Sil Suwadai Anurapure Karoake Song With Lyrics | සිල් සුවදයි අනුරපුරේ | Chamara Ranawaka
Автор: Karaoke Master SL
Загружено: 2025-04-06
Просмотров: 1327
#sinhalakaroke #music #onlinekaraoke #singkaraoke #1million #cover #karaoke #musiccover #chamararanawaka #trending
Song Lyrics...
සිල් සුවදයි අනුරපුරේ පොසොන් ලන් වෙලා
මිහින්තලේ ගල ඉද්දර හදක් පායලා
නිදිමරමින් වියපු පැදුරු පොලේ විකිනිලා
දැන් ඉදන්ම සිල් රකින්න අම්ම පේවිලා
දැන් ඉදන්ම සිල් රකින්න අම්ම පේවිලා
මල් නෙලුවට කූඩ ගණන් ඉතුරු වෙන්නෙ නෑ
අටමස්‍ඨානෙට කොච්චරq වැන්දත් වැඩි නෑ
බුදු බණ කොපමණ ඇසුවත් අමතක වෙන්නෑ
මගෙ පින් බිම කරුනාවයි දුකක් දෙන්නෙ නෑ
මගෙ පින් බිම කරුනාවයි දුකක් දෙන්නෙ නෑ
සිල් සුවදයි අනුරපුරේ පොසොන් ලන් වෙලා
මිහින්තලේ ගල ඉද්දර හදක් පායලා
නිදිමරමින් වියපු පැදුරු පොලේ විකිනිලා
දැන් ඉදන්ම සිල් රකින්න අම්ම පේවිලා
දැන් ඉදන්ම සිල් රකින්න අම්ම පේවිලා
සාදු නාද සවන පුරා පේලි පේලි යයි
රන්වැලි මහ සෑය වටේ කවිබන කියවයි
නොදැන කරපු පව් ගෙවෙන්න තෙරුවන් මුමුනයි
මෙත් කරුනා සමිදු මුවින් ලොවට ගලා යයි
මෙත් කරුනා සමිදු මුවින් ලොවට ගලා යයි
සිල් සුවදයි අනුරපුරේ පොසොන් ලන් වෙලා
මිහින්තලේ ගල ඉද්දර හදක් පායලා
නිදිමරමින් වියපු පැදුරු පොලේ විකිනිලා
දැන් ඉදන්ම සිල් රකින්න අම්ම පේවිලා
දැන් ඉදන්ම සිල් රකින්න අම්ම පේවිලා
දැන් ඉදන්ම සිල් රකින්න අම්ම පේවිලා
දැන් ඉදන්ම සිල් රකින්න අම්ම පේවිලා
Video Edit By Karaoke Master SL
All Credits Gose to Original Artists.
Thank You For Watching!
Hope You
Enjoy!
Don't Forget To:
Like,
Comment &
A/@KarokeMasterSL
Share Video
Subscribe to -
& turn on the bell
We will upload new videos twice a week or more -
Thank You
For Copyright Issues Please Email: [email protected]
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: