Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Dangalla Dharmaraja Maha Vidyalaya Anthem with Lyrics

Автор: Madhawa Wijesekara

Загружено: 2025-07-16

Просмотров: 368

Описание:

සැරදේ ...වොරැඳේ ...ජයවේ...නිබඳේ ...//
දම්රජ විදුහල් මාතා...////

සියනෑ බිම සිරිලක අපරාජිත
සිප්නැණ විදුකිරණින් කල පූජිත
සැරදේ සුරවිරු දරු නිජ භූමිය
දම්රජ අප මහ විදුහල් මෑණි...//

රංවල දෙවිදුන් රැකවරණින්
කල්‍යාණි ගංගා සිහිලෙන්...//
පඬිදුන් විරුවන් ජගතුන් බිහිකළ
නමදිමු දම්රජ විදුහල් මෑණි ...//

සිසු කැළ වෙමු අපි ඔබ නම හොබවන
යුග යුග වන්දිත පා සෙවණේ ...//
දිනු රට ජාතිය සමය සදා
සුරකිමු මතු මතු ඔබ නාමේ...//

සැරදේ ... වොරැඳේ ... ජයවේ ... නිබඳේ ...//
දම්රජ විදුහල් මාතා...////

පද රචනය : ඩබ්. ඇල්බට් මයා
තනුව : ලයනල් ගුණරත්න මයා

Dangalla Dharmaraja Maha Vidyalaya Anthem with Lyrics

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Peradeniya University Anthem | පේරාදෙණිය සරසවි ගීතය | University of Peradeniya, Sri Lanka❤🎶🇱🇰

දෙපාරක් නම් අහනවා ශුවර් 🎸 Practice Time ළමයිනේ ඉතින් 😍 සඳේ කැලුම් සිනාසි  sande kelum

WAŻNE! UKRAINA STAWIA ŻĄDANIA POLSCE! TAK OSTRO JESZCZE NIE BYŁO

Джем – Atheethaya Sihinayak Pamanai | අතීතය සිහිනයක් පමණයි - Karunarathna Divulgane | Lyrics Video

gamperaliya - ගම්පෙරළිය නොකී කතාව  - කුලමල ගොතා -  the unsung poem of Piyal

සුමතිපාල අනුස්මරණ සම්මානය ලාභී සුනිල් එදිරිසිංහ මහතා

Janai Priyai - Wanguwe Walauwa | ජනයි ප්‍රියයි - වංගුවේ වලව්ව 😜🏡

හැමෝම මේ දවස්වල හොයන පුංචි ෆාතිමා ❤🥺 | සම්පූර්ණ ගීතය - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Sirasa TV

මේ ගෑනුන්ට ආණ්ඩුවෙන් පඩිත් ගෙවලා  නාමල්ගේ ගෑනු හුටපටය

අපි යක්කු බොලවි...new sinhala cartoon..komadu wagave yakinna..සිංහල කාටුන්..#katun #sinhalacartoon

A glimpse into our love story...👩‍❤️‍👨🥰❤❤ Dumini & Madhawa Preshoot Video

දන්නා තරම් පද කස්තිරම් වොනාල් අභිලාෂ Danna tharam padha kasthiram Wonal Abhilasha

මංචනායක අබිමන්

මංචනායක අබිමන්

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 270 | 27th November 2025 | Swarnavahini

kala gola

kala gola

Kirindiwela Central College Anthem with Lyrics

A-random

A-random

" ආසියාවේ කඩවසම් මිනිසා" ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරතුංගයන්.

කමල් අද්දරආරච්චිගේ මව වීණා ජයකොඩි සුමති සම්මාන වේදිකාවේ නවකයන්ගේ අසමගිය ගැන හෙළිකළේ මෙහෙමයි

🎙️ Behind The Mic Podcast | Kochchi & Bandu Samarasinghe | Episode 01 | TPlus

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]