Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Dr.HASINI-නාඩි ක්‍රමයට නිල අල්ලා විශ්මිත ප්‍රතිකාර කරන වෙද හාමිනේ

Автор: weediya

Загружено: 2023-12-12

Просмотров: 12749

Описание:

ඉන්දීය නාඩි ක්‍රමය යටතේ නිල ඇල්ලීමෙන් ලෙඩ සුව කරන වෛද්‍ය හසිනි සිල්වා යනු ක්‍රිස්ටියන් ඒඩ් ආයතනයේ සම්බන්ධීකරණය යටතේ ගෞරවණීය නයිට් පදවියක් හිමි වෛද්‍යවරියකි. ඇය දේශීය වෙදකම, ඉන්දියානු නාඩි ක්‍රමය සහ බටහිර නූතන තාක්ෂණය යොදා ගනිමින් ප්‍රතිකාර කටයුතු සිදු කරයි. අංශභාග රෝගීන් සඳහා ඇය විසින් සිදු කරන ප්‍රතිකාර ක්‍රම සුවිශේෂී වේ.
ඊට අමතරව පිළිකා රෝග සුවකිරීම සඳහා විවිධ පර්යේෂණ සිදු කරන ඇය අතින් පිළිකා රෝගීන් සුවය ද ලබා තිබේ. ඇයගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දෙස් විදෙස් රෝගීන් පැමිණේ.අංශභාග තත්ත්වයකට ප්‍රතිකාර ලැබූ ජර්මානු ජාතිකයෙකු විසින් ඇය සම්බන්ධයෙන් කළ හෙළිදරව් කිරීම වෙනුවෙන් ගෞරවණීය නයිට් පදවියකින්ද පිදුම් ලබා ඇත.මෙම වැඩසටහනින් පෙන්වා දෙන්නේ ඇය අංශභාග රෝගියෙකුට ප්‍රතිකාර කරන ආකාරය සහ ඇයගේ අදහස් දැක්වීම්ය.
Dr. Hasini Silva, who heals diseases by pressure point touching under the Indian Nadi system, is an honorary knighted doctor under the coordination of Christian Aid. She practices traditional medicine, Indian Nadi system and Western modern technology. Her treatments for paralyzed patients are unique. Apart from that, cancer patients have also been cured by her who conducts various researches to cure cancer.
Patients from home and abroad come to seek treatment from her. A German person who was treated for a paraplegic condition has recommended her for an honorary knighthood. The program shows how she treats a paraplegic patient and her comments.

Dr.HASINI-නාඩි ක්‍රමයට නිල අල්ලා විශ්මිත ප්‍රතිකාර කරන වෙද හාමිනේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Weda Gedara - ස්නායු රෝගයෙන් විදවන ජීවිත වලට වෙද ගෙදර ප්‍රතිකරය (2021-08-14) | ITN

Weda Gedara - ස්නායු රෝගයෙන් විදවන ජීවිත වලට වෙද ගෙදර ප්‍රතිකරය (2021-08-14) | ITN

Suwathi Arunodaya 2024 10 16 | Dr. Samadhi Shashikala | Jaya Tv Sri lanka

Suwathi Arunodaya 2024 10 16 | Dr. Samadhi Shashikala | Jaya Tv Sri lanka

Arrhythmia / හෘදයේ ස්පන්ධන ‌වේගයේ ‌ඇතිවන ‌වෙනස්කම් [04] - Dr. Gamini Galappaththi

Arrhythmia / හෘදයේ ස්පන්ධන ‌වේගයේ ‌ඇතිවන ‌වෙනස්කම් [04] - Dr. Gamini Galappaththi

නිතර කනේ කැක්කුම ඇති කරන අධෝ-හනු සන්ධියට කෙරෙන ව්‍යායාම - Dr. Chandra Jayasuriya

නිතර කනේ කැක්කුම ඇති කරන අධෝ-හනු සන්ධියට කෙරෙන ව්‍යායාම - Dr. Chandra Jayasuriya

නිල වෙදකම පිළිබඳව ඔබ දැනුවත්ද? | 25-07-2018

නිල වෙදකම පිළිබඳව ඔබ දැනුවත්ද? | 25-07-2018

73-летний японский врач:

73-летний японский врач: "Ваша лимфа забита ЯДАМИ! Вот чем её промыть"

නාඩි බලලා හාස්කම් කරන විශ්මිත වෛද්‍යවරිය. මේ මැජික් නෙමෙයි අපේ පෞරාණික දැනුම. @ChamudithaNewsBrief

නාඩි බලලා හාස්කම් කරන විශ්මිත වෛද්‍යවරිය. මේ මැජික් නෙමෙයි අපේ පෞරාණික දැනුම. @ChamudithaNewsBrief

නාඩි අල්ලලා නිල තෙරපලා බොහෝ ලෙඩ සුවකරන වෙද නෝනා - Dr.Hasini Silva

නාඩි අල්ලලා නිල තෙරපලා බොහෝ ලෙඩ සුවකරන වෙද නෝනා - Dr.Hasini Silva

හැමෝටම වැදගත් කරාබුනැටි ප්‍රතිකාරය. | The Clove Treatment. | FOODbodyMIND

හැමෝටම වැදගත් කරාබුනැටි ප්‍රතිකාරය. | The Clove Treatment. | FOODbodyMIND

СРАЗУ это сделай, если чувствуешь себя не хорошо! Му Юйчунь.

СРАЗУ это сделай, если чувствуешь себя не хорошо! Му Юйчунь.

Китай вскрыл Луну: Что на самом деле нашли на обратной стороне?

Китай вскрыл Луну: Что на самом деле нашли на обратной стороне?

JESUS AND NADI READINGS-ජේසු සමිදාණන් ගැන නාඩි වාක්‍ය හෙළිදරව්ව

JESUS AND NADI READINGS-ජේසු සමිදාණන් ගැන නාඩි වාක්‍ය හෙළිදරව්ව

සමේ ආසාදන සුව කරන තුවාල වලටත් ගුණ විෂබීජ නාශක ගුණ මෙන්ම තවත් ගුණ රැසක් තිබෙන කොහොඹ තෙල්

සමේ ආසාදන සුව කරන තුවාල වලටත් ගුණ විෂබීජ නාශක ගුණ මෙන්ම තවත් ගුණ රැසක් තිබෙන කොහොඹ තෙල්

ඇවිදින්න බැරි ලෙඩ්ඩු හොඳ කරන පුංචි දොස්තර නෝනලා - මෙන්න ඇත්තම දෙවිවරු  - Active Plus Horana

ඇවිදින්න බැරි ලෙඩ්ඩු හොඳ කරන පුංචි දොස්තර නෝනලා - මෙන්න ඇත්තම දෙවිවරු - Active Plus Horana

🚨breaking news රනිල්ට රටම පුදුම වෙන තීන්දුවක් | දේශපාලන කරලියම හෙල්ලෙයි | මෙන්න දැන් ලැබුණු නියෝගය

🚨breaking news රනිල්ට රටම පුදුම වෙන තීන්දුවක් | දේශපාලන කරලියම හෙල්ලෙයි | මෙන්න දැන් ලැබුණු නියෝගය

Головокружение уйдет за 3 дня. Почему врачи не рассказывают об этом методе

Головокружение уйдет за 3 дня. Почему врачи не рассказывают об этом методе

කට ගඳද මෙන්න නොවරදින විසඳුමක් - Wedahamine

කට ගඳද මෙන්න නොවරදින විසඳුමක් - Wedahamine

ШЕЯ всему ГОЛОВА. Му Юйчунь. Правильный МАССАЖ ШЕИ.

ШЕЯ всему ГОЛОВА. Му Юйчунь. Правильный МАССАЖ ШЕИ.

To, co Mongołowie zrobili z rodziną królewską Bagdadu, wstrząśnie tobą.

To, co Mongołowie zrobili z rodziną królewską Bagdadu, wstrząśnie tobą.

5 супов, которые омолаживают организм изнутри: советы врача

5 супов, которые омолаживают организм изнутри: советы врача

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]