Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සිතින් සමුගෙන යමී - Sithin Samugena Yami Dr Nanda Malini

Автор: Clarine X

Загружено: 2025-07-15

Просмотров: 111103

Описание:

දහසකුත් එකක් පැතුම් පොදි බැඳ ගිවිසගත් ... ප්‍රේමයේ සොඳුරු සිත්තම්..
නොසිතූ විරූ ලෙස සුණු විසුණු වී..දෙපා මුල කඩා වැටෙන විටත්...
මම නොසැලී සිටිමී..
සිත නිවාලූ ප්‍රේමයම රුදුරු ඛේදවාචකයක්ව... සුමුදු සිත සත්කඩකට
බිඳී විසිරී යන විටත්..
මම උපේක්ෂා සහගතව බලා හිඳිමි...
ඒ.....
ප්‍රේමය ගණුදෙනුවක් නොව පරිත්‍යාගයක්ම නිසාවෙනි..
ප්‍රේමය නම් බලාහිඳීමයි...
ප්‍රේමය නම් දරාගැනීමයි..

සිතින් සමුගෙන යමී..
මගෙන් ඔබ මුදවමි..
රන්හුයෙන් බැඳි වසර ගණනක..
(මතක මල් සිඹිමී)....//

මනමාල නෙතු, නුරා හසරැල්..
ඔබ වෙළන්නට ඇතී..
ආදරෙන් වැයූ වීණාවේ තත්
සවිය මදි වෙන්නැතී..
(අඳුරු මොහොතක අපෙ පුරාවත
බිඳී විසිරෙන්නැති...)//

සිරුර දන්දී ජීවිතය දී සැදූ කුලගෙය බිඳී..//
විඩාපත් සිත දනී එනමුදු..
මා ඔබෙන් කොටසකී..
රාගයෙන් සිත නොනිවෙනා කල..
සෙනෙහසේ සුව යදී..
බලාඉමි මම ඔබ ම එනතුරු..
සෙනෙහසින් පේවී..

ක්ලැරීන් මෙනූෂා සේවියර් ✍️

සිතින් සමුගෙන යමී - Sithin Samugena Yami   Dr  Nanda Malini

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Me Premayama Bhawanawak (මේ ප්‍රේමයම භාවනාවක්) l Dr. Nanda Malini l New Song

Eya Wasanthaya Nowe (එය වසන්තය නොවේ) | Chapa Jayaruk | Official Music Video 2024

Kandu Wunath Andanawa (කඳු වුණත් අඬනවා) | Chapa Jayaruk | Official Music Video 2025

Himi Nowana Bawa - Thanura Madugeeth | Hithagannama Bari Kathawak Teledrama Song | eTunes

NUMBE NOVEE NUMBATH EKKA - නුඹේ නොවී නුඹත් එක්ක - JAAN SIC

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

🌊💔Galana Galana Dola Paare | ගලන ගලන දොළ පාරේ 💔🌊 | Acoustic Cover (Lyrics Video) |  Unplugged Studio

ඔළුවට පිස්තෝලෙ තියද්දි මගේ අම්මා රට වෙනුවෙන් ගීත ගැයුවා | නන්දා මාලිනියගේ දියණිය අමා සාරදා කියන කතාව

ගී ලොවට ත්‍යාගයක් වූ ත්‍යාගා Maharu tv | Thyaga N Edward

මාලනී බුලත්සිංහල ලස්සනම ගීත (ගී පද සමග) | Malani Bulathsinhala Best Songs Collection 💫

Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song

Nanda Malani Best Songs - Hada Radi Sinhala Sindu - Nanda - Nanda Malini Best Songs Collection

SIRAGATHAWA UN PREMAYAK ( සිරගතව උන් ප්‍රේමයක්) KARUNARATHNA DIVULGANE (OFFICIAL Video)

Siyumini Opayangi - Nube Unusum Haduwen ( නුඹේ උණුසුම් හාදුවෙන් ) Official Music Video

Pihithuden adare livve | Sanjeew Lonliyes | පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

ඉතින් අපි ආ දුර බොහෝමයි....

ඉතින් අපි ආ දුර බොහෝමයි....

මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne

නන්දා මාලනී ගැයු හොඳම ගීත කිහිපයක් ..

නන්දා මාලනී ගැයු හොඳම ගීත කිහිපයක් ..

Udesh Indula - Mathaka Aluthin Liyanna මතක අලුතින් ලියන්න (Official Music Video)

Kandulu Wehilihini | කඳුලු වැහිලිහිණි | Dr. Nanda Malini X Suneera Sumanga | Aruna Gunawardana

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]