අප්පච්චිලගෙ වත්තෙ ගෙවුණු ලස්සන දවසක්! 💛🌾
Автор: Rashi boy (ගමේ කොල්ලා)
Загружено: 2025-12-28
Просмотров: 42237
යාලුවනේ.. මේ දවස නම් සුපිරී 😍🌿අප්පච්චිලගෙ වත්ත ලස්සන බලන්නකො ඉතින්. ඒ කොළ පාට පරිසරයට මම හරිම ආසයි 😌🍃
මමයි අප්පච්චියි 👨🌾❤️ චූටි අයියයි 👦✨ කවීශයි 👦🏻 තමයි ගියේ ඉතින් 🚶♀️🌾
එදා දවසම ගෙවුණෙ වත්තෙ වැඩවලට අප්පච්චිට උදව් වෙන ගමන් හරිම විනෝදෙන් 🤍😊 වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්නකො! 🎥👀 එදා කුරුම්බා බිව්වා ඇති වෙන්නම 😋
මේ වගේ තවත් ලස්සන වීඩියෝ අරගෙන එන්නම් 💕✨අනිවාරෙන් මාව subscribe කරලා තියාගන්න එහෙනම් .🔔❤️ බායී 👋😊
Hey friends! 🌿✨
This day was absolutely amazing. Just look at how beautiful my dad’s garden is 💚🌱 I’m really in love with all that greenery.
It was me, my dad, Chuti Aiya, and Kaveesha who went together that day 😊 We spent the whole day helping dad with the garden work and had so much fun doing it 🌾💪
Make sure to watch the video till the end! 🎥💚 We also enjoyed plenty of fresh king coconut that day 🥥😋
I’ll be bringing more lovely videos like this for you all. Don’t forget to subscribe and stay with me! 💕✨
Bye! 👋😊
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: