කහ වගාවෙන් ගොඩයන්න රහස් ගොන්නක්. A bunch of secrets to recover from turmeric cultivation.
Автор: Meson Bass - මේසන් බාස්
Загружено: 2021-09-19
Просмотров: 14104
කහ වගාවෙන් ගොඩයන්න රහස් ගොන්නක්. A bunch of secrets to recover from turmeric cultivation. කහ - ඉගුරු - කෙසෙල් - සහ පැෂන් වගා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික තාක්ෂණික දැනුම ඉතා සරලව මෙයින් ලබා ගත හැකිය. ඉදිරියේදී පල කිරීමට නියමිත කෘෂිකාර්මික දැනුම ලබාදෙන වීඩීයෝ, පල කල සැනින් ඔබට නැරඹීම සඳහා මේසන් බාස් - Meson Bass චැනලය Subscribe කරන්න.. ඔබට ජය.. ඔබෙ වටිනා කාලය නාස්ති නොකර ගෙවත්තෙ සිටම අදායම් මර්ගයක් සාදාගැනීම සදහා අවශ්‍ය උපදෙස් මෙ විඩියෝව තුලින් ඔබට ලබාගත හැකිය . වගාවන් නිසි ආකාරයෙන් සිදුකරන ආකරය හා අවශය තාක්ශිනික දැනුම ඔබට ලබා දීම මාගෙ බලාපොරොත්තුවයි ජය නුබට. In this video you can get the tips you need to create a source of income from the garden without wasting your precious time. It is my hope to provide you with the necessary technical knowledge on how to cultivate properly. #Ginger #turmric #Mesonbass
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: