Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Pissu pahara,... හේ.., යාලුවේ අපි ආවා...Flashback ලාගේ සුප්පා Nonstop එකක්.

Автор: Seekers Lanka

Загружено: 2024-11-02

Просмотров: 90370

Описание:

මෙහි ප්‍රචාරය වන සියලුම ගීත ඒවායේ මුල් තැටිවලින් උපුටාගන්නා ලදී. එම ගීත, ගිතඛණ්ඩ හා සංගීත ඛණ්ඩ සියල්ල ඒවායේ මුල් නිර්මාණකරුවන් සතුයි. තවමත් එකසේ රසවිඳිය හැකි මධුර මනෝහර ගීත නිර්මාණය කල ගීත රචකයින්ටත්, සංගීත හා තනු නිර්මාපකයින්ටත්, ගායක ගයිකාවන්ටත් හදපිරි පුර්ණ ගෞරවාදරය පුද කරමු. මෙය ප්‍රචරය කිරීමෙන් යම් හානියක් සිදුවේනම් එය දැනගත් වහාම සමාව අයදිමින් මෙය ඉවත්කර ගනිමු.
අප මෙසේ කිසිදු මහන්සියකින් තොරව මෙම ගීත, ගිතඛණ්ඩ, සංගීත ඛණ්ඩ හා දම්වැල් ගීත ප්‍රචාරය කළද, මේවා නිර්මාණයෙහි ලා ඔවුන් විශාල වෙහෙසක් මෙන්ම මුදලක් වියහියදම් කර ඇති බව දනිමු. එයට කෘතගුණ සැලකීම වස් හැකි හැම විටම අසරණවී සිටින යම් නිර්මාණකරුවෙකු පිළිබද දැනුවත් වූ වහාම ඔවුන්සොයා ගොස් කළහැක්කක් කිරීම අපගේ සිරිතයි.
මෙහි පලවන සියලුම චායාරුප අන්තර්ජාලය ඔස්සේ ලබාගත් ඒවා වන අතර, එම චායාරුප වල අයිතිකරුවන්ට අපගේ ගෞරවපුර්වක ප්‍රණාමය පුද කරමු.
All songs featured here are taken from their original albums. The songs, lyrics and musical pieces are owned by their original creators. We pay our hearty respect to the song writers, music and melody composers and singers who have created the melodious songs that are still enjoyable. If any harm is caused by spreading this, we apologize and remove it as soon as I know it.
Although we spread these songs, hymns, musical pieces and chain songs without any effort, we know that they have spent a lot of effort and money in creating these. It is our custom to treat it with gratitude and always seek out and do what we can as soon as we are aware of a designer who is in need.
All the pictures published here are taken from the internet, and we give our respectful thanks to the owners of those pictures.

#song #nonstop #sinhalasongs #englishsongs #hindi #flashback #dj #dance

Pissu pahara,... හේ.., යාලුවේ අපි ආවා...Flashback ලාගේ සුප්පා Nonstop එකක්.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Pissu pahara ...හේ.., යාලුවේ අපි ආවා...(Flashback ලාගේ සුප්පා Nonstop එකක්.)

Pissu pahara ...හේ.., යාලුවේ අපි ආවා...(Flashback ලාගේ සුප්පා Nonstop එකක්.)

මාතර වෙනස 2 | Side B | Matara Wenasa | Nonstop | #music #viral #nonstop

මාතර වෙනස 2 | Side B | Matara Wenasa | Nonstop | #music #viral #nonstop

sunflowers sadaya 3   B

sunflowers sadaya 3 B

7 to 7 nonstop. නටනවා නම් මෙන්න බීට් එක.   Flashback Style

7 to 7 nonstop. නටනවා නම් මෙන්න බීට් එක. Flashback Style

ජින්ජර් වයිට් හොදම ගීත එකතුව | එයා තාම එහෙමයි 🥰 | ginger with Dilaited and Feedback

ජින්ජර් වයිට් හොදම ගීත එකතුව | එයා තාම එහෙමයි 🥰 | ginger with Dilaited and Feedback

සකුරා රේන්ජ් සකුරා මල් නොනවතින ගී,sakura range sakura mal nonstop

සකුරා රේන්ජ් සකුරා මල් නොනවතින ගී,sakura range sakura mal nonstop

අමාරුවෙන් හොයාගත්තේ, නියම බඩුවක්, අහලම බලන්න

අමාරුවෙන් හොයාගත්තේ, නියම බඩුවක්, අහලම බලන්න

ZENITH NONSTOP මේ කාලේ වගේද ඒ කාලෙ බැකින්...ඩ්‍රම් මැෂීන් එක්ක බේස් ගිටාර් උඩ දුවනව

ZENITH NONSTOP මේ කාලේ වගේද ඒ කාලෙ බැකින්...ඩ්‍රම් මැෂීන් එක්ක බේස් ගිටාර් උඩ දුවනව

සංගීත් අයියාත් එක්ක සනිධප සිංදු වැලක්... සනිධප සංගීතේ (Snidapa Sangeethe)

සංගීත් අයියාත් එක්ක සනිධප සිංදු වැලක්... සනිධප සංගීතේ (Snidapa Sangeethe)

ෆ්ලෑෂ් බෑක් පැරණි සාමාජිකයින්ගේ සුපිරි සංගීත ප්‍රහාරය - OLD FLASHBACK LIVE SHOW NONSTOP 2001 -

ෆ්ලෑෂ් බෑක් පැරණි සාමාජිකයින්ගේ සුපිරි සංගීත ප්‍රහාරය - OLD FLASHBACK LIVE SHOW NONSTOP 2001 -

SAKURA RANGE - PARTY TIME NONSTOP

SAKURA RANGE - PARTY TIME NONSTOP

SANTHOSHA -SUPER GRADE NONSTOP (1)

SANTHOSHA -SUPER GRADE NONSTOP (1)

Flashback Nonstop 2004 - Gee TV

Flashback Nonstop 2004 - Gee TV

Kikma Thama Nonstop Track 01 Sunflower Thaal - සන්ෆලවර් තාල් කික්ම තමා {2009}

Kikma Thama Nonstop Track 01 Sunflower Thaal - සන්ෆලවර් තාල් කික්ම තමා {2009}

Sahara Sangeetha Sellan 3 - සහරා සංගීත සෙල්ලං 3 (Side A)

Sahara Sangeetha Sellan 3 - සහරා සංගීත සෙල්ලං 3 (Side A)

සුපිරිම NONSTOP එකක් | අලුත්ම Sinhala Remix 2025 | අහන්න හැම කෙනෙක්ම අහන Nonstop එක 🔥🎧

සුපිරිම NONSTOP එකක් | අලුත්ම Sinhala Remix 2025 | අහන්න හැම කෙනෙක්ම අහන Nonstop එක 🔥🎧

FLASHBACK Daanna Pahak nonstop|hit nonstop in 2009|

FLASHBACK Daanna Pahak nonstop|hit nonstop in 2009|

පට්ට Sinhala nonstop songs,ප්‍රියා සූරියසේන නියම නන්ස්ටොප් එක Priya Sooriyasena Nonstop

පට්ට Sinhala nonstop songs,ප්‍රියා සූරියසේන නියම නන්ස්ටොප් එක Priya Sooriyasena Nonstop

සකුරා රේන්ජ් සකුරා මල් නොනවතින ගී,sakura range sakura mal nonstop

සකුරා රේන්ජ් සකුරා මල් නොනවතින ගී,sakura range sakura mal nonstop

Flashback Top artist backing collection | ටිකක් නැගල යන්න දුන්න සිංදු සෙට් එකක් | Vol -8

Flashback Top artist backing collection | ටිකක් නැගල යන්න දුන්න සිංදු සෙට් එකක් | Vol -8

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]