Your Thoughts Can’t Recognize "Presence "
Автор: Madhura Shri Jayasinghe
Загружено: 2025-06-13
Просмотров: 10201
බහුතරයක් දෙනා තමන්ගේ වර්තමාන ජීවිතය අසම්පූර්ණ සහ අඩුපාඩු සහිත දෙයක් බව තරයේ විශ්වාස කරයි.මානසික තැවීම්,දැවීම්, විදවීම් තුල කල් ගත කරනු ලබයි.
ඔවුන් තමන්ගේ ජීවිතය සම්පූර්ණ කර ගැනීමට උත්සහ කරන්නේ යම් අනාගත කාල සීමාවක් තුලදියි.
ඒ නිසා මේ මොහොත තුල ජීවත් වීම සම්පූර්ණයෙන්ම කල් දමනු ලබයි.ඒ වෙනුවට ඊළග මොහොතේ ලැබෙනු ඇතැයි අපේක්ෂිත සැනසීම වෙනුවෙන් මානසිකව සූදානම් වීමට මේ මොහොත භාවිතා කරයි.නමුත් ඒ හරහා තමා තමාට නොදැනුවත්වම තමන්ගේ පැරණි සකස් වූ මනසේ(Conditioned Mind) ගොදුරක් බවට පත් වී ඇති බව බහුතරයක් දෙනා නොදනියි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: