටපු ගෙදර වත්තෙ කොස් කඩනවා රෑ 10.14 ට කුසගින්නට කන්න දසේ තවත් යාලුවෙක් එක්ක ඇවිත් යාලුවටත් කඩලා දිලා දසෙත් කනවා.
වෙන මිනිස්සු වත්තට එන අලි එවේවට මම අලි එලෙව්වෙි නෑ ගෙදර වත්තෙන්. කන්න දුන්නා ඇති වෙනකල්. ඒ නිසා සියඹලංගමුව ඇතා, දළපුට්ටුවා චන්ඩි වගේම දසේ ගැනත් කතා කරන්න මට අයිතියක් තියෙනවා. කෙලෙහි ගුනයක් නැති මිනිස්සුන්ට වඩා අදටත් මට මේ අලි ඇත්තු වට්නවා. ඒ කාලෙ නම් දසේගෙ ඇස් දෙකම හොදට පෙනුනා.
දසේගෙ ඉදිරිපස වම් පාදයෙ බදින තුවක්කුවක් පත්තුවෙලා තුවාලයක් වෙලා තියෙනවා දැක්කා අවුරුදු 10 ට 12 කට පෙර ඒ කාලෙ රංචුව එක්ක මයි නිතර දසේ එළියට ආවේ. එනිසා ප්‍රථිකාර කරන්න ලැබුනෙ නෑ තුවාලය⁣ට, තුවාලය හොදවුනෙ ඉබ්ම නිසා කකුල ඇඳ වුනා. විටින් විට ඒම තුවාලය වුන තැනින් සැරව ආවා. මිනිස්සු නිතර කිවේ කරපටියා කියලා නම දනිනෙ නැති අය, ⁣දසේට කර පටිය දාන කාලේ තවත් gps කරපටි කිපයක් දැම්මා, තෙක්ක නැන්දා, කුමාරි, තුශාරි අනෙක් අය ඒ අයගෙ කරපටි සේරම ගලවාගත්තා, තුශාරි කොච්චියක හැප්පිලා මැරුණා, දසේ ⁣විතරයි යුනිට් එක කැඩිලා වැටුනත් කරේ පටිය තියාගෙන හිටියෙ මේ වනකල්.
මහව මැඩියාව වැවට උඩින් මඩවලක වැතිරිලා ඉද්දි කකුලෙ තුවාලෙට ප්‍රථිර කරන්න නිර්වින්දය කරන්න උත්සහ කරද්දි. බස්නායකට වන අලියා දසේ පහර දුන්නා ඔහු රෝහලෙදි මියගියා ඒ නිසා තුවාලයට ප්‍රතිකාර වුනෙ නෑ ඒකාලෙ දසෙගෙ ඇස් පෙනුනා.
දසේට මෙහෙම වුනෙ ඇයි.
දසේ අල්ලගෙන යන්න හැදුව අලි මෙහෙයුම අසාර්ථකයි
නිර්වින්දන කිරිමට යොදාගත් තැන සහ වෙලාව පිළිගන්න බෑ. රෑ නිර්වින්දන ගහලා හදිසියෙ අල්ලන්න ගත් තිරණය වැරදීයි.
ඊට වඩා පහසු තැනක නිදහසේ ඒ වැඩේ කරන්න තිබුනා.
මිනිස්සු තමන්ගෙ අතන් කෙසෙල් ගස්, පොල් අතු අරන් ගිහින් හොඬ වැලට දෙනකොට පාඩුවෙි අරන් කුස පුරවාගත්ත වන අලියාට රෑ නිර්වින්දන ගහන්න අවශ්‍යතාවක් නෑ.
මහ වැස්ස දවස් ගානක් මඩ සහිත ඉඩම්,
වනජිවි සංරක්ෂණය අපි නොදන්නවා ඇති. මේක වෙන්න ඇති අලි පාලනය කරන අලුත්ම ක්‍රමය. අද හරි හෙට හරි දසේ සදහටම ඇස් පියාගනී. වඟකියන්න කෙනෙක් නැති වෙයි.
සියඹලංගමු ඇතා, දළපුට්ටුවා, තෙක්කෙ මහඇත, වගේම දසේත් වනජීවි සංරක්ෂණයේ කලුපැල්ලමක් ලෙස ඉතිහාසගතවනු ඇති.


Like us on Facebook
  / tvchannelsrilanka  

Hello everyone..
TV Lanka is an YouTube channel in Sri Lanka with rich content of updated news and videos around the world.
We are bringing local and international politics, sports, social, educational ,entertainment hot news and updates.
On the other hand we are providing music videos, short films, films and any other entertainment videos.
Joined with us to gather interesting videos.
Thanks for watching.....

pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna, wanthan gathawa, karaneeya meththa, suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana, guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi r bana ,kavi bana ,joke, bodhi pooja kavi, ugasana, kavi bana, kalina, bana kalina, kavi bana, bana katha, deegala piyadassi himi,kavi bana, neth fm, pirith, nawagraha shanthiya, derana pirith, bojjanga piritha, atavisi piritha, bodhi, pooja, gatha, jalanandana piritha ,rathana suthraya ,seth kavi, karaneeya, meththa suthraya seevali, piritha, jinapanjara piritha, abisambidana piritha, atanatiya piritha, itipiso, 108 mora piritha, dhammachakka suthraya, dhajagga suthraya,angulimala piritha, karaniya metta sutta, jinapanjara piritha, dhammachakka suthraya, atavisi piritha,dhajagga suthraya, jalanandana piritha, surya piritha, wattala seelarathana, maha mangala suthraya, abisambidana piritha, neth fm pirith, bojjanga piritha, dasa disa piritha, atanatiya piritha, thun suthraya, sinhala meaning, seevali piritha, nawagraha shanthiya, angulimala piritha, rathana suthraya, mora piritha, kanda piritha, dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,soundlanka ,kavibana ,mantra ,stotram ,Laxmi ,wishma karma,Gotabaya,wishmaya,wishma
corona,waastu,vaastuvidaywa,wishwakarma,corona,lakaisikai,janaipriyai,ratta,hirutv,deranatv,tvderana,sirasatv.iraj,lankadeepa,wasthi,kapruka

#tvlanka #elephant #dase

"දසේව" මරන්නද යන්නේ? | Dase | Wild Elephant |  Tv Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Повезло Заснять! Безумные Случаи с Животными, Которым Трудно Поверить

Повезло Заснять! Безумные Случаи с Животными, Которым Трудно Поверить

ТТ и его конкуренты

ТТ и его конкуренты

Самая простая и эффективная мышеловка / крысоловка своими руками

Самая простая и эффективная мышеловка / крысоловка своими руками

Ворона в Деле! Ворона против крысы, чайки, ежа, собаки, кошки...

Ворона в Деле! Ворона против крысы, чайки, ежа, собаки, кошки...

මොණරාගල කොළඹ පාරේ කුඹුක්කන ඔය ආසන්නයේ බසයක් මගින් 23 සමග ගසාගෙන යන්න ගිහින් weather alert sri lanka

මොණරාගල කොළඹ පාරේ කුඹුක්කන ඔය ආසන්නයේ බසයක් මගින් 23 සමග ගසාගෙන යන්න ගිහින් weather alert sri lanka

Icy Road Madness Caught on Camera #9

Icy Road Madness Caught on Camera #9

Отстрел крыс - Заражения на ферме

Отстрел крыс - Заражения на ферме

මේ වගේ දරුවෝ මේ රටට තව තවත් ඔ්නෑ....

මේ වගේ දරුවෝ මේ රටට තව තවත් ඔ්නෑ....

белорусский сказочник

белорусский сказочник

Татары в Литве, деревня

Татары в Литве, деревня "сорок татар" #lietuva #lithuania #литва #europa

Красноармеец ПЕРЕЖИЛ зиму 1941-ГО В ОКРУЖЕНИИ: 4 МЕСЯЦА ОДИН ВО вражеском ТЫЛУ | СССР

Красноармеец ПЕРЕЖИЛ зиму 1941-ГО В ОКРУЖЕНИИ: 4 МЕСЯЦА ОДИН ВО вражеском ТЫЛУ | СССР

බලන් සසොබන මහා සඝපෙළ වඩින යුරු පිං සිතින් දරා..

බලන් සසොබන මහා සඝපෙළ වඩින යුරු පිං සිතින් දරා..

August 8, 2025

August 8, 2025

ЖИВУ В ИЗБЕ, НОЧЬЮ ВОКРУГ ХОДЯТ ВОЛКИ. НАЧАЛО СЕЗОНА ПУШНОГО ПРОМЫСЛА 2025-2026Г.

ЖИВУ В ИЗБЕ, НОЧЬЮ ВОКРУГ ХОДЯТ ВОЛКИ. НАЧАЛО СЕЗОНА ПУШНОГО ПРОМЫСЛА 2025-2026Г.

Дерзкий побег с КОЛЫМЫ его искали КГБ, история о человеке, который прошел ОГОНЬ и ВОДУ.

Дерзкий побег с КОЛЫМЫ его искали КГБ, история о человеке, который прошел ОГОНЬ и ВОДУ.

💎Как Японцы Робота Сделали Заменяющего Мужика! Сборник Смешных Анекдотов! Юмор! Позитив!

💎Как Японцы Робота Сделали Заменяющего Мужика! Сборник Смешных Анекдотов! Юмор! Позитив!

WIELBŁĄD NEUERA, GOL WONDERKIDA, POPIS KANONIERÓW! ARSENAL - BAYERN, SKRÓT MECZU

WIELBŁĄD NEUERA, GOL WONDERKIDA, POPIS KANONIERÓW! ARSENAL - BAYERN, SKRÓT MECZU

Войны крокодилов:Грумети или Мара.National Geographic Wild HD онлайн.

Войны крокодилов:Грумети или Мара.National Geographic Wild HD онлайн.

Когда медведи впадают в ярость, снятое на камеру! #2

Когда медведи впадают в ярость, снятое на камеру! #2

HAT-TRICK MBAPPE W 7 MINUT! PIŁKARSKI SEANS PEŁEN EMOCJI! OLYMPIAKOS  - REAL, SKRÓT MECZU

HAT-TRICK MBAPPE W 7 MINUT! PIŁKARSKI SEANS PEŁEN EMOCJI! OLYMPIAKOS - REAL, SKRÓT MECZU

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]