Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පැය 24ක් ඇතුළත ඔබේ ප්‍රශ්නයට උත්තර ලැබෙනවා – මේක අහම්බයක් නෙමෙයි🙏

Автор: Mystic Divine Blessings අභිරහස් දිව්‍ය ආශිර්වාද

Загружено: 2025-12-23

Просмотров: 10162

Описание:

ආදරණීය යාළුවනේ…
ඔයා මේ වෙලාවේ මේ වීඩියෝ එක අහගෙන ඉන්නවා නම්…
ඒක කිසිසේත්ම අහම්බයක් නෙමෙයි…
ඔයා මේ මොහොතේ ජීවිතයේ අමාරුම ප්‍රශ්න වලින් එකක් අස්සේ නේද…?
රෑට නින්ද නැතිව…
තනියම හිත හිතා…
කඳුළු හංගගෙන ගත කළ රෑ ගණනක් තියෙනවා නේද…?
“මගේ ජීවිතේ මේක කවදා හරි වෙනස් වෙයිද?”
“මම මෙච්චර දරාගෙන ඉන්නේ ඇයි?”
“විශ්වය මාව අමතක කරලාද?”
ඔබේ හදවත ඇතුළෙන් මේ ප්‍රශ්න හඬක් වෙලා ඇහෙනවා නම්…
අද… මේ මොහොතේ…
විශ්වය ඔබට ඉතාම වැදගත් පණිවිඩයක් දෙන්නයි මේ වීඩියෝ එක ඔබ ළඟට ගෙනාවේ…
හොඳින් අහන්න…
පැය විසිහතරක් යන්න කලින්
ඔයා දැන් හිත ඇතුළෙන් දරාගෙන ඉන්න මේ ප්‍රශ්නයට
උත්තරයක් ලැබෙනවා…
එක සංඥාවක් වෙන්න පුළුවන්…
හදිසියේ ලැබෙන පණිවිඩයක්…
කෙනෙකුගෙන් ලැබෙන කතාවක්…
නැත්තං හිතට එකපාරම එන ගැඹුරු අදහසක්…
ඔයාට හිතෙනවා…
“අහ්… මේක තමයි මට ලැබෙන්න ඕන උත්තරය” කියලා…
ඔයා දන්නවද…
ඔයාට තියෙන්නේ හරි අහිංසක හිතක්…
ඒකයි ඔය තරමටම ඔයාට රිදෙන්නේ…
ඔයා නිතරම හිතනවා
“අනිත් අයට කොහොම දැනෙයිද?” කියලා…
ඒත් ඔයාට කොහොම දැනෙයිද කියලා
හැමෝම හිතන්නේ නැහැ…
ඔයා කපටි නැහැ…
ඔයා අවංකයි…
හිතේ එකයි, කටේ එකයි…
ඒකයි හැම තැනකදිම
ඔයාට වැරදුනේ…
ඒත් මේ අහන්න…
ඔයාගේ වැරැද්දක් නෑ…
සමාජය ඔයා තරම් ලස්සන නෑ…
ඔයා වගේ ලස්සන හිත් හරිම දුර්ලභයි…
ඒ නිසා…
ඔය ලස්සන හිත පරිස්සම් කරගන්න…
ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුංචි නීති ටිකක්…
• කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කරනවා නම් – ආයෙත් එයා පස්සෙන් යන්න එපා
• කෙනෙක් කාලය දෙන්නේ නැත්නම් – කාලය ඉල්ලා බැගෑපත් වෙන්න එපා
• කෙනෙක් ඔයාව මඟ හරිනවා නම් – එයාට මඟ හරිනට ඉඩ දීලා, ඔයාගේ ජීවිතේ බලන්න
• යන්න යන අයට – යන්න දෙන්න
• ඕනවට වඩා කිසිම දෙයක් ගැන හිත හිතා තමන්ම රිද්දගන්න එපා
• කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා
• ඔයා විතරක් හැමතිස්සෙම උත්සාහ කරලා වැඩක් නෑ – එයත් උත්සාහ කරන්න ඕනේ
කොයිතරම් ශක්තිමත් බැඳීමක් උනත්
ඔයාගේ ආත්ම ගරුත්වය නැති කරගන්න එපා…
දැන්…
මොහොතකට ඔයා ඉන්න තැන සුවපහසු කරගන්න…
ඇස් දෙක මෘදු ලෙස වහගන්න…
ගැඹුරු හුස්මක් ගන්න…
ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා…
ඔයා තනියම නෙමෙයි…
ඔයා අසරණ නැහැ…
ඔයා දුර්වල නැහැ…
ඔයා දරාගත් හැම වේදනාවක්ම
විශ්වය හොඳටම දැකලා තියෙනවා…
දැන් ඒ දරාගැනීමේ කාලය අවසන් වෙන්න ලඟයි…
ඊළඟ පැය 24 ඇතුළත…
ඔයාගේ හිතට සන්සුන් හැඟීමක් එනවා…
“මට මේක කළ හැකියි”
කියන අභ්‍යන්තර ශක්තියක් ඇතුළෙන්ම නැගිටිනවා…
ඔයා දිගටම ගැටළුවක් කියලා හිතපු දේ
විසඳුමක් වෙලා පේන්න පටන් ගන්නවා…
බය වෙන්න එපා…
කලබල වෙන්න එපා…
විශ්වාස කරන්න…
නපුරට දිනුමක් නැහැ…
අඳුරට දිනුමක් නැහැ…
ඔයාගේ හිත රිද්දන කිසිම දෙයක් සදාකාලික නැහැ…
ඔයාගේ ජීවිතේට සෘණාත්මක බලපෑමක් කරන්න
කිසිම දෙයකට බලයක් නැහැ…
ඔයා මේ වචන විශ්වාස කරනවා නම්…
ඔබේ හදවතට මේක ගියා නම්…
💬 Comment එකක් දාන්න – “මට උත්තරය ලැබෙනවා” කියලා
👍 Like කරන්න
📲 ඔබට ආදරය කරන කෙනෙක්ට Share කරන්න
මොකද…
ඔබ මේ වීඩියෝ එක අහපු එකම
ඔබේ උත්තරය ලැබෙන පළමු ලකුණයි…
ඔබේ නව ආරම්භයේ දොරටුවයි…
මේ හැමදේම ලබාදෙන
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා…!!! 🙏✨

පැය 24ක් ඇතුළත ඔබේ ප්‍රශ්නයට උත්තර ලැබෙනවා – මේක අහම්බයක් නෙමෙයි🙏

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හෙට උදේම ඔබ විශ්වමය පත් වෙයි !! wishwa matha wandanwa -  ape pansala

හෙට උදේම ඔබ විශ්වමය පත් වෙයි !! wishwa matha wandanwa - ape pansala

තප්පර 30ක් ඇතුළත එයා ඔයාට  අනිවාර්යයෙන් call කරනවා… 📱  පෝන් එක ලඟ තියාගෙන මේක අහන්න 🙏

තප්පර 30ක් ඇතුළත එයා ඔයාට අනිවාර්යයෙන් call කරනවා… 📱 පෝන් එක ලඟ තියාගෙන මේක අහන්න 🙏

💰 Money Collective Guide Sinhala | සල්ලි Energy Activate කරන්න

💰 Money Collective Guide Sinhala | සල්ලි Energy Activate කරන්න

ඔයා හිතපු දේ සිද්ද වෙන්නයි යන්නේ, මේ ඔයාගේ 2026 අවුරුද්දයි. ,This is Your Year 2026.

ඔයා හිතපු දේ සිද්ද වෙන්නයි යන්නේ, මේ ඔයාගේ 2026 අවුරුද්දයි. ,This is Your Year 2026.

ඔයා මෙතැනින් කැමති පාටක් හිතාගෙන මේක බලන්න🔴 - ඔයාට ලගදීම ලැබෙන සුපිරි ධන වාසනාව මම හරියටම කියනවා!

ඔයා මෙතැනින් කැමති පාටක් හිතාගෙන මේක බලන්න🔴 - ඔයාට ලගදීම ලැබෙන සුපිරි ධන වාසනාව මම හරියටම කියනවා!

🔴 2026 වර්ශයේ ඔබ ඉල්ලන සියල්ල ලැබෙන නිවසේ ඇසිය යුතු දිව්‍යමය යාච්ඤාව 🔥| trending | Yachnawa | viral

🔴 2026 වර්ශයේ ඔබ ඉල්ලන සියල්ල ලැබෙන නිවසේ ඇසිය යුතු දිව්‍යමය යාච්ඤාව 🔥| trending | Yachnawa | viral

ඔයා තෝරපු අංකය ඔබ ගැන හෙළි කරන සැබෑ අරුත!🙏

ඔයා තෝරපු අංකය ඔබ ගැන හෙළි කරන සැබෑ අරුත!🙏

මහා විශ්ව ශක්තියේ පළමු දිගහැරීම. සොයාගන්නාට දොර ඇරෙනවා This is True Divine Energy වසනවන්තයින්ට පමණි

මහා විශ්ව ශක්තියේ පළමු දිගහැරීම. සොයාගන්නාට දොර ඇරෙනවා This is True Divine Energy වසනවන්තයින්ට පමණි

2026 ආරම්භයට පෙර විශ්ව ආකර්ශනය වැඩි කරන අපූරු අංකය | දින 07න් සල්ලි ප්‍රශ්න ඉවරයි | Chamin Warnakula

2026 ආරම්භයට පෙර විශ්ව ආකර්ශනය වැඩි කරන අපූරු අංකය | දින 07න් සල්ලි ප්‍රශ්න ඉවරයි | Chamin Warnakula

විශ්වයෙන් ඔබට පණිවිඩයක්  pick a Card Reading | #tarotcardreading #sinhala #astrology

විශ්වයෙන් ඔබට පණිවිඩයක් pick a Card Reading | #tarotcardreading #sinhala #astrology

හිතේ ඉන්න කෙනා අවංකද?/tarrot reading sinhala

හිතේ ඉන්න කෙනා අවංකද?/tarrot reading sinhala

මේ විඩියෝ එක දකින ඔයා පුදුම තරම් වාසනාවන්තයි...🙏

මේ විඩියෝ එක දකින ඔයා පුදුම තරම් වාසනාවන්තයි...🙏

Angel Number 444 දකින අයගේ life change වෙන හැටි | Sinhala Spiritual Guide @divineflow-Thathsarani

Angel Number 444 දකින අයගේ life change වෙන හැටි | Sinhala Spiritual Guide @divineflow-Thathsarani

🦋 2026 මුල් මාස 6 ඔයාට මොකද වෙන්නෙ | #Collective Reading | Universe Message | Law of attraction 🧚‍♂️

🦋 2026 මුල් මාස 6 ඔයාට මොකද වෙන්නෙ | #Collective Reading | Universe Message | Law of attraction 🧚‍♂️

#සාස්තරයක් බලාගන්න හරිම විදිහ. #විශ්වාස නැති අයටත් පුදුම හිතෙයි. @ETHERASITA VISHWA GAWESHANAWA.

#සාස්තරයක් බලාගන්න හරිම විදිහ. #විශ්වාස නැති අයටත් පුදුම හිතෙයි. @ETHERASITA VISHWA GAWESHANAWA.

මේ හඬ අහන මොහොතේම මුදල් ඔබ වෙත ගලා එන්න පටන් ගන්නවා🙏

මේ හඬ අහන මොහොතේම මුදල් ඔබ වෙත ගලා එන්න පටන් ගන්නවා🙏

Vishwa Matha Sethkavi - විශ්ව මාතව ඔබව නය බරින් නිදහස් කර දෙයි මේ බලගතු සෙත් කවි අසන්න - Ape Pansala

Vishwa Matha Sethkavi - විශ්ව මාතව ඔබව නය බරින් නිදහස් කර දෙයි මේ බලගතු සෙත් කවි අසන්න - Ape Pansala

ඔයාට අවශ්‍ය මුදල හිතේ තියාගෙන මේක අහන්න🙏පැයක් යන්න කලින් මුදල් ඔයාගේ ගිණුමට

ඔයාට අවශ්‍ය මුදල හිතේ තියාගෙන මේක අහන්න🙏පැයක් යන්න කලින් මුදල් ඔයාගේ ගිණුමට

විශ්වය ඔයාට දැන්ම ඉඟි දෙන්න පටන් අරන් 😲 | හොඳ දේවල් එනකොට පෙනෙන ලකුණු ඔයාටත් මේ ලකුණු පේනවද 🙏

විශ්වය ඔයාට දැන්ම ඉඟි දෙන්න පටන් අරන් 😲 | හොඳ දේවල් එනකොට පෙනෙන ලකුණු ඔයාටත් මේ ලකුණු පේනවද 🙏

Viswa Mathawa - 2026 වසරේ ධනය උතුරයි . කරන කියන සෑම කටයුත්තක්මසාර්ථක කරවන විශ්ව මාතා සෙත් කවි

Viswa Mathawa - 2026 වසරේ ධනය උතුරයි . කරන කියන සෑම කටයුත්තක්මසාර්ථක කරවන විශ්ව මාතා සෙත් කවි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]