Holman katha | Sinhala holman katha | Sinhala ghost story | 3N Ghost Episode 69
Автор: 3N Ghost
Загружено: 2021-02-20
Просмотров: 163990
මෙය මා විසින් මුහුන දුන් ඉතාම සත්‍ය සිදුවීම් මාලාවක් වන අතර ප්‍රබන්ධයක් හෝ නිර්මාණයක් නොවන බව තරයේ සිහිපත් කර සිටිමි.. විෂ්වාස කරනවුන්ට විෂ්වාස කිරීමටද අවිෂ්වාස කරන අයට අවිෂ්වාස කිරීමටද නිදහස ඇත.. නමුත් මෙය 21 වෙනි ශතවර්ශයේ මා විසින් යෙදෙන යන්ත්‍ර,මන්ත්‍ර,ගුරුකම්,බලි,තොවිල්, ගුප්ත විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධව කටයුතු කරන විට සිදුවුන ඉතා අත්භුත සිදුවීමක අඬහැරයකි.
අපේ පරපුර පෞරාණික වෙද ඇදුරු පරපුරක්.. ඒක මට දායාද වෙන්නෙ මව් පිය දෙගොල්ලන්ගෙම පරපුරු වලිනුයි. ඒත් වැඩි හරියක් මට මේවා හම්බවෙන්නෙ මව් පාර්ශවය පැත්තෙන්.. එතකොට මගේ සීයා, මුත්තා, මුත්තාගෙ, තාත්තලා ඔක්කොම මේ සාස්තරේ හොද ඇදුරන්... ඉතිං පවුලෙ දරු මුනුබුරෝ බාල,වැඩිමහල් ගොඩක් අය හිටියත් එයාලා කිසිම කෙනෙක්ට මේ දේවල් ඉගෙනගන්න ආසාවක් තිබුනේ නෑ.. ආසාව තිබුනත් පිනක් තිබුනෙ නෑ.. ඉතිං මම පොඩි කාලයේ ඉදලාම අධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා තිබ්බා මොන ජරමර මගඩි වැඩ කරත්.. ඒ නිසාම මගේ මුත්තා මේ දේවල්වලට එක්ක ගියා.. වැඩ කියා දුන්නා.. හැමදේම කෙරෙව්වා. මූලික ගුරු ඇසුර එයාගෙන් මම ගත්තා.. ඉතිං ඔය කාලෙ ඕවාට ආසාවක් තිබුනෙම නෑ. හරියට බලෙන්ම වගේ තමා කෙරෙව්වෙ ඉගැන්නුවේ,ටොකු කකා මන්ත්‍ර පාඩම් කරේ ... මමත් කරන්න දෙයක් නැතිකමට වගේ තමා මුල් කාලෙ ඕවා පස්සෙ ගියේ... ඉතිං ඒකෙ වටිනාකම මට තේරෙන්නෙ අද. මොකද ඒ මූලික දැනුම එක්ක මේවා ඉගෙනගත්තෙ නැත්තම් අද මං මේ තැන නෑ කියලා. බුදුවෙන්න ඕන ගුරුතුමා මගෙ..
කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,
කතු අයිතිය Chanuka D Max
උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා 👽👽👽 - ෆේස්බුක් සමූහය
#3N Ghost
#holman katha
#Ghost stories
#Sinhala Ghost
මේ අපේ අනිත් කතා 👇
👻නැන්දම්මගෙ අවතාරෙ https://studio.youtube.com/video/WArm...
👻මහසෝනාගෙ හෝරාව • holman katha / Sinhala holman video / sinh...
👻 වැහි කබාය • holman katha / Sinhala holman video / sinh...
👻 නිධානය • holman katha / Sinhala holman video / sinh...
👻 වෙරළු අක්කගෙ අවතාරෙ • holman katha / Sinhala holman video / sinh...
👻අත්භූත රාත්‍රිය https://studio.youtube.com/video/Xq5t...
👻බෝදිලිමාගේ හෝරාව • Видео
👽මළවුන් පැමිණි මළගම • holman katha / Sinhala holman video / sinh...
👽නදිනිගෙ විලාපය • holman katha / Sinhala holman video / sinh...
👽මනෝකාය • holman katha | Sinhala holman video | sinh...
👽වලව්වක ඉරනම • holman katha | Sinhala holman video | sinh...
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
Contacts :- swbnpk@gmail.com
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: